පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
මහන්සියට කවි සීපද සිංදු කියනවා
හෙමින් හෙමින් හපුතලේ කන්ද නගිනවා
පාන් තරුව කන්ද උඩින් අන්න පෙනෙනවා

නැවුම් සුවඳ අරුණෝදෙක ලකුණු කියනවා
 

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
අපි ආයේ දවසක හමුවෙමුද මේ අද වාගේ
දැන් ඉර ගිලෙයි මුහුදේ
කළුවර පිපෙයි දෙපසේ
වෙන් වෙමු ඉතින් හමුවෙන සිතින්
අපි ආයේ දවසක අද වගේ

අදින් පසු ඔබ ඔබට හිමි මග
ඉතින් මා මට උරුම තනි මග
ආයෙමත් හමුවෙන තුරා
දෙතැන ඉමු අපි මග බලා

අපි ආයෙ දවසක....

තුටින් හමු වුන සුහද බව අප
අරන් යමු අපෙ මතක මැදුරට
ආයෙමත් හමුවන තුරා
එකම තැනකදි ජීවිතේ

අපි ආයෙ දවසක....



-Dayan Witharana -
 

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,681
    4,552
    113
    නින්ද නොයන හෑන්දාව සොදුරුයිද මෙනතරන්
     
    • Like
    Reactions: Aarya

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos

    Were it your eyes or your talks..?
    which became desire of my heart..
    even though you are near to me,
    even though you are my desire
    even though there are feelings,
    you are not my, this is the state

    i have complain that don't know why
    i have distances of miles with you
    you don't know...


    in my thoughts i have said many of things
    but didn't say anything in front of you
    becoming somebody else’s,
    you didn't become strange to me

    see that you didn't became my only
    i feel regretted, my heart also cries
    it is decorating dreams,
    it has become mad and thinking
    see that you didn't became my only
    that we were met, don't know why there are distance of miles with you
    with you don't know why there is a strange chain
    don't know why I am with you
    how should i tell you that why i am loving you
    oh dear i am not able to tell you.
    ..

    -
    Tu Janee Naa -
     
    Jan 15, 2009
    9,238
    368
    0
    අතින් අත වෙලී වෙරළේ තනිවුණු මොහොතේ
    ඈත නිම්වළල්ලේ නෙත් රැඳවුණු මොහොතේ
    සිත කැළඹුණේ ඇයි නොම දැනේ
    කීදෙයක්ද අරුමයක්ද මට සිතාගන්න නොහේ...
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ම්ං කවිකාරිලු මං කවිකාරිලු
    ගජමන් නෝනට වැඩි කවිකාරිලු
    ආලවඩන කවි සිංදු ගොතන්නට
    ඉස්සර ඉදලම
    මං කවිකාරිලු
     
    • Like
    Reactions: Aarya

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    සංසාර සාගරේ ජීවිතේ යාත්‍රාව
    ඔබ සොයා පදවන්නෙමි
    ඔබ නිසා පදවන්නෙමි

    ප්‍රදීපාගාරයක ආලෝක වලල්ලක් නිවාලා
    ඔබ සිටින ගොඩ බිමෙහි මං ළකුණු දන්වන්න
    නැංගුරම් ලන තැනට පෙනෙන සේ ඔබ ඉන්න

    සංසාර සාගරේ ජීවිතේ යාත්‍රාව
    ඔබ සොයා පදවන්නෙමි
    ඔබ නිසා පදවන්නෙමි

    වෙරළ වෙත සැපත් මා දෝත පා පිළිගන්න සිනාසී
    දුර්ඝවූ ගමන් මඟ විඩා ගිණි දුරලන්න
    යාත්‍රාව පදවන්න මා සමඟ එක්වන්න

    සංසාර සාගරේ ජීවිතේ යාත්‍රාව
    ඔබ සොයා පදවන්නෙමි
    ඔබ නිසා පදවන්නෙමි

    නන්දා මාලිනී
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    නා කොයී උමංග හෛ
    නා කොයී තරංග හෛ
    මෙරි සින්දගී හෛ ක්‍යා
    එක් කඨී පතංග හෛ

    ආකාශ් සේ ගිරී මෙං එක් බාර් කට්කේ එසේ
    දුනියා නේ ෆිර් න පූඡෝ
    ලූඨා හෛ මුඡ්කො කෛසේ
    නා කිසී කා සාථ් හෛ
    නා කිසී කා සංග හෛ
    මෙරි සින්දගී හෛ ක්‍යා
    එක් කඨී පතංග් හෛ


    කඨී පතංග් හින්දි චිත්‍රපටයේ ආ.ඩී.බර්මන්ගේ සංගීතයට මෙම සුමියුරු ගීතය ගායනා කලේ ලතා මංගේශ්කාර්.
    මෙම ගීතයේ තනුවට ගැයුනු සිංගල ගීතය, "මා ඔබේ සකුන්තලා" ගායනා කලේ සුජාතා අත්තනායක.

     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,768
    113
    මාතර - මාලෙබ් - melbourne
    maa irisiyawa nodattekmi................nmut nuba anek kollan ge hinawata hinaweddi...........
    ma hada a jara situwilla ipadini...............ai nube a deya nodat mata eya igena ganimata maga paduwe.....................

    namut mata hama deyama OBAI.........................

    I LOVE YOU
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    නිහඬ අරණ දළු මල් පුබුදයි
    ආදරයේ සුන්දර සක්මන්
    හඬන ඇසට හසරැල් පලඳයි
    ආදරයේ නිම් නැති අභිමන්.....

    සයුරෙහි දිය කඳ මත හිඳ
    අහසින් එන වැහි බිඳූවට පෙරුම් පුරන්නම්
    දැල්වෙන ඉර හඳ යට ඉඳ
    පහනෙන් එන එළි තිතකට ඇළුම් කරන්නම්
    ඔබ තරුවක් සේ ජීවිතයට පායා ඒ නම්....

    නිල් කඳූ හිස ජයගත් දින
    දෙව්ලොව දුර ඈතක බව වටහා ගන්නම්
    විල් දිය ඇහැරෙන කොඳ මල
    රතු ඇස් ඇති හිරු මඬලෙන් සඟවා ගන්නම්
    ඔබ කවියක් සේ ජීවිතයම පහදා දේ නම්....

    ගේය පද: බන්දුල නානායක්කාරවසම්
    සංගීතය: රෝහණ වීරසිංහ
    ගායනය: රොහාන් ශාන්ත බුලේගොඩ
     
    Last edited:

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    තාරකා එලි ඉඟි බිඟි කරනා නීල ආකාසේ
    පාවෙලා යමු අතිනත් බැඳගෙන හීන පෙම් ලෝකේ...

    අහන්න දේවල් අනන්ත ඇති මුදු අසා ගන්න බැරිදා
    ඇසින් කථා කර හිතින් එකතුවෙමු හමුවෙන හැම මොහොතේ...

    පෙමින් බැඳුන විට අනන්ත බාධක අප ජය ගත යුතු වේ
    හිතන්න දේවල් කොයින්ද වෙන මට මගෙ හිත ඔබ ලඟනේ....

    ගේය පද: දෙල්තොට චන්ද්‍රපාල
    ගායනය: ශාලිත අබේවික්‍රම
     
    • Like
    Reactions: Aarya

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    දෑස නිලුපුල් තෙමා
    කඳුලු මුතුවැල් සලා
    දෙතොල සුසුමින් පුරා ඉකිබිඳ
    හඬනු මල්මාලියේ...

    නිහඬ හදවත් පොතේ ලියැවුනු
    සොඳූරු ගී වැල් නැතේ මා තැනූ
    ඔබේ කඳූලැලි මා සිතේ
    නිබඳ පදවැල් ඇඳේ...

    පබලු මිණිමුතු නැතේ මා සතූ
    කඳුළු මුතුඇට ඔබේ මා පැතූ
    තුසර පිණි ලෙස මල් මතේ
    කඳූළු කොපුලේ රැඳේ...

    ගේය පද: ප්‍රියානන්ද විජේසුන්දර
    සංගීතය හා ගායනය: ගුණදාස කපුගේ
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    Hamko hamise churaalo
    dil mein kahi thum chupaalo
    ham akhele ho na jaaye
    dhuur thumse kho na jaaye
    paase awo galese lagaao
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    පාරමිතා නොපුරමු අප දෙදෙනා
    මතු මතු සංසාරේ
    පාන සිනා සුලඟට විසි කරමූ
    හමුවෙන හැම වාරේ.....

    කඳූළුවලින් දිය වී යනවා නම් අවිහිංසක රූපේ
    දෝර ගලන තුරු කඳුළු හලන්නම් මට ඔබ නොපෙනෙන සේ.....

    මට ඔබ ඔබ මට පෙම්කල තරමට වෙන්වී යන්න බැරි
    අසම්මතේ පෙම්වතුන් නොවෙමු අපි වරදට වහල් වෙවී....

    ගේය පද: ලලිත් වසන්ත
    සංගීතය: ජයසිරි අමරසේකර
    ගායනය: ශෂිකා නිසංසලා
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සිනා පිපෙනා මේ වසන්තය
    නෙලා දෝතින් මලක් සේ
    මගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ
    සිනාසී ඔබයි ගෙන ආවේ වසන්තය මලක් සේ..

    නිබඳ සුවඳයි ඔබ නිසා මට
    ගම මැදින් හමනා පවන සිහිලැල්
    ගම් දොරින් පිට මං නොවේවා
    නැවුම් සුහුඹුල් යව්වනේ හසරැල්......

    නිසල සිතුවිලි සසල තුරුලිය
    අතර තනිවෙමි ඔබ නිසා සතුටින්
    අහස සමුදුර වැලඳ සැනසෙන
    තැනක සඟවමි හද සෙනේ සුසුමින්......

    ගායනය: ලක්ෂ්මන් විජේසේකර හා සමිතා මුදුන්කොටුව
    ටෙලි නාට්‍යය: ගංඟා සහ නිශ්ශංක
     
    Status
    Not open for further replies.