1. Chathura141

    Love eka nathi unama

    ලව් එකක් නැති වෙන්න විවිධ හේතු තියෙනවානේ. ඒ හේතු අනුව ඇතිවෙන හැඟීමත් වෙනස් වෙනවා. මං දුක් වුණු අවස්ථා වලට වඩා තියෙන්නේ අත් දැකීම් ජීවිතයට එක් කරගෙන අළුත් ගමනක් ගියපු අවස්ථා. ඒ තුලින් දුකක් දැනුණත් එය සතුටට හරවගන්න පුළුවන් වුණා. ජීවිතය තියෙන්නෙ විඳින්න, විඳවන්න නොවෙයි. ආදරය කියන්නේ ජීවිතයෙ...
  2. Chathura141

    අවසානයි - The End

    හොඳ නිර්මාණයක් දිල්.
  3. Chathura141

    වෙන්ව යමි (venva yami)

    එහෙනං මාත් ඔන්න කොලර් එක උස්ස ගත්තා. අපිට රටේ හොඳම කවියො වෙන්න තව කලක් යයි කියලයි මට නම් හිතෙන්නේ. ඒත් එළකිරිය එහෙම වෙන්න ලොකු අත්වැලක්. අපි දැං කරනවා වගේ හැමෝම එකිනෙකාට උදව් කර ගත්තොත් ඒක ඉක්මනටම වෙයි. ගොඩාක් ස්තුතියි ඔයාගෙ කමෙන්ට් එකට.
  4. Chathura141

    ♥♥ Ay Matama wenne..??♥♥ (2)

    හොඳ හාස්‍ය රසයක් තියෙනවා මිත්‍රයා.
  5. Chathura141

    බ්‍රහ්මාස්වාදය -

    මෙය කීප විදිහකට හිතන්න පුළුවන් කියලයි මට නම් හිතෙන්නේ. කළු පාට රෙද්දකින් වැහිච්ච ගුලියක් දැක්කට අපිට කිසිම හැඟීමක් ඇති වෙන්නෙ නැහැනේ. එතකොට අපිට ඇතිවන ආස්වාදය බ්‍රහ්මාස්වාදය කියලා හිතන්න පුළුවන්. තව අතකට තමන්ගේ ඇඟේ කොටසක් කවුරු හරි වැරදි, නැත්නම් රාගික හැඟීමක් ඇතිකරගත්තොත් ඒක තමාගේ පතිවතට...
  6. Chathura141

    කැරපොත්තෝ - Cockroach

    ඔබේ නිර්මාණ වල තියෙන අපූර්වත්වය හරිම ඉහලයි. ඒ වගේම අදහස් කැටි කරලා තියෙන විදිහ, වචන හසුරවලා තියෙන විදිහ ඇත්තටම සුපිරියි. ඔබට තව තවත් අපූරු නිර්මාණ කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
  7. Chathura141

    පැසසුම් නොලත් විරුවෝ - Unsung Heroes

    ඉතාම උසස් නිර්මාණයක්. ඔයාගෙ නිර්මාණ හරිම ලස්සනයි සහෝ..
  8. Chathura141

    නොමියෙමි… මහගම සේකර…

    මං බෝඩිම ගත්තා. ගොඩාක් ස්තුතියි මිත්‍රයා. දැන් කොහොමද අසනීප තත්වය? ඉක්මන් සුව පැතුවා හොඳේ.
  9. Chathura141

    කදුළු නෑ මගේ ඇස්වල...

    හරිම ලස්සනයි. යථාර්ථවාදී, අර්ථවත් ...... කියන්න වචන නෑ. නියමයි
  10. Chathura141

    එ ඇස් දෙක සොයා දෙන්න..............!

    මේ කියන්නේ Instant Love එකක් ගැනද? ලස්සනයි. තව ලියන්න
  11. Chathura141

    වෙන්ව යමි (venva yami)

    බොහොම ස්තුතියි දිල්. Image එකේ font colour එක ගැලපෙන්නෙම නෑ නේද? ගොනයි මීමයි වගේ. නොදන්න කමට ඔහොම වෙනවා. සොරි හොඳේ
  12. Chathura141

    වෙන්ව යමි (venva yami)

    ගොඩාක් ස්තුතියි කමෙන්ට් එකට.
  13. Chathura141

    වෙන්ව යමි (venva yami)

    හිත ඇත්නම් පත කුඩාද කියනවනේ.... ස්තුතියි සහෝ ..
  14. Chathura141

    වෙන්ව යමි (venva yami)

    ගොඩක් ස්තූතියි මල්ලි ලියලා තියෙන එක නැවත දැම්මට. ඇත්තටම කියවන්න ටිකක් අමාරුයි. මට ටිකක් කල් යයි පසුබිම් චිත්‍ර හුරු වෙන්න. ඔයාගෙ කමෙන්ට් එකටත් ස්තූතියි
  15. Chathura141

    අනේ කාලේ වනේ වාසේ

    අරුත්බර, සුන්දර, කාලෝචිත වගේම විශිෂ්ඨ නිර්මාණයක්. මගේ සුබ පැතුම්.
  16. Chathura141

    සමාවෙලා යලි හිනා වෙයන්! (sama vela yali hinaa veyan!)

    ඔයාට ගොඩාක් ස්තූතියි අදහස් හා උපදෙස් වලට. මං කවදත් කියනවා වගේ පසුබිම් නිර්මාණකරණයේ මං කදෝපැණියෙක්. හැබැයි මං මේක කෙල්ලෙක්, කොල්ලෙක් වෙනුවෙන් කියන කවියක් වෙන්න පුළුවන් කියන අදහසේ ඉඳලයි දැම්මේ. මගේ නිර්මාණ කීපයක් එළකිරියෙ නිසඳැස් හා කාව්‍ය Forum එකේ තියෙනවා. පුළුවන් නම් ඒවත් බලලා comments දෙන්න...
  17. Chathura141

    Jaraa Kavi - read, think and change -

    මේකෙ නම දැක්කම මං හිතුවෙ පිස්සුවක් ලියලා ඇති කියලා. ඒ වුනාට මේක උපරිම යථාර්ථවාදි නිර්මාණයක්. මාරු කරනවානම් මාරු කරන්න තියෙන එකම දේ මාතෘකාව තමයි. වචනයෙන් කියන්න බැරි තරම් විශිෂ්ඨයි. ඔබට ජය.
  18. Chathura141

    සමාවෙලා යලි හිනා වෙයන්! (sama vela yali hinaa veyan!)

    ගොඩාක් ස්තුතියි මිත්‍රයා කමෙන්ට් එකට. ඇත්තටම මේ නිර්මාණයත් මං කාලෙකට පෙර කරපු එකක්. ඇත්තටම මේක මගේ ජීවිතයට සමීප නිර්මාණයක්. ඔබටත් තෙරුවන් සරණයි.

    No contents