1. Chathura141

    අඑත් පොරෙන්දු

    මේ සුන්දර දිවයින තුල අප එකා වන්ව ජීවත් විය යුතු නමුදු අප එසේ නොකරමු. දෙමළ සොයුරන් දෙස අප සැබැවින්ම සිංහලයෙක් දෙස බලන ලෙස බලනෙමුද? අහන්න ඔය ප්‍රශ්ණය ඔබේ හෘද සාක්ෂියෙන්.... විශිෂ්ඨ නිර්මාණයක් මිත්‍රයා.
  2. Chathura141

    Piyabanna Aasai Mata...

    නිර්මාණය ඇත්තටම ලස්සනයි. ඇයි Insert Image option එක පාවිච්චි නොකලේ. මටත් මුල්ම දවසේ ටිකක් අමාරු වුනා හොයා ගන්න. උදව්වක් අවශ්‍ය නම් PM කරන්න.
  3. Chathura141

    වහ කදුරු

    ඇත්ත වහගෙන බොරුව ඇවිදින් නිමා කල පසු අපේ ලෝකය අනේ අප හට ඉතිරි වනු‍යේ සත්‍යයේ මතකයක් පමණද? සත්‍යවාදී නිර්මාණයක් සහෝ. සත්‍යය හෙලි වන විට සියල්ල සිදුවී තිබෙනු ඇත.
  4. Chathura141

    ~Tharu kekuli~

    ඉතාම හොඳ නිර්මාණයක්. සුන්දරයි!
  5. Chathura141

    සුරවමිය

    ඇත්තමයි. ඔබටත් තෙරුවන් සරණයි.
  6. Chathura141

    සුරවමිය

    බොහොම ස්තූතියි අයියා ඔයාගෙ පැතුමට.
  7. Chathura141

    සුරවමිය

    Thanks a lot. Thank you for encouraging me as well.
  8. Chathura141

    සුරවමිය

    සත්තකින්ම!. ඔව්. සමහර අකුරු කියවන්න චුට්ටක් අමාරු බව මටත් හිතුනා. ඒත් මට ඒක විසඳගන්න පොඩ්ඩක් අමාරු වුණා. ඊ ලඟ නිර්මාණයේදී ඒ ගැන සැලකිලිමත් වෙන්නම්. ගොඩාක් ස්තුතියි සොයුරිය.
  9. Chathura141

    සුරවමිය

    Thank you very much.
  10. Chathura141

    සුරවමිය

    හැමෝටම දැනෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා.
  11. Chathura141

    සුරවමිය

    මං දන්න තරමින් සුරවමිය කියන්නේ සුරංගනාව, සුර දූතිය කියන එකයි. ස්තූතියි කමෙන්ට් එකට.
  12. Chathura141

    සුරවමිය

    ආ ඇත්තද මචං. සතුටුයි. ගොඩාක් ස්තූතියි කමෙන්ට් එකට. පුතාටත් ඔබටත් තෙරුවන් සරණයි.
  13. Chathura141

    බටිති කුරුල්ලා[හයිකු කවි]

    මෙය සැබැවින්ම අර්ථ පූර්ණ වූ නිර්මාණයකි. ඔබ මෙහි මාතෘකාවේ වරහන් තුල "හයිකු කවි" ලෙස ලියා ඇත්තේ ඇයි. එය කිසියම් නිර්මාණයක් ඇසුරින් කළ එකක්ද? නැත්නම්..... ඒ කොහොම වුනත් මේක ඉතාම හොඳ අදහසක් ඇතුව ලස්සන වදන් යොදා කළ අපූරු නිර්මාණයක්.
  14. Chathura141

    මගේ පරණ නිර්මාණ

    බොහෝම ස්තූතියි.
  15. Chathura141

    මගේ පරණ නිර්මාණ

    අහිංසකව මා දෙසට යොමා නුඹෙ නුරා පිරුණු මන හර දෙනුවන් සිනාසුනේ ඇයි කියනු මැනවි මට පුබුදන්නට මා පෙම් පැතුමන් කෙලෙස සිතන්නද සිනාසුනත් නුඹ මගේ පැතුම් ඉටු වෙයි කියලා කෙලෙස පතන්නද නුඹේ සෙනෙහෙ මා අතීතයේ දුක් සඟවාලා මගේ අතීතයෙ සදා නිදන් වූ ලඳුන් නමින් මා පැතූ පැතුම් බිඳී...
  16. Chathura141

    මගේ පරණ නිර්මාණ

    Thanks a lot for encouraging me... I'll post a few in this thread. Please read when possible.
  17. Chathura141

    මම ලියපු දිගම කවිය නොහොත් ''ගැහැණු''

    පටුන බලා අන්තර්ගතය අනුමාන කරන ගැහැණුන් එමටයි. Simply Super!
  18. Chathura141

    SL OLD HIT SONGS Add Here

    බොහොම ස්තූතියි
  19. Chathura141

    ~~ අපේ කතාව ~~

    නිර්මාණය හොඳයි. මේක තරුණ අසහනයද ..? මංදා. මේක තාරුණ්‍යයේ එක්තරා පැතිකඩක්. එහෙමයි මට හිතෙන්නේ ..
  20. Chathura141

    පොඩි මල්

    සරල මෙන්ම ගැඹුරු නිර්මාණ කියන්නේ මේවට තමයි.

    No contents