ගෙවල් හදන අයට inside information එකක්!

Blacq

Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    Orange LED MRP වැඩිවෙනවා හෙට ඉදන්,
    ගෙදරට පැනල් ලයිට්ස්, L E D ගන්න ඉන්නවනම් දැන්ම ගන්න
    මිල වැඩි උනාට පස්සේ පරණ මිල ඒවත් කඩවල ඉන්න අය ලොකුවට අඩු කරලා දෙන්නේ නැහැ

    1044 වයර් ගන්නවානම් තාම පරක්කු නෑ, 3250 මිල තියෙන රෝල් හොයාගන්න පුළුවන්
    දැන්නම් 3700 වත් හොයන්න බැරි සයිස් එකක් එන්නේ, කොපර් ඉවරයි කම්පැනි වල ]
     
    • Like
    • Sad
    Reactions: kepu and UB9002

    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    Kevilton / Orange brands වල switches/MCBs වල තත්වේ මොකද බන්? ගේ Wiring එක ගහලා තියෙන්නේ. දැන් Box එකයි swtich ටිකයි දාන්න තියෙන්නේ.
     

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    Kevilton / Orange brands වල switches/MCBs වල තත්වේ මොකද බන්? ගේ Wiring එක ගහලා තියෙන්නේ. දැන් Box එකයි swtich ටිකයි දාන්න තියෙන්නේ.
    dekama hodai,kisi awlak na
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Kevilton / Orange brands වල switches/MCBs වල තත්වේ මොකද බන්? ගේ Wiring එක ගහලා තියෙන්නේ. දැන් Box එකයි swtich ටිකයි දාන්න තියෙන්නේ.

    Kevilton - switches / sockets danna
    Orange - RCCB / MCB danna
     

    dhanuconfi

    Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    Kevilton / Orange brands වල switches/MCBs වල තත්වේ මොකද බන්? ගේ Wiring එක ගහලා තියෙන්නේ. දැන් Box එකයි swtich ටිකයි දාන්න තියෙන්නේ.

    Mama ACL gaththa ACL site eken. Free delivery
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    ගෙවල් හදන අයට පොඩි ඉන්සයිඩ් ඉන්ෆොමේෂන් එකක් දෙන්න හිතුවේ,

    මොකද ගොඩක් බඩු වල මිල වැඩි වුනා , තවත් වැඩි වෙනවා, ඊට කලින් ගන්න පුළුවන් දේවල් ගන්න

    ජැට් වෝටර් බේස් කරන්න හිතන් ඉන්නවනම් දැන්ම ගන්න, තව දවස් කීපෙකින් 11% කින් මිල වැඩි වෙනවා
    තීන්ත ගාන්න ඉන්නේ ඩියුලක්ස් නම් නුදුරේදීම 10% කින් මිල ඉහල යාමට නියමිතයි. (including waterbase)

    මීට අමතරව එස්-ලෝන් බඩු මේවෙනකොටත් තුන්පාරක් විතර මිල වැඩි උනා
    නිපොලක් දෙවරක් මිල වැඩි උනා, කන්සායි මිල වැඩි උනා, කොස්වේ මිල වැඩි උනා සහ ඩිස්කවුන්ට් අඩු උනා


    වයර් මිල ගොඩක් වැඩි උනා, කලින් වයරින් වයර් රෝලක් 2600/= යයි. ඒක කඩෙන් වැටුනේ 1950/= වගේ, දැන් වයරින් රෝලක් 3250 ක් වෙනවා, දැන් කඩෙන් වැටෙන්නේ 2800 පැනලා. පොඩ්ඩක් හෙව්වොත් 2600/= මිලට තිබ්බ රෝල් හොයාගන්න පුළුවන්.

    ඒ හින්දා ඔය කිව්වා ජාති ගන්න ඉන්නවනම් පරක්කු නොවී ගන්න
    maranaya athe thiyagena awidina minissunta mona gewalda dan?
     

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    මෙල්වා සරනේරු 15% කින් විතර මිල වැඩි වීමට නියමිතයි.
    දැනට කම්පැනි එකෙන් බඩු දෙන්නේ නෑ.

    ඒක හින්දා දැනට තියෙන ස්ටොක් වලින් ගන්න,
    හොඳට බලලා ගන්න, ඔරජිනල් එකේ මෙල්වා කියලා කොටලා තියෙනවා ඇතුලේ

    4x2 1/2 ජෝඩුවකට 400 කට වැඩිය දෙන්න එපා,
    ඊට වඩා අඩුවෙන් දුන්නොත් අනිවාර්යෙයන් ඇන වල මිල බලන්න,
    ගොඩක් අය සරනේරු අඩු කරලා ඇන වලින් අල්ලනවා

    3/4 x 6 ඇනයකට 6.80 කට වඩා දෙන්න එපා, ඊට වඩා අඩුනම් වැඩිය හොඳයි
    8/5 x 4 අනයකට 3.50 කට වඩා දෙන්න එපා ,ඊට වඩා අඩුනම් වැඩිය හොඳයි
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,018
    10,584
    113
    ela, danma aran dapan, owa wadi misak adunam wenne na issarahata

    S-LON Pipe Fittings මේ මස 15 වනදා සිට නැවත මිල වැඩි වීමට නියමිතයි
    ------ Post added on Jul 9, 2021 at 4:06 PM
    මචෝ, සෑහෙන වැදගත් ත්‍රේඩ් එකක් , දිගටම update කරන්න . ජයවේවා .........
     
    Last edited:

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    මචෝ, සෑහෙන වැදගත් ත්‍රේඩ් එකක් , දිගටම update කරන්න . ජයවේවා .........
     
    • Like
    Reactions: hi.dushan