මොකක්ද මේ අති උද්ධමනය ( Hyper Inflation) ?
BY දමිත් කේතක
නව කොරෝනා 2019 වෛරසයට ප්‍රතිදේහ නිපදවන එන්නත් ලොව සතර දෙසින් කරළියට ඒමත් සමග, ලෝකය පුරා ඉන්න විවිධ ක්ෂේත්‍රවල විද්වතුන්, “පශ්චාත් කොරෝනා සමයක් ” ගැන කථාබහට ගෙන තිබෙනවා. ලෝකයේ සාතිශය බහුතරයක් ක්ෂේත්‍ර වසංගතය නිසා දින ගණනාවකට නතර වී...