චීන ණය වල නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ, ඒ ණය වලට ගෙවන පොළියෙයි, දාල තියෙන කොන්දේසි වලයි.
පොළිය පට්ට වැඩියි. ජපානේ 0.6% දෙද්දී චීනේ දීල තියෙන්නේ 6.5 - 7 % වගේ
කොන්දේසි විදියට උන්ගේ කම්පනි වලට වැඩ දෙන්න වෙලා තියෙනවා සහ කිසිම මූල්‍ය විනය ගැන කොන්දේසියක් දාල නෑ. කිසිම දෙයක් නොබල කෙලින්ම දීපු ණය. අර...