1. Tyrion Lannister

    India is planning massive bailout package to permanently snatch Sri Lanka out of Chinese hands

    ඉන්දියාව දෙන්නේ මිලියන 500 යි බන්. ඒකෙන් පුලුවන් ජනවාරි වල ණය ගෙවන්න. එතනින් එහාට ආයෙ මෙච්චරම තමයි. තනිකරම එදාවේල ටුවර්ස් යන්නේ දැන්. උද්දච්ච ගොබ්බයා කරපු කාබනික නාඩගම නිසා මහ කන්නයේ අස්වැන්න අඩුවෙනවා. එතකොට තමයි අපිට හොදටම අමාරු වෙන්න පටන් ගන්නේ. උන් උනත් දැන් එන්නේ නැති වෙයි බන්. 2018 දී...
  2. Tyrion Lannister

    කූඩාරම් කෑම අරගෙන වනගත වෙන්න ලෑස්ති වෙන්න - දිවැස්ලාභි සිල්මෑණියෝ 2022 ගැන කියූ අනාවැකිය..

    ඔව් ඉතින්, එයා කියන දෙයක් තමයි වෙන්නේ. විරුවා බල්ලා වෙලා ඒ ගෑනි කියන දෙයක් කරගෙන ඉන්නවා.
  3. Tyrion Lannister

    තුන්වෙනි එන්නතට කොක්ටෙල් ගහන්නේ අනුමැතිය අරන්ද? එන නිවුස් එච්චර හරි නැ.

    බූස්ටර් එක ගැන හොයල බැලුවේ නෑ තාම. ලංකාව ඇරුනම සයිනොෆාර්ම් 2ක් දීල ඊට පස්සෙ මාස 3-6 කාලේ ෆයිසර් දෙන රටවල් මොනවද?
  4. Tyrion Lannister

    IFS Lead Systems Engineer - TechOps Salary

    මම එකෙක් ගැන නෙවෙයි බන් කියන්නේ. 80+ ලැබුන කීප දෙනෙක් ගැන. හැම තැම වගේ මුනුත් තමන්ට තියාගන්න ඕනේ උන්ට හොදට ගෙවනවා. ඕනේ නැති උන්ට ගෙවන්නේ නෑ. එහෙනම් උට Bad experience එකක් තියෙනවා ඇති බන් ------ Post added on 1639331815
  5. Tyrion Lannister

    ලන්කාවේ අතීත බලකොටු

    අපි දූපතක් නිසා ඕක වෙන්නේ. දූපත ඇතුලේ ලොකු පාබල හමුදා කීපයක් නෑ නේ ඒනිසා මුලදී ලංකාවේ එහෙම ලොකු බලකොටු හදාගෙන කරන්න තරම් යුද්ධ තිබ්බේ නෑ. යුද්ධ ආවම පොඩි පොඩි බලකොටු හැදුනා වගේම අපි ගොඩක් දුර්ග පාවිච්චි කරා, යාපහුව, දඹදෙනිය වගේම කෝට්ටේත් හොද දුර්ග තමයි. උඩත් කියල තිබ්බ වගේ කන්ද උඩරට කියන්නේ පාවා...
  6. Tyrion Lannister

    IFS Lead Systems Engineer - TechOps Salary

    උබ IFS ඉදල තියෙන්නෙ වැරදි කාලේ. 2021 ජනවාරි 80+ පඩි වැඩි උන උනුත් හිටියා
  7. Tyrion Lannister

    Cabraal : Sri Lanka rupee already depreciated, no bidding war with Hawala

    කබ්බා තාම ජීවත් වෙන්නේ 1980 ගනන් වල. ඌ ඔය උස්සන් එන අකවුන්ට්ස් සීල් කරන නීති වලින් උන්ඩියල් නවත්තන්න බෑ. ඕකෙන් වෙන්නේ ඒ සල්ලි ඔක්කොම බැංකු පද්දතියෙන් එහාට යන එක. ඩොලර් වල උන්ඩියල් මාකට් එක වැඩි කරෙත් ඔහොම ගොන් පාර්ට් දාල තමයි. ගොන් පකයා.
  8. Tyrion Lannister

    අනුර ලෙප්ට් 🤣🤌

    ආණ්ඩුවට ලැබෙන්න තිබ්බ ආදායම හොරාකාලා දැන් දෙනවා ටෝක්ස්. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  9. Tyrion Lannister

    පේන්ට් කරන්න ඕන නිසා පෝස්ටර් ඉරන්න කිව්වාට උර්දු වචන දැන සිටියෙ නැහැ - ජියෝ ටීවී වාර්තාව

    තඩි බොරුවක් කියන්නේ ඕකුන්. පකිස්තානේ ආගම් (ඉස්ලාම් ) වලට අපහාස කරන එක වලක්වන නීති (Blasphemy laws [0]) තියෙනවා, ඒ නීති වලිනුත් මරණ දඩුවම දෙන්න පුලුවන්. මුන් මේ සීන් එක ගෙනියන්නේ කොහොමත් මරණ දඩුවම ලැබෙන කෙනෙක්ව මැරුවා වගේ සීන් එකකට. ඉම්බ්‍රාන් ඛාන් කියල තිබ්බ නේ මේක "vigilante justice" [1]...
  10. Tyrion Lannister

    දෙනියාය සමුපකාර ඡන්දය-ජෙප්පො නම් ඉතින් බොරු තමයි බොරු ප්‍රචාර නම් ජෙප්පො තමයි

    UNP (SJB) එකට සමූපකාර චන්ද වල දින්න පුලුවන් උන්ගේ ආණ්ඩු තියෙන කාලෙට විතරයි. සමූපකාර ටිකක් වමට බරයි නේ, UNP කාරයෝ සෙට් වෙනවා අඩුයි.
  11. Tyrion Lannister

    දෙනියාය සමුපකාර ඡන්දය-ජෙප්පො නම් ඉතින් බොරු තමයි බොරු ප්‍රචාර නම් ජෙප්පො තමයි

    ජෙප්පො ඉස්සරත් සමූපකාර චන්ද දිනල තියෙනවා. ඒත් (නිපුන රණවක කියන දේ ඇත්ත නම්) දෙනියායෙදීත් පොහොට්ටුව 51ක් ගන්නකොට ජෙප්පන්ට 30ක් ගන්න පුලුවන් කියන්නේ උන්ගේ සෑහෙන දියුණුවක් තියෙනව. ජෙප්පන්ට කොහොමත් ආණ්ඩු ගන්න බෑ නේ, උන්ගේ පැත්තෙන් බැලුවම ඕක ලොකු දෙයක් වෙන්න ඕනේ. හැබැයි ඉතින් සමූපකාර චන්දෙක මතය...
  12. Tyrion Lannister

    ලෙක්ච කෙනෙක් බලු වැඩ කරනවා .මූට ගේමක්?

    ඕවට තමයි ස්ටුඩන්ට් යූනියන් තියෙන්නේ. යූනියන් එකෙන් ප්‍රශ්නේ අරන් යන්න ඩීන් ලගට. ඕක විසද ගන්න පුලුවන්.
  13. Tyrion Lannister

    ලංකාවට විදෙස් මුදල් එවන අයට දැනුම්දීමක්

    කබ්බා සහ උගේ ආර්ථික විද්‍යා තියරි :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  14. Tyrion Lannister

    හිල්ටියෙන් බිත්තිය විදලා ගෑස් එක එළියෙන් තිබ්බ බන්

    මිනිස්සුන්ට මෙච්චර කරදර නොකර ගෑස් වල ඇත්තම ප්‍රශ්නේ මොකද්ද කියල හොයන්න තරම් මොලේ තියෙන එකෙක් වගකිවයුතු තැනක හිටිය නම්......
  15. Tyrion Lannister

    අයි.ටී. අනාත වීම

    ඩිග්‍රී එක නැති එකාට ඉන්ටවිව් කෝල් කරන්නේ වත් නෑ බන් ගොඩක් වෙලාවට. මම මේ වෙද්දි 200-250ක් ඉන්ටවිව් කරල ඇති. ඩිග්‍රී නැති (කැම්පස් එකක ෆයිනල් ඉයර්වත් නොවෙන ) එකෙක් නම් සෙට් උනා ක්යල මතකයක් නෑ.
  16. Tyrion Lannister

    78%කින් ජනගහනයම vaccinate කරපු ඊශ්‍රායලයට වෙන දේ.

    ධම්මික පැනිය බීල මුට්ටියක් ගගට දාල හිටිය නම් මේ ප්‍රශ්න නෑ. ලෙඩා මලත් බඩ සුද්දයි එහෙනම් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  17. Tyrion Lannister

    කැළණියේ දැවැන්ත ශිශ්‍ය මර්ධනය

    අන්තරේ 2012 වගේ ඉදල පෙරටුගාමී

    No contents