පොඩි බිස්නස් එකක් පටන් ගත්තා.

ML1987

Well-known member
  • Mar 31, 2018
    2,655
    1
    4,505
    113
    Matale
    ජය වේවා !!! මචං..

    කොහෙද, ගාණ එහෙමත් දාපං. ස්කුරිය වගේ බැඳපු නැති අනාතයෙක්ට මැරිලා යන්න කලින් වේලක් දෙකක් ගෙදර උයපු කෑමක් රහට කන්න පුළුවන් වෙන්න..
     
    • Like
    Reactions: NRTG

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    රස පාටයි බං. උබගේ ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත්වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
     
    • Like
    Reactions: NRTG

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    පොඩි බිස්නස් එකක් පටන් ගත්තා. HomeMade Cooking . PickMe and Uber foods only. දැනට ලන්ච් විතරයි. අද කෑම 36 orders ආව .

    Whats-App-Image-2023-07-09-at-8-01-43-PM.jpg
    Rasa patai. Saukyra Arakshithawa Karagena Yanna. Wedi Wediyen Business Eka sarwaprakara wewa! Jayen Jaya!
     
    • Like
    Reactions: NRTG