Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
අයි.ටී. අනාත වීම
වැඩක් නෑ බන් කතා කරල. එක එක නම් වලින් ඩිග්‍රී නම් තියෙනවා, ගොඩක් උන් ඉන්ටර්විව් එක පටන් ගන්න හිතාගෙන බේසික්ම cන්සෙප්ට් එකක් ඇහුවත් දන්නේ නෑ.
Tyrion Lannister
Post #102
Nov 29, 2021
Forum:
ElaKiri Talk!
ආර්ථිකය ගැන ඉස්සරහට ගෙවල් හදන බඩු ඉහල යයිද තව ?
විනාශ කරනව කියල එකක් නෑ, ආණ්ඩුවට පුලුවන් ටැක්ස් එකක් ගහල ආපහු එකතුකරගන්න. ඒක කරත් බඩුමිල වැඩි වෙනවා. ඉවක් බවක් නැතුව සල්ලි පරිහරණයට නිදහස් කරාම ඕක තමයි වෙන්නේ.
Tyrion Lannister
Post #10
Nov 27, 2021
Forum:
ElaKiri Talk!
සද්දෙ වැඩි නිසා බයික් එකට බීට් කෑන් ගහන්න බැරුව කනස්සල්ලෙන්ද?
ඉතින් බීට් කෑන් එක ගලවපන්කෝ. ඕකෙන් මොනවත් ප්‍රයොජනේකුත් නෑ නේද? 🙏
Tyrion Lannister
Post #36
Nov 26, 2021
Forum:
ElaKiri Talk!
"අපිට පුළුවන් වගේ මූද ගොඩකරලා එකක් හදන්න" - උද්දික පුතා
අනුරාධපුරේ වරායක් හැදුව නම් හරි. ඒ පැත්තේ ගොබිලෝ නේ මුට චන්දේ දුන්නේ එලාර-දුටුගැමුණු යුද්දේ දිනුවේ මූ කියල හිතාගෙන. අනික වරායක් තිබ්බ නම් අනුරාධපුරේ උන්ටත් ෆයිසර් දෙන්න තිබ්බ හම්බන්තොටට වගේ.
Tyrion Lannister
Post #23
Nov 26, 2021
Forum:
ElaKiri Talk!
හඳුන්ගේ love letter එක්
දැනටම සාර්ගෙයි, උගේ නෑදෑ සහුහරෙයි, පුතානෝගෙයි ආතල් දිරවගන්න බැරුව බ්‍රෝ ඉන්නේ. :dull: :dull: :dull:
Tyrion Lannister
Post #6
Nov 26, 2021
Forum:
ElaKiri Talk!
යුද්ධේ දිනුවා සේ...
:ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
Tyrion Lannister
Post #3
Nov 25, 2021
Forum:
ElaKiri Talk!
හඳුන්ගේ love letter එක්
අන්තිමට අනුරයත් මහින්ද, සජිත් වගේ වෙලා නවතියිද දන්නේ නෑ. :ROFLMAO: :ROFLMAO:
Tyrion Lannister
Post #3
Nov 25, 2021
Forum:
ElaKiri Talk!
රට තුළ ආහාර හිඟයක් ?
ඉස්සර නම් අපි හම්බ කරොත් අපි කෑවා, දැන් ඒකත් නැති වෙන තත්වයක් තියෙන්නේ ;) ;) ;) එව්වා වැඩක් නෑ, ඉන්න රටක් තියෙනවා, ඒ රට රකින්න විරුවෙක් ඉන්නවා. ඒකම මදිද :lol::lol::lol::lol::lol:
Tyrion Lannister
Post #12
Nov 23, 2021
Forum:
ElaKiri Talk!
නිල මුද්‍රාවක් (stamp / chop)
ඔන්ලයින් ඩිසයින් කරල කස්ටම් සීල් හදවගන්න පුලුවන් තැනක් තියෙනවද ලංකාවේ?
Tyrion Lannister
Post #6
Nov 23, 2021
Forum:
ElaKiri Talk!
🔺 නිසි ප්‍රමිතියෙන් යුත්, ගුණාත්මක ශාක පෝෂක මෙරටට ගෙන්වීමට යළි අවසර - කෘෂිකර්ම අමාත්‍යාංශය
ශාක පෝෂක :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
Tyrion Lannister
Post #11
Nov 21, 2021
Forum:
News and Updates
චීනයේ දැවැන්ත නිෂ්පාදන සමාගම් දෙකක් ශ්‍රී ලංකාවේ කර්මාන්තශාලා ඇරඹීමට සැරසෙයි
ඒක හොදයි. දැන් අර චීන කොරෝණා වැක්සීන් එකත් මෙහෙ හදනවා නේද? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
Tyrion Lannister
Post #34
Nov 21, 2021
Forum:
News and Updates
පොහොර සහ කෘෂි රසායන තහනම ඉවත් කිරීම ගැන මොකද හිතන්නේ?
:yes: :yes: :yes: :yes:
Tyrion Lannister
Post #9
Nov 21, 2021
Forum:
ElaKiri Talk!
ජනවාරියෙන් පසු රැකියාවට රට යන අයට ඩොලර් 15,000 ක රක්ෂණය අනිවාර්ය කිරීමට නීති
එහෙම අමාරුවෙන් ගෙන්න ගන්න තරම් සිරා ශ්‍රමිකයෝ ලංකාවෙන් යවන්නේ නෑ නේ. 90%ක් විතර යවන්නේ නුපුහුනු ශ්‍රමිකයෝ, මෙහෙන් ගන්න අමාරු නම් වෙන රටකින් ගනී. රට යන්න ඉන්න උන්ටත් කෙල වෙන එක තමයි වෙන්නේ. ඕක සිරාම Professionals ලට නම් හොද වෙන්නත් පුලුවන්. එහෙම උන් ඉතින් කීයද ඉන්නේ ලංකාවේ
Tyrion Lannister
Post #22
Nov 21, 2021
Forum:
ElaKiri Talk!
පොන්නි සම්බ කමු
කයිවාරු නන්දේ කෘෂිකර්මාන්තයට සෑහෙන හානියක් කරල දැන් රසායනික ශාක පෝශක ගෙනත් දෙනවලු. කොටස් වශයෙන් නෙවෙයි තහනම එකපාර රිවස්. කෝ බන් කඩේ ගියපු නපුංසකයො ටික?
Tyrion Lannister
Post #38
Nov 21, 2021
Forum:
ElaKiri Talk!
අපිට වස කවන මිනීමරු ගොවියෝ පෙලපාලි යනවා.. 2වන සිරිමාවෝවත් එළවගමුද ?
දැන් නම් රස්සායනික පෝර ගෙනවාවත් මාස 2-3ක් කන්න බොන්න හිග වෙන සීන් එකක් තියෙන්නේ
Tyrion Lannister
Post #53
Nov 21, 2021
Forum:
ElaKiri Talk!
ආන්ඩුව වැඩ පෙන්නයි - රසායනික පොහොර ආනයනයට යලිත් අවස්තාව
කාබනික විප්ලවය ඉවරයිද? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
Tyrion Lannister
Post #49
Nov 21, 2021
Forum:
ElaKiri Talk!
මහින්දානන්ද ගෙන් කාබනික පොටෑසියම්
දැන් ඉතින් ශාක පෝෂක ගේනවානේ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: මේ $ෂිගේ පුතාගේ උද්දච්චකම නිසා උන හානිය ටිකක් හරි මග ඇරෙයි කියල හිතමු.
Tyrion Lannister
Post #454
Nov 21, 2021
Forum:
ElaKiri Talk!
කෘෂි රසායන ආනයනයට රජය තිරනය කෙරේ. #රිවස්
ඔහොම හිත හදාගෙන හරි කමක් නෑ පෝර ටික ගෙනවා නම්. කරපු හානිය පොඩ්ඩක් හරි අඩු වෙනවා. නැත්නම් තව මාස 3ක් යද්දි කන්න නැති වෙනවා. දැනටම පේනවනේ එලවලු මිල.
Tyrion Lannister
Post #52
Nov 21, 2021
Forum:
News and Updates
අයි.ටී. අනාත වීම
මගුලක් කතා කරනවා. රස්සාවල් තියෙනවා ගන්න මිනිස්සු නෑ. 20ක් ඉන්ටර්විව් කරොත් 15ක් විතරම ඉන්ටවිව් කරේ අපරාදේ කියල හිතෙන උන්. අඩුගානේ මූලික සංකල්ප වත් තේරෙන්නේ නැති උන්. හොදට ඉගන ගනින්, ජොබ් නම් නැති වෙන්නේ නෑ
Tyrion Lannister
Post #65
Nov 20, 2021
Forum:
ElaKiri Talk!
ගුරු පොකුර
මේ වේරියන්ට් එක බෝ වෙන්නේ උද්ගෝශන, විරෝධතා වලින් විතරයි ;)
Tyrion Lannister
Post #14
Nov 20, 2021
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
6
7
8
9
10
Next
First
Prev
8 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom