1. Chathura141

    සමාවෙලා යලි හිනා වෙයන්! (sama vela yali hinaa veyan!)

    බොහොම ස්තුතියි සහෝ
  2. Chathura141

    සමාවෙලා යලි හිනා වෙයන්! (sama vela yali hinaa veyan!)

    ඇත්ත. පසුබිම තුලින් නිර්මාණයට අමතර එළියක් එනවා. ලොකුම ප්‍රශ්ණේ මං පසුබිම් නිර්මාණකරණයේ දුර්වල කෙනෙක් වීමයි. පුළුවං හැටියට උත්සාහ කරන්නම්. ඔයාට ගොඩාක් ස්තුතියි මාව දිරිමත් කලාට.
  3. Chathura141

    සමාවෙලා යලි හිනා වෙයන්! (sama vela yali hinaa veyan!)

    ගොඩාක් ස්තුතියි සහෝදරයා
  4. Chathura141

    සමාවෙලා යලි හිනා වෙයන්! (sama vela yali hinaa veyan!)

    ගොඩාක් ස්තුතියි සහෝදරිය.
  5. Chathura141

    පොරොන්දම්...

    මට නං හිතෙන්නේ... නොදන්නා දෙන්නෙක්ව නොදන්නා සාධක තුලින් නොදන්නා ආකාරයකට විග්‍රහ කිරීම. නිර්මාණය ලස්සනයි මල්ලි.. ඔයා දවසින් දවස දියුණු වෙන කෙනෙක් ...
  6. Chathura141

    ~මානූෂීය මෙහෙවර~

    සංවේදී මෙන්ම යථාර්ථවාදී නිර්මාණයක්.
  7. Chathura141

    දයිවය….. (Destiny)

    අසනීපය මොකක්ද කියලා නම් දන්නේ නෑ. ඒත් ඔබට ඉක්මන් සුවය පතනවා සහෝ.
  8. Chathura141

    වෙන්ව යමි (venva yami)

  9. Chathura141

    ~සුපිරි කුමරා ඔබමැය~

    ඔයාගෙ අනිත් නිර්මාණ වලට වඩා වෙනසක් මං මේ නිර්මාණය තුල දැක්කා රොන් අයියා. මේකෙන් කියවෙන්නෙ කතාවක් නෙවෙයි. රිද්මය ගැනත් ටිකක් හිතලා තියෙනවා. ඒක නිර්මාණයේ සුන්දරත්වය වැඩි කරනවා. වෙනදා වගේම සුපිරි පණිවිඩයක් මෙහි තියෙනවා. විශිෂ්ඨයි!
  10. Chathura141

    බටිති කුරුල්ලා[හයිකු කවි]

    බොහෝම ස්තූතියි රොන් අයියා ඉතා පැහැදිලි වගේම සම්පූර්ණ විග්‍රහයට. හරිම සංතෝෂයි ඔබගේ දැනුම් පරාසය ගැන.
  11. Chathura141

    සමාවෙලා යලි හිනා වෙයන්! (sama vela yali hinaa veyan!)

    ඔව් මචං. බොහොම ස්තූතියි මාව දිරිමත් කළාට. නියම පෙම්වතෙක් කිව්වටත් ස්තූතියි ආ ....
  12. Chathura141

    සමාවෙලා යලි හිනා වෙයන්! (sama vela yali hinaa veyan!)

    ගොඩාක් ස්තූතියි රොන් අයියා මාව දිරිමත් කළාට.
  13. Chathura141

    ~නෙ‍ට්‍ එ‍කේ‍ ආ‍ද‍ර‍ය‍~

    අය්යේ ඔයාගෙ තේමාවල් නම් හරිම අපූරුයි. එකකට එකක් වෙනස්. මේක තවත් සොඳුරු කතාවක්. ඔයාගෙ අදහසට හානි නොවෙන්න rhyme එක ගැනත් චුට්ටක් විතර හිතුවොත් මොකද? මං ඔයාගෙ නිර්මාණ කීපයක් කියෙව්වා. ඒවායේ අන්තර්ගතය හා අදහස ඇත්තටම අති විශිෂ්ඨයි. ඒත් ඔයා Rhyme එක ගැන මීට වඩා ටිකක් හිතලා තිබුණානම් ඒවා අතිවිශිෂ්ඨ...
  14. Chathura141

    සුරවමිය

    Thank you very much friends.
  15. Chathura141

    ~සරසවියේ මතක පොතෙන්~

    ඔයාගෙ අනිත් නිර්මාණ වගේම මේකත් හරි ලස්සන නිර්මාණයක්. හැමදාම වගේ ඔයා මේකෙනුත් හොඳ අපූරු කතාවක් කියනවා. ඒක සිද්ධියක් නෙවෙයි සිද්ධීන් පෙළක්. සුන්දරයි
  16. Chathura141

    ~දේශය අවදි කරනු මැන~

    හොඳ වැඩක් කරන කොට කකුලෙන් අදින අයත් කකුලෙන් අදින කොට හොඳ වැඩේ කියන අයත් අපේ රටේ ඕන තරම් ඉන්නවා. සුබ අනාගතයක් අපට හැදුවොත් ඔබට පිං පරණ පවූ වලට ඔබ අපා ගත වෙන එකක් නෑ. සුබ අනාගතය ඔබට පමණක් නම්..... මරණින් පසු ඔබට සුබ අනාගතයක් කොහෙන් හොයන්නද.... අපට දැන් කොහොම වෙතත් මරණින් පසු සුබයි... රොන් අයියගේ...

    No contents