අඩෝ ගෙම්බා, මිල සූත්‍රයක් දාපන් ඉන්ධන වර්ග ඔක්කොටම. පෙට්‍රල් 95 අඩු වෙයි, අනිත් එවා වැඩි වෙයි. ඊට පස්සෙ දිගටම වැඩි උනාම වැඩි කරපන් අඩු උනාම අඩු කරපන්. ඒක තමයි කොහොමත් ක්‍රමේ. තෙල් වලට සහනාධාර දෙන්න ඕනේ නෑ තොපිට සල්ලි නැත්නම්. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
හැබැයි මිල අඩු උනාම අපි සැමන් අඩු...