තමන්ට නොතේරෙන්න, නොදන්න දේවල් ගැන මිනිස්සු තමන්ට තේරෙන විදිහට පැහැදිලි කිරීම කරනවා.
උඹ ඔය කතාවක් නිකං අන්ධයා අලියයේ හැටි කිව්ව වගේ.
සල්ලි මම ඇතිවෙන්න හම්බ කලා, අනික මට වෙනත් ආදායම් මාර්ගත් තියෙනවා.
ජීවිතේ කියන්නේ සල්ලිම නෙමෙයි.
පාරේ ගියාට මට ට්‍රැෆික් නෑ,
පැය ගණන් පාරේ තැප තැප ඉන්න ඕනේ නෑ...