1. Tyrion Lannister

    විදුලි මහා අවුලක.. කපන පැය ගණන නොව නොකපන පැය ගණන තීරණය කරන්න වෙයි…

    කරගන්න බැරිම නම් කරන්ට් එක කපපන් කමක් නෑ, අපිට කලින් කියපන් මේ වෙලාවට කපනවා කියල. ඕනේ නම් බිලත් වැඩි කරපන් එකත් කමක් නෑ. හැබැයි ගෑස් සංයුතිය වෙනස් කරා වගේ මේකේ වෝල්ටේජ් එක නම් වෙනස් කරන්න එපා. දැන් හොදටම කරගෙන යන්නේ
  2. Tyrion Lannister

    ලොක්කට පාංශුකූලෙ ලගයි වගේ

    ඔය යකා මැරුනත් අපිටමයි බන් වදේ. මුන්ගේ ආණ්ඩුවක් නැති කාලේක මැරුනොත් ටිකක් ශේප්.
  3. Tyrion Lannister

    ලංකාවේ අවිනිශ්චිතම අවුරුදු 5 ඉදිරියට?

    ලංකාවට කෙල වෙන්න පටන් ගත්තේ අර දවස් 56 ආණ්ඩු සීන් එකෙන්. ඒ ගොබ්බ වැඩේ කරපු දා ඉදලා රට වගතුවක් නෑ.
  4. Tyrion Lannister

    කඩවල කෑම බිම නැති උනාට ?? බාර් වල අරක්කු තියෙන්නේ කොහොමද ??

    ඒවා මිනිස්සුන්ගේ චොයිසස් නේ මචන්. ආණ්ඩුවකට ඔය ලෙවල් එකට අපේ ජීවිත වලට ඇගිලි ගහන්න අයිතියක් නෑනේ. :no: :no: එහෙම කරන්න ගියොත් Nanny state එකක් වෙනවා. එහෙනම් ඉතින් පිටි, සීනි එහෙමත් තහනම් කරන්න වෙනවා.
  5. Tyrion Lannister

    කඩවල කෑම බිම නැති උනාට ?? බාර් වල අරක්කු තියෙන්නේ කොහොමද ??

    අරක්කු ගොඩක් හදන්නේ ලංකාවේ. පිටින් ගේන සින්ගල් මෝල්ට්, සයිඩර් වගේ ඒවා පට්ටම ගනන් සහ හිගයි. Someberry එහෙම නම් ගන්නම නෑ. අනිත් එක අරක්කු වල ලාභ ප්‍රතිශතය වැඩී. මොනවහරි අමුද්‍රවයක් හිග උනොත් වෙන නිශ්පාදනයක් නවත්තලා හරි අරක්කු හදනවා.
  6. Tyrion Lannister

    USD $6000ක් විකිනීමට..

    උබට 6000 ම 242ට වඩා දීගන්න තාම අමාරුයි. 250 වගේ දීල ගන්න ගොඩක් උන් 6000ම ගන්න එකක් නෑ. හැබැයි 100 කොලම තියෙනවා නම් තව ටිකක් තියන් හිටියත් කමක් නෑ බන්.
  7. Tyrion Lannister

    තුන්කට්ටුවට සමාව දීම ගැන ඔබේ අදහස කුමක් ද?

    එහෙම මගුලක් නම් නෑ, රටේ ඉන්න විනීතම උන් දාල ක්‍රිකට් ගහන්න ඕනේ නෑ. මුන්ව හරියට මැනේජ් කරා නම් ඇති.
  8. Tyrion Lannister

    තුන්කට්ටුවට සමාව දීම ගැන ඔබේ අදහස කුමක් ද?

    මුන් තුන්දෙනා පව්. හැබැයි මුන්ව ඇතුලට ගන්න ගොබ්බ ෆිට්නස් ක්‍රයිටීරියාස් ගෙනත් අනිත් උන්ව කපන එක පට්ට බලු වැඩේ.
  9. Tyrion Lannister

    Fuel shortage: One-hour scattered power cut tonight. #දැවි තෙල් නැ.

    මුන් තමයි ලංකා ඉතිහාසේ ආපු කාලකන්නිම ආණ්ඩුව. මම හිතන්නේ දැන් නම් සිරිමා ටත් එහා. පවර් සප්ලයි එක හරියට දීගන්න බැරුව කොහොමද බන් නිශ්පාදනයක් කරන්නේ, මම ඔෆිස් එකේ කස්ටමර් කෝල් එකක ඉද්දී අද පවර් ගියේ. කරුවල නිසා වීඩියෝ කෝල් එක නැවත්තුවා, thawa විනාඩි 5ක් යද්දී ඉන්ටර්නෙට් 4G --> 3G උනා. ටවර්ස් වල ජෙනි...
  10. Tyrion Lannister

    උඹලගේ ගෙවල්වල වැඩියෙන්ම උයන්න පාවිච්චි කරන්නේ මොනවද මේ දවස්වල?

    Single Induction cookers 3ක් තියෙනවා. මේ දවස් වල ඒකෙන් යන්නේ. ගෑස් නෑ. දර ලිප් 2ක් තියෙනවා එලියෙ කුස්සියක. ආණ්ඩුව ඒ මට්ටමට හෑවොත් දර තමයි. වත්තේ දර තියෙනවා ඕනේ තරම්.
  11. Tyrion Lannister

    සුසිල්ට ගහලා ජනාධිපති පොල්ල වරද්දාගත්තාද

    සුසිල් මොන ගෙම්බෙක්ද බන්
  12. Tyrion Lannister

    2025 නිසැක ජනපති කවුරු වෙයිද?

    ඕක දැන්ම කියන්න අමාරුයි. හැබැයි ජනාධිපති කවුද කියල තීරණය වෙන්නේ සිරිසේනයි රනිලුයි (ජීවත් වෙලා හිටියොත්) ලොකු රෝල් එකක් ප්ලේ කරයි.
  13. Tyrion Lannister

    ධම්මික පෙරේරා - ඩොලර් ඉල්ලමකට යෝජනා 7 ක්

    ධම්මික ඉන්නේ වෙනම ලෙවල් එකක. ටයිල් මොනොපොලි එක ඌ පාවිච්චි කරන හැටි පේනවා නේ. ඒ ජාතියේ එකෙක්ගෙන් රටක් හදන්න උපදෙස් ගන්න එපා කියල තමයි කියන්න තියෙන්නේ.
  14. Tyrion Lannister

    පොදුවේ ගත්තම එළකිරි වැසියන්ගෙන් වැඩි දෙනෙක්.....

    රාජපක්ෂ ආණ්ඩුවක් ආවම ලොකු සෙට් එකකට නිකන් කන්න හම්බ වෙනවා. උන් තමයි ඉතින් පුක දික් කරන් ඉන්නේ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  15. Tyrion Lannister

    උබලගෙ driving tips මොනවද?

    පාරේ යන අනිත් උන් ඔක්කොම පිස්සො, බූරුවෝ, මම කොහොමහරි මුන්ගෙන් බේරිලා මගේ ගමන ගිහින් යහතින් ගෙදර යනවා කියල හිතාගෙන පලයන්. ඒක ලේසියි. බොරුවට තරහ ගන්න, කලබල වෙන්න එපා, වැඩක් නෑ.
  16. Tyrion Lannister

    නැති දෙයක් නැති කොළඹ සුපර්මාර්කට්..🤩

    කීල්ස් එකට ගිහිල්ල නැති උනුත් ඉන්නව නේ බන් මේකේ. :lol: :lol: :lol: මුන් SPAR එකට වගේ ගියොත් මොනවා කියයිද දන්නේ නෑ. :ROFLMAO::ROFLMAO::ROFLMAO:
  17. Tyrion Lannister

    උබලයි ඉස්කොලවල කොල්ලො

    අපේ කාලේ එකෙක් නම් කසාදෙත් කර ගත්ත. එකම එකා වෙන්න ඕනේ අපි මේ කියන්නේ
  18. Tyrion Lannister

    වාහන මිල පහත දැමීමට රජය තීරණය කරයි

    වාහන මිල පාලනය වැඩද දැන්? මුන්ට හාල් වලට පාලන මිලක් දාගන්න බෑ ඩඩ්ලිට බයයි, වාහන මිලට කරයි පකක්.

    No contents