මට ඔහොම මගුලකට එන්න කිව්ව නම් මම යන්නෙත් නෑ බන්. හැබැයි මම උන්ට ස්ට්‍රයික් කර කියල සාප කරන්නෙත් නෑ, ඒක උන්ගේ නීත්‍යානුකූල අයිතිය. මෙතන ආණ්ඩුව කරන්නේ ප්‍රශ්නේ විසදන්නේ නැතුව බලන් ඉන්න එක්, උන් හිතනව ඒකෙන් ගුරුවරු (ඕකුන් බහුතරය පොහොට්ටු කාරයෝ) අප්‍රසාදයට පත් වෙලා බයට වැඩ කරයි කියල, ඒක යම්...