1. Tyrion Lannister

    සම්බා නෑ කොහේවත්

    ආණ්ඩුව නියාමනයයි, පාලනයයි පටලගෙන ඉන්නේ. මිනිස්සු තේරුමක් නැතුව පෝලිම් වල ලගිනවා.
  2. Tyrion Lannister

    ඔලු කුඩු කරලා...

    සුපිරි ගේමක් දීල තියෙන්නේ, හැබැයි ඔච්චර විස්තර නොකිය හිටිය නම් හොදයි. ඕවා නඩුවලදී එක එක විදියට පාවිච්චි වෙන්න පුලුවන්. උබල එහෙම ගෙට පැනපු හොරාට ඉස්පිරිතාලේ යන්න ගහුවොත්, වෙච්ච දේ අකුරෙන් අකුර මීඩියා වලට විස්තර කරන්න කලින් ලෝයර් කෙනෙක් එක්ක කතා කරපන්.
  3. Tyrion Lannister

    රටේම තෙල් දින 10කින් ඉවරයි. පැතුම් අනතුරු අගවයි.

    තෙල් නම් මොනවද බන්, ඔය මන්නාරම් බොක්කෙත් තියෙනව කියන්නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  4. Tyrion Lannister

    ලක්ශ 2.5 ක පඩියක්

    පඩියක් ලොකුද පොඩිද කියල කියන්න අමාරුයි බන්. හැබැයි ලංකාවේ නම් 250 000 ට වඩා පඩි වැඩිනම් ටැක්ස් වෙනවා, ඒ කියන්නේ ආණ්ඩුව හිතනවා ඕක ලොකු පඩියක් කියල. ;)
  5. Tyrion Lannister

    රට පුරා හාල් හිඟයක්. හාල් පෝලිම් ඇතිවීමේ අවධනාමක්.

    හාල් කොහොම උනත් ජීවත් වෙන්න රටක් තියෙන්නෙ කවුරු නිසාද කියලත් අමතක කරන්න එපා. 🙏 🙏 🙏
  6. Tyrion Lannister

    රට පුරා හාල් හිඟයක්. හාල් පෝලිම් ඇතිවීමේ අවධනාමක්.

    කීල්ස් ඔන්ලයින් එකේ පෙරේදා කීරි සම්බා තිබ්බා. කිලෝ 5ක් ගන්න පුලුවන්ව තිබ්බ. වෙලාවට අපේ ගමේ කුඹුරු කරා යලට නම්. ඒ ටිකක් අරන් ආපු නිසා කන්න නැති වෙන්නේ නෑ දැන්ම. මහට ඒ කුඹුරු කරන්නත් බැරි වෙන තත්වයක් තියෙන්නේ. :dull: :dull: :dull: ඒක නෙවෙයි, දැන් අර කොමසාරිස් සාර් හාල් මෝල් වලට පනින්නෙ නැද්ද...
  7. Tyrion Lannister

    අඩො මචං හැමදේම ගනං යනවා නේද?

    බඩු මිල වැඩිවෙන්න උනත් රටක් තියෙන්නේ කවුරු නිසාද කියල අමතක කරන්න එපා. ;-);-);-);-)
  8. Tyrion Lannister

    තෙල් හිඟයක් අතළඟ. පිරවුම්හල් අසල දිගු පෝලිම්. ආණ්ඩුව ෆේල්...

    උන්ගේ තෙල් නෙවෙයි බන් නැත්තේ, තෙල් ගහනවා වගේ රස්සාවක් කරන්න්න මිනිස්සු නැත්තෙ. ඉන්දියාවෙන් ලෝන් එක දුන්නේ නැත්නම් අපිට නැති වෙන්නේ තෙල්.
  9. Tyrion Lannister

    වැල group වලට හරි වගේ😂

    Whatsapp, Viber, Telegram වලින් ඔය ඩේටා දෙයි කියල හිතන්න අමාරුයි. එහෙම දෙන්න ගියොත් උන්ට වෙනම කේස් වැටෙනවා අනිත් රටවල. එච්චර දගලන්න ඕනෙත් නෑ නේ. පොලිස්කාරයෝ ටිකක් වැල ගෲප් වලට දාල ෆෝන් නම්බර්ස් ටික එකතු කර ගන්න තියෙන්නේ. ලංකාවේ නීතියේ හැටියට වැල බෙදන එක වැරදියි. බලන එක වැරදි නෑ. ඒක ඔලුවේ...
  10. Tyrion Lannister

    නඩුව.. 🤣🤣

    ඔය යක්කු මල වදයක් බන්. මට එක පරක් සෙට් වෙලා තියෙනවා. ඉන්ෂුවරන්ස්කාරයෝ වගේ. මම ඕකට එන්නෙ නෑ කිව්වට වැඩක් නෑ. ඉතින් කතාව ටිකක් අහන ඉදලා rationalist ප්‍රශ්න ටිකක් ඇහුවම උන් ගියා. ලොකු දැනුමක් තිය්න උන් නෙවෙයි, මම හිතන්නේ එකෙක් ආගමට ගත්තම උන්ට මොනවහරි ලැබෙනවා.
  11. Tyrion Lannister

    බෝඩ්ම් පර්ශ්න

    වවුනියාවේ නම් අන්තරේ තිබ්බෙ නෑ. දැන් කොවිඩ් නිසා කොහොමත් ඕවා නෑ බන්. රැග් කරන්න තියා බැච් 2ක විතර උන් කැම්පස් එක දැකලත් නැතුව ඇති
  12. Tyrion Lannister

    කෝෂිලා තවමත් සිරගතවයි

    උබ ඔය ඔප්පු කරන්නේ උබට සාමාන්‍ය බුද්ධිය නෑ කියල ;);)
  13. Tyrion Lannister

    කෝෂිලා තවමත් සිරගතවයි

    වීඩියෝ උස්සන් එන්න දෙයක් නෑ බන්, උද්ගෝෂණ කරන්න ගියාම කොරෝණා පැතිරෙනවා කියල සාමාන්‍ය බුද්ධියක් තියෙන එකෙට තේරෙන්න ඕනේ. තොපිත් හොදයි රාජපක්ෂලාටම
  14. Tyrion Lannister

    දියසෙන් වැඩ රට වෙනුවෙන් පෙරට එයි.

    ඇත්ත ඇත්ත, 3% යි, ප්‍රජාතන්ත්‍රවාදෙයි තමයි ප්‍රශ්නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  15. Tyrion Lannister

    අගමැති මධ්‍යස්ථයි.. බැසිල් පක්‍ෂයි.. සෙසු පක්‍ෂ විරුද්දයි.. යුගදනවු සාකච්චා අසාර්ථකයි.. විස්තර මෙන්න..

    පවර්ෆුල් කියන්නේ ඉතින් බැසිල් සර්ට පාර්ට්ස් දැම්මොත් කැටගොඩ කන අතාගන සීන් එකක් තියෙන්නේ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: කලිනුත් ඕක නේ උනේ, බැසිල් පාර්ලිමේන්තු එනවට විමලේ විරුද්ධ උනා. කැටගොඩ කන අතගෑවා, විමල් සද්දේ වැහුවා. :lol::lol::lol:
  16. Tyrion Lannister

    දියසෙන් වැඩ රට වෙනුවෙන් පෙරට එයි.

    ඕක අහපන් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: නලාකාරයන්ගේ දියසෙන් සින්දුව, ටික ටික ඇත්ත වීගෙන එන්නෙ :lol: :lol: :lol: :lol:
  17. Tyrion Lannister

    අගමැති මධ්‍යස්ථයි.. බැසිල් පක්‍ෂයි.. සෙසු පක්‍ෂ විරුද්දයි.. යුගදනවු සාකච්චා අසාර්ථකයි.. විස්තර මෙන්න..

    දැන් කැටගොඩ ඉන්නව නේ පාර්ලිමේන්තුවේ. ඌ ඊලග දවසේ විමලේගේ කන අතගෑවම ඔය ප්‍රශ්නේ ඉවර වෙනවා.

    No contents