අහන්න දේවල් තියෙනවද සිංහලුනි.

thanujaka

Well-known member
  • උපාධිධාරියකුට (විද්‍යා /ඉංජිනේරු/වාණිජ ) නීතිඥ කෙනෙක් වෙන්න පුළුවන්
    1. පහසුම ක්‍රමය,
    2. ඉක්මන්ම ක්‍රමය මොකක්ද ?

    ලෝ එන්ට්‍රන්ස් පාස් වෙලා ලෝ කොලේජ් යන එක තමයි ලේසිම පහසුම සහ ලාභදායකම ක්‍රමය
     

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    නඩුකාරයෙක්ට නඩු තීන්දුවක් වැරදියට දුන්න කියලා මොකුත් කරන්න බෑ බන්.හැබයි නීතියේ රාමුවෙන් පිටත නීතිය අමු අමුවේ උල්ලන්ගනය කරලා දුන්නොත් පුලුවන්.ඒකට නඩු කියන්න ඕන නෑ.නීතිපති සහ අග විනිසුරු දෙන්න කරයි ඒක.මහේස්ත්‍රාත් කෙනෙක් කාට හරි මරන දඩුවමක් දුන්න කියමු සුලු වරදකට.එහෙම උනොත් මහෙස්ත්‍රාත් අංගොඩට දායි .නැත්නම් ඉන්ටඩික්ට් කරයි..නීතිය තුල දෙන ඕනම තීන්දුවකට අභියෝග කල හැක. නඩු දැමිය නොහැක.


    ehema unoth eka manawa himikam kada vimak neweyida..?
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    ඔව් අපෝ රියල් සිටුවේශන් එක සෑහෙන්න වෙනස්.
    මීඩියා වලින් පෙන්නන්නේ එයාලගේ ඇජෙන්ඩා එකකට අනුව එයාලට අවශ්‍ය දේවල් විතරයි.
    ඇත්ත ස්වරූපය සෑහෙන්න වෙනස් බං.
    කලින් හිටපු JVP එකෙන් පැන්න නිවාස ඇමති ගහපු ගැහිලි ටික මම හොදටෝම දන්නවා.
    පොඩි ගණන් නෙමෙයි, නමුත් කිසි කෙනෙක් ඒවා අල්ලන්න උනන්දු නෑ.
    හොරෙක් තව හොරෙක් අල්ලන්නේ නෑ.
    ඒකයො ගැටලු.

    thanks bro :yes:
     

    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    410
    262
    63
    අර මැරෙන්න ට්‍රයි කරපු එකෙක් බේරුනොත් ඒ පුද්ගලයාට විරුද්දව නඩු දාන්නේ මොකද ? මොන පදනමක් මතද ?
     

    thanujaka

    Well-known member
  • මගේ බලපත්‍ර ඉඩමට ඔප්පුව හදාගන්න ඇප්ලයි කරලා ඒක වෙන අතරවාරෙදි මට වෙන රටක පුරවැසිභාවය ලැබුනා.
    මම තාම ඩුවල් සිටිසන් ඇප්ලයි කරලා නෑ. මගේ ඔප්පුවත් තාම හැදෙමින් පවතිනවා. මගේ නමට හැදෙන ඔප්පුව පෙන්නලා තමා ඩුවල් සිටිසන් ඇප්ලයි කරන්න ඉන්නෙ.
    ඔප්පුව ආපු දවසයි මට පිටරට සිටිසන් ලැබුන දවසයි සන්සන්ධනය කරපුවම තේරෙනවා මට ඔප්පුව ලැබිලා තියෙන්නෙ පිටරට සිටිසන් ලැබුනට පස්සෙ කියල. මේක ඩුවල් සිටිසන් දාන්න ප්‍රශ්නයක් වෙයිද? ඔප්පුවට ප්‍රශ්නයක් වෙයිද?

    ඔප්පුවක් අවශ්‍ය නෑ ඩුවෙල් සිටිසන් දාන්න.
    ඒ අනවශ්‍ය දේවල් වලට නොයා හිමින් සීරිවේ වැඩ ටික කරගන්න.
     

    thanujaka

    Well-known member
  • මහත්මයා, තිස්ස අත්තනායකගේ දුවට තරඟ විභාගයක් තියන්නෙ නැතුව ඕස්ට්‍රේලියාවේ තානාපති කාර්යලේ තුන්වන ලේකම් විදිහට පත්කරපු එක අත්හිටුවන්න කියල ලංකාවෙ සුදුසුකම් සපුරපු වෙන කෙනෙකුට අභියෝග කරන්න පුලුවන්ද? fair and open competition එකකින් නෙමේනෙ තෝරගන තියෙන්නෙ.

    තානාපතිවරුන් ආශ්‍රිතව සිදුකරන පත්වීම් සියල්ලම සෘජුවම ජනාධිපතිවරයා හරහයි කෙරෙන්නෙ.
    ඒවට කරන්න දෙයක් නෑ.
     

    thanujaka

    Well-known member
  • bahu wiwahaya aithi wenne aparadha neethiyatDa? Kauru hari bahu wiwahakai kiyala polisiyata complain ekak kaloth eyawa arrest karanawada?
    Bahu wiwahayakata weradi kaarayek unoth labena daduwam monada?

    ඔව් ඒක අපරාධ වරදක්.
    වසර 10ක් වෙනකං බරපතල වැඩ ඇතුව සිරදඬුවම් හම්බවෙන්න පුළුවන් තරමේ වරදක්.
     

    thanujaka

    Well-known member
  • සාමාන්‍යයෙන් එහෙම බලයක් ලැබෙන අනිත් රජයේ තනතුරු මොනාද ?

    සංස්ථා සභාපතිවරුන්ට, අධ්‍යක්ෂවරුන්ට වගේ ඉහලම විධායක ශ්‍රේණියේ රැකියා කරන හමෝටම ඒක තියෙනවා.
     

    thanujaka

    Well-known member
  • මේක මචන් අහන්නේ නිකමට , නඩු කාරයෙක් වැරදි තීරණයක් දුන්නොත් ඊට පස්සේ ඇපිල් කරලා එක වැරදි කියල නියම උනොත්, මුලින් තීන්දුව දුන්න නඩුකාරයට විරුද්දව කිසි දෙයක් කරන්න බැරිද , එකෙන් ඒ නඩු කාරයට කිසි දෙයක් වෙන්නේ නැද්ද, ඒ නඩු කරය ගැන පරීක්ෂණයක් වත් කරන්නේ නැද්ද . මානව හිමිකම් යන්න බැරිද..

    බෑ එහෙම කිසිම දෙයක් කරන්න බෑ.
    තීන්දුව වැරදී කියල හිතෙනවනං ඉහල උසාවියකින් ඒක නිවැරදි කරගන්න එක තමයි කරන්න පුලුවන්.
    විනිසුරුවරයාට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න විදිහක් නෑ අල්ලස් චෝදනාවක් ඔප්පු කලොත් හැරෙන්න.
     

    thanujaka

    Well-known member
  • මහේස්ත්‍රාත් තුමා....

    මම මේ කාරනාව ගැන පොඩි පැහැදිලි කිරීමක් කරනවද .........


    '' සංඝ ආඥාව '' කියන්නේ මොකක්ද?
    සංඝ ආඥාව තවමත් වලංගුද ?
    ඊට රටේ පාර්ලිමේන්තුවට සහ අධිකරණ පද්ධතියට බලපෑමක් එල්ල කල හැකිද ?

    නෑ සංඝ ආඥාවක් කියන්නේ පාරම්පරිකව ත්‍රෛයිනායික මහනාහිමිවරුන් විසින් නිකුත් කරන ආඥාවකට. බුද්ධ ශාසනයට විරුද්ධව කටයුතු කරන පුද්ගලයන්ට සහ භික්ෂූන්ට එරෙහිව කටයුතු කරන්නන්ට තමයි ඒවා නිකුත් කරන්නේ. නමුත් ඒවල දැන් ප්‍රායෝගිකව කිසිම බලයක් නෑ ඉතිං.
     

    thanujaka

    Well-known member
  • අර මැරෙන්න ට්‍රයි කරපු එකෙක් බේරුනොත් ඒ පුද්ගලයාට විරුද්දව නඩු දාන්නේ මොකද ? මොන පදනමක් මතද ?

    මොකද සියදිවි හානිකරගැනීම කියන්නේ අපරාධ වරදක්.
    තමන්ටවත් අයිතියක් නෑ තමන්ගේ ජීවිතේ උනත් නැතිකරගන්න
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,884
    1
    58,140
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ආයෙත් ඇවිත් අපේ ප්‍රශ්නවලට උත්තර දෙන එකට ස්තූතියි.

    මේ පින්තූරෙ පෙන්නන බෑවුම් සහිත ඉඩමක් ගත්ත කෙනෙකුට වැහි වතුර ඊට පහතින් තියෙන ඉඩමට යවන්න බැරිද?

    පහල ඉඩම අයිතිකරුට බැම්මක් බැඳ හෝ ඉදිකිරීමක් කර වතුර පහලට එන එක වලක්වන්න පුලුවන් ද?

    image.png
     

    BATTA45

    Active member
  • Nov 1, 2015
    406
    27
    28
    කොලබ කොලබ තියන ගෙයක්
    මුළු ඉඩමම පෙර්චස් 3.2 ගානක් තියෙන්නේ හැබැයි ඔප්පුවේ තියෙන්නේ 2.83
    එකියන්නේ ගේ අවසාන sq ft 100ක් වගේ ඔප්පුවේ නැහැ . ගේ පිටිපස්සේ . පාරක් නෙමේ තියෙන්නේ තවත් ගෙයක් .

    මුළු 3.2 ම ගෙයක් හදලා තියෙන්නේ දැනට අවුරුදු 50ක විතර ඉදන් ගෙදර ඉන්න කට්ට්ය3.2 ඉඩමම බුක්ති විදිනවා
    (අයිතිය අම්මාගෙන් දුවට තෑගි ඔප්පුවකින් අවුරුදු 15කට කලින් මාරු වෙලා තියනවා )

    අර sq ft 100 කාගෙන්වත් බලෙන් අල්ලාගැනිමක් නෙමේ තියෙන්නේ හිස් ඉඩමක් තියලා තියෙන්නේ .
    දැනට ගේ බදු ඔප්පුවකින් බද්දට දීලා තියෙන්නේ .

    මගේ ප්‍රශ්නේ ,
    අර sq ft 100 වගේ කොටස මුළු ඔප්පුවටම ඇතුලත් කරගන්නේ කොහොමද ? එහෙම කරන්න පුලුවන්ද ?
    රජයට කොපමණ මුදලක් දෙන්න වෙයිද (දල වශයෙන්) ? සමස්ත වැඩේටම කොපමණ මුදලක් යයි ද (දල වශයෙන්} හෝ ?

    (දැනට තියෙන නිවසේ ප්ලාන්ක් පාස් කරලා නැද්ද කොහෙද ? නඩත්තු කරත් අවරුදු 40ක් විතර පරණ නිවසක් තියෙන්නේ )
    නිවස විකිනීමට යාමේදී හෝ අලුතින් ප්ලෑන්ක් පාස් කරලා ගොඩනැගිල්ලක් හදද්දී නගර සබාවෙන් ප්ලැන පාස් කරගන්න යනවිට ප්‍රශ්නයක් වෙයිද ?
    ප්‍රශ්නයක් එයි නම් එක මගහැර ගන්න ක්‍රෙමයක් තියේද ?

    අසල්වැසියන්ගෙන් කිසි ප්‍රශ්නයක් නැහැ

    ස්තුතියි
     
    Last edited:

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    ආයෙත් ඇවිත් අපේ ප්‍රශ්නවලට උත්තර දෙන එකට ස්තූතියි.

    මේ පින්තූරෙ පෙන්නන බෑවුම් සහිත ඉඩමක් ගත්ත කෙනෙකුට වැහි වතුර ඊට පහතින් තියෙන ඉඩමට යවන්න බැරිද?

    පහල ඉඩම අයිතිකරුට බැම්මක් බැඳ හෝ ඉදිකිරීමක් කර වතුර පහලට එන එක වලක්වන්න පුලුවන් ද?

    image.png


    How this kind of issues arise ? :oo:
    All the building plans approving with all these information right?

    Even constructing retaining wall is under the municipality approval right :rolleyes:
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    තානාපතිවරුන් ආශ්‍රිතව සිදුකරන පත්වීම් සියල්ලම සෘජුවම ජනාධිපතිවරයා හරහයි කෙරෙන්නෙ.
    ඒවට කරන්න දෙයක් නෑ.


    I saw a NEWS, finance ministry suspended the appointment given to "daughter" of Thissa Aththanayaka.
    Not bu the President :rolleyes:
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ආ ඒක මෙහෙමයි. ඉහල නිලධාරීන් අත්අඩංගුවට ASP හෝ ගෙන් ඉහල නිලධාරියෙක් වෙන්න ඕනේ.

    සංස්ථා සභාපතිවරුන්ට, අධ්‍යක්ෂවරුන්ට වගේ ඉහලම විධායක ශ්‍රේණියේ රැකියා කරන හමෝටම ඒක තියෙනවා.

    රජයේ ආයතන වල අයට විතරද පෞද්ගලික ආයතන වල අයටත් අදාලයිද? :rolleyes: