ධර්මය ගැන තියෙන ගැටළු, සැක, ප්‍රශ්න ඕන දෙයක් අහන්න (Mega Thread)

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    3,826
    5,032
    113
    නිවන් යන්නෙ නැතුව හොඳ වැඩ කරලා, හැම සයිකල් එකෙන් ම මනුස්සයෙක් වගෙ ඉපදි ඉපදි තියෙන්න ඔනෙ, දුක බිය තියෙයි , overall enjoyed the life. ඉර නැති වුනාම කොයි බවෙත් ඉවරයි, ලෙසියෙන්ම නිවන්
    මොකක් කිව්ව?

    Ice Cube What GIF


    Shame Facepalm GIF by MOODMAN
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,340
    2,204
    113
    ඔය ප්‍රශ්නේ හැදෙන්නේ කොහොමද බලන්න..

    පෙනෙන, දැනෙන, ඇහෙන, හිතෙන ස්වභාවය තුල ඔයාම පනවගත්ත, ඇත්තටම ඒ ස්වභාවය තුල තියෙන්න බැරි ප්‍රශ්නෙකට නේද ඔය උත්තර අහන්නේ?

    why do you need to have the question in ultimate level to ask a question?
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,468
    14,457
    113
    35
    Spain
    ඒක දර්ශනයක් විදියට way of life එකක් විදියට දකින්න තරම් මිනිස්සුන්ගෙ මනස් දියුණු නෑ. උන් ඉන්නෙ පින් රැස් කිරීම කියන එකෙන් මත් වෙලා. සිමෙන්ති ගොඩවල් හදන්නයි පිලිම වලට කවන්නයි යන කීයෙන් කී දෙනාද ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙ concept එකවත් අවබෝධ කරගෙන තියෙන්නෙ? මිනිස්සු ඒ මුලාවෙ වැටිල ඉන්නෙත් තමන්ගෙ සුඛවිහරණය උදෙසා වැදි බණ කියන උන්නැහෙල නිසාම තමයි. මම සිරාවටම කර්මය කියන දේ විස්වාස කරන්නෙත් නෑ. එහෙම ක්‍රෙඩිට් ඩෙබිට් සිස්ටම් එකකට මේක දුවනව කියන්නෙම හෙන ප්‍රෝඩාවක්. බුදු දහම දර්ශනයක් කියන එකෙන් ඈත් වෙලා අනිත් ටිපිකල් ආගම් ගොඩට වැටෙන්න හේතුව ඕකයි.
    කර්මවිෂය සාමාන්‍ය මනුස්සයෙක්ට තේරුම් ගන්න බැරි දෙයක් බන්, එක බුදු කෙනෙකුට විතරක් විෂය වන දෙයක්. කර්මය කියන්නේ ධන ඍණ නෙවයි. මන් උඹට සරල උදාහරණයක් දෙන්නම්. එකම පවුලක උපදින ළමයි වෙනස් ඇයි? එකම දෙමාපිය ඇසුර ලැබිලත් ළමයි වෙනස්? ඒ විතරක් නෙවේ නිවුන්නු, සර්වසම නිවුන්නු වුනත් යම් සමානකම් තිබුනත් ජීවිතය ගති පැවතුම්, රක්ෂා ආදිය වෙනස් ඇයි? ආයුෂ වෙනස් ඇයි? එක තමයි කර්මය කියන්නේ. අපට ඒවාට හේතු 100% තේරුම් ගන්න බැහැ.
     
    • Like
    Reactions: NowUCmeNowUDont

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,607
    2,041
    113
    bana ahanawa. Tama mama kiyana feeling eka natikaraganna bariuna

    නැති කරන්න හදන්නේ සංකල්පයක්.
    අවකාශයේ අතින් ඉරි අදින්න බැහැ. ඇදිලා තියෙනවා කියලා හිතන් ඉන්න පුලුවන්. ඇදිලා තියෙනවා කියලා හිතන් ඉන්න අරක් මකන්න යන එක ආයේම සසර.

    හරියට දකින්නයි ඕනේ.

    Mage sithiwili diha balan inna wa kiyala hitanna. Man nirikshakaya. Onna tarahak awa kiyala hituwat ekat sitiwillak neda. Etakota nitikshanayak kiyala attamata karanna mokadda.

    "මගේ සිතුවිලි දිහා බලන්න ඉන්නවා" දැනීමක් ඇසුරු කරන්නේ ඕක කියනවනම් කියන්න වෙන්නේ.

    දැනීම තුල මම මොකක්ද? දැනීම තුල ස්වායක්ත, නිත්‍ය වස්තුවක්, පුද්ගලයෙක්, දුව්‍යයක් තියෙනවද?

    Practise ekak widihata karala meka goda dana hati tikk kiyala denna puluwanda

    දාන, සීල, භාවනා, ධර්ම ශ්‍රවණය, ධර්මය තමා තුලින් විමසීම, කළ්‍යාණ මිත්‍ර ඇසුර

    why do you need to have the question in ultimate level to ask a question?

    ප්‍රශ්නේ එන්නේ ලෝකය දකින විදිහෙන්.

    දකින විදිහේ වැරැද්ද නිසාමයි ඔක්කොම ප්‍රශ්න එන්නේ.

    ඉතින් පෙන්නන්න ඕනේ දකින විදිහේ වැරැද්ද.
    ------ Post added on Aug 8, 2026 at 9:05 PM
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,340
    2,204
    113
    Emios is an illusion generated by zeroes and ones executed on a server somewhere right, so the server is not an illusion but Emios is

    Emios = sammuti (not true experience, illusion generated by 0s 1s)

    zeros and ones = paramattha (only true experience, not an illusion)

    server = supporting conditions for 1s and 0s

    anything beyond server = unknowable
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,340
    2,204
    113
    appears to be 3 choices at once,pruthakjana select 1 out of 3 choice.but only 1 happen at a time.there was no choice ultimately

    no choice in ultimate level. but there are in prutakjana

    ප්‍රශ්නේ එන්නේ ලෝකය දකින විදිහෙන්.

    දකින විදිහේ වැරැද්ද නිසාමයි ඔක්කොම ප්‍රශ්න එන්නේ.

    ඉතින් පෙන්නන්න ඕනේ දකින විදිහේ වැරැද්ද.
    ------ Post added on Aug 8, 2026 at 9:05 PM

    not really, even arihats asked questions
    ------ Post added on Aug 8, 2026 at 9:10 PM
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,607
    2,041
    113
    not really, even arihats asked questions

    ට්‍රෙඩ් එක දාන්න මූලික හේතුව පෘථග්ජන කෙනෙක්ට ධර්මාවබෝධය කරා යන්න. ඉතින් පෘථග්ජන කෙනෙක් දකින වැරදි දෘෂ්ටිය පෙන්වන්නේ.
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    will power kiyana eka kothram durakata maintain karanna puluwanda manussayekta.

    bodisathwayange kathawe eka athmekadi ammagen ashirwada aran budu wenna perum piranna gannwa.
    ethanin passe budu wenakan.

    anna e wage normal manussayek hithanwa eyata next life ekedi doctor kenek wenna ona. or wena sallikarayaek wenna ona.

    mewa achieve karanna puluwan dewal da.

    samahara aya thawa kaata hari wayira karanna puluwan mn muwa maranwa hambena hama athmedima kiyala

    anna e wage menna me willpower eka kochchara durakata maintain karnna puluwanda.
    kala hakkada eka.?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,512
    67,853
    113
    Emios = sammuti (not true experience, illusion generated by 0s 1s)

    zeros and ones = paramattha (only true experience, not an illusion)

    server = supporting conditions for 1s and 0s

    anything beyond server = unknowable
    Yes wanted to help hyandide grasp it step by step
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,607
    2,041
    113
    ඇයි තියෙන්න බැරි?

    බන්, ඒක තමයි ඔයා ඔයාගේ අත්දැකීම තුලින්ම විමසා බලන්න ඕනේ..

    මන් කියන කතාව නිකන් කියවලා වැඩක් නැහැ. මේක ඇත්තටම එහෙමද කියලා පන්ච උපාදානස්කන්ධය / ලයිව් අත්දැකීම තුලින් විමසලා බලපන්.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,105
    19,673
    113
    Miami
    කර්මවිෂය සාමාන්‍ය මනුස්සයෙක්ට තේරුම් ගන්න බැරි දෙයක් බන්, එක බුදු කෙනෙකුට විතරක් විෂය වන දෙයක්. කර්මය කියන්නේ ධන ඍණ නෙවයි. මන් උඹට සරල උදාහරණයක් දෙන්නම්. එකම පවුලක උපදින ළමයි වෙනස් ඇයි? එකම දෙමාපිය ඇසුර ලැබිලත් ළමයි වෙනස්? ඒ විතරක් නෙවේ නිවුන්නු, සර්වසම නිවුන්නු වුනත් යම් සමානකම් තිබුනත් ජීවිතය ගති පැවතුම්, රක්ෂා ආදිය වෙනස් ඇයි? ආයුෂ වෙනස් ඇයි? එක තමයි කර්මය කියන්නේ. අපට ඒවාට හේතු 100% තේරුම් ගන්න බැහැ.
    ඔය දේවල්ම විඥ්ඥාණයක් නැති ගස්කොලන්, ඇල්ගී වලටත් වෙනවනේ. ඒක සෛලික ජීවියෙක් කියලවත් හරියට කියන්න බැරි වෛරස් වලටත් වෙනවා. ඒක තමා ජීව ලෝකෙ හැටි.
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,340
    2,204
    113
    ට්‍රෙඩ් එක දාන්න මූලික හේතුව පෘථග්ජන කෙනෙක්ට ධර්මාවබෝධය කරා යන්න. ඉතින් පෘථග්ජන කෙනෙක් දකින වැරදි දෘෂ්ටිය පෙන්වන්නේ.

    prutakjana has questions and needs answers. cant skip saying they do not exisit in paramatta...they need proper answers to prutakjana level questions to build faith and move forward something profound
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,607
    2,041
    113
    නිවන් යන්නෙ නැතුව හොඳ වැඩ කරලා, හැම සයිකල් එකෙන් ම මනුස්සයෙක් වගෙ ඉපදි ඉපදි තියෙන්න ඔනෙ, දුක බිය තියෙයි , overall enjoyed the life. ඉර නැති වුනාම කොයි බවෙත් ඉවරයි, ලෙසියෙන්ම නිවන්

    අවිද්‍යා භූමයේ තුල එහෙම settlement නැහැ. කාලෙක දිව්‍ය, භ්‍රහ්ම සම්පත්ති විදිනවා, කාලෙක නිරයේ, ප්‍රේත ලෝක වල උපදිනවා.

    අපි හිතන් ඉන්න පුලුවන් අපි හරි හොඳයි, අපි අතින්නම් පව් වෙන්නැහැ.. කියලා.

    ඒත් ඕන පවක් කරන්න potential එක පෘථග්ජන කෙනෙක්ට තියෙනවා. වැරදි තැනක, වැරදි environment එකක ඉපදුන ගමන් ඒ potential එක උපරිමෙන් එලියට එනවා.

    there is satek pudgalayek in prutakjana bhumi..so there are things to do...

    ඉතින් ඒ පෘථග්ජනයට දෘෂ්ටියේ තියෙව වැරැද්දද පෙන්වලා දෙන්න ඕනේ, නැත්තම් එයා එයාගේ මඤ්ඤණාවට තව පෙට්‍රල් ටිකක් දාන විදිහේ සංකල්ප ටිකක් කියලා දෙන්නධ ඕනේ?
    ------ Post added on Aug 8, 2026 at 9:30 PM

    නුබට අනුව මම කියන්නෙ කවුද?

    මේ ලෝකය මායාවක්ද?
    මැරුනට පස්සෙ මොකද වෙන්නෙ?
    පුනුරුප්පත්තිය ඇත්තද? ඒක විස්වාස කරන්න හේතු මොනවද?(මොකද බුදු හාමුදුරුවොත් කියල තියෙනව යමක් කියූ පමනින් විස්වාස කරන්න එපා කියල)

    අහලා තියෙනවද ඨපනීය ප්‍රශ්න ගැන?
    (ශාස්වත දෘෂ්ටියෙන් අහන ප්‍රශ්න)

    මේ ප්ලේලිස්ට් එක වෙලාව තියෙන වෙලාවට බලන්න. ඔක්කොටම උත්තරත් ඇති, ප්‍රශ්නේ වැරැද්දත් ඇති.


    ------ Post added on Aug 8, 2026 at 9:36 PM
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,340
    2,204
    113
    ඉතින් ඒ පෘථග්ජනයට දෘෂ්ටියේ තියෙව වැරැද්දද පෙන්වලා දෙන්න ඕනේ, නැත්තම් එයා එයාගේ මඤ්ඤණාවට තව පෙට්‍රල් ටිකක් දාන විදිහේ සංකල්ප ටිකක් කියලා දෙන්නධ ඕනේ?
    ------ Post added on Aug 8, 2026 at 9:30 PM

    දෘශ්ටියෙ වැරද්ද පෙන්නන කලින් දර්මයට එන්න ඕනෙ..දර්මයට එන්න දර්මය තුලින් පෘතක්ජන ලෙවෙල් එකේ ප්‍රශ්නවලට සාදාරන උත්තරයක් ලැබෙන්න ඕන්..

    කිසගොතමිට ආ මෙහෙ වරෙන්..මෙන්න චතුරාර්ය සත්ය කියල පෙන්නුවෙ නැ නෙ... අබ ඇට ගේන්න කියල..ලව්කික ප්‍රශ්නයට විසදුමක් දුන්න...ආ ඔය ප්‍රශ්නයෙ එන්න උබෙ දුශිටය නිසා කිව්වනම්...බුදුහමුදුරුවන්ට දෙකක් කියල යන්නත් තිබුන...