තමන් කියපු දේක වගකීම බාරගන්න බැරි සක්කිලි රට කරයි.
------ Post added on Jul 27, 2024 at 11:13 PM
------ Post added on Jul 27, 2024 at 11:14 PM
තමන් කියපු දේක වගකීම බාරගන්න බැරි සක්කිලි රට කරයි.
------ Post added on Jul 27, 2024 at 11:13 PM
------ Post added on Jul 27, 2024 at 11:14 PM
තමන් කියපු දේක වගකීම බාරගන්න බැරි සක්කිලි රට කරයි.
ඔය ප්‍රශ්න අහන උන්ට නැද්ද බන් ඔය විඩියෝ ටික save කරලා. තාක්ශනේ දියුනු කාලේ පට පට ගාල ඕවා පෙනන්න පුලුවන්නේ.
යකෝ මම වගේ ඔය ප්‍රශ්නෙ අහලා මූ නෑ කිව්වනම් මම කෙලින්ම video ටික ප්ලේ කරලා අහනව "එතකොට මේ කතා කරන්නේ පුකෙන්ද?" කියලා

මෙයාලත් අමුතු වෙනසක් නෑ. කියපු කතාවක වගකිම බාරගන්න බෑ. ඒක වැරැද්දක් වහන්න බොරු කියනවා හෝ ගලාරට තිබ්බ තත්වේ එක්ක ඩොලර් එවන්න එපා කියපු එකනම් මහ කැත වැඩක්..![]()
Yesරට තිබ්බ තත්වේ එක්ක ඩොලර් එවන්න එපා කියපු එකනම් මහ කැත වැඩක්.හැබැයි ඉතින් රනිලුත් ඔහොමනෙ..රට රටවල් වලට ගිහින් කියලා ලංකාවට ආධාර දෙන්න එපා කියලා රාජපක්ෂලාගේ කාලේ..මම හිතන්නේ යුද්දේ ඉවරවේගන යන කාලේද කොහෙද.ඒ උනාට රනිල් තමා දැන් රට කොටියගෙන් බේරගත්ත නායකයා වෙලා තියෙන්නේ....![]()
කෝ ඉතින් එවන්න එපා කියන්නෑනේ.
ඉතින් යකෝ මාසයක් විදේශ විනිමය එවන එක නතර කරන්න පුලුවන් කියලා යෝජනා කරන්නේ එවන්න කියන එක ද එපා කියන එකද ??