යාලුවනේ මගේ අප්පචිට ඔයාලගෙන් ලොකු උදව්වක් ඕනි පිං සිද්ද වෙනවා

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    තාත්තට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා!
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,140
    113
    සිංහල බෙහෙත් කරන්න යන්න එපා බන්. හොඳ ඩොකෙක්ටම පෙන්නපන්.
    ඉක්මනින් සුව වෙන්න ඕන තාත්තට❤️
     
    • Angry
    Reactions: Kumbhakarna22

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,318
    113
    Mother Earth
    උබ කොල්ලෙක් වගේ හිතපන් හොඳේ. හැන්ගීම්බර නොවී මොලෙන් වැඩ කරපන්. අප්පච්චිට හොඳ වෙයි. ❤️
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    යාලුවනේ මගේ අප්පචිට ඔයාලගෙන් ලොකු උදව්වක් ඕනි පිං සිද්ද වෙනවා
    අප්පචිව අද ඩොක්ටර්ට පෙන්නුවාම කීවා වකුගඩු දෙකම ගොඩක් ඩැමේජ් ඒක නිසා බලාපොරොත්තු තියා ගන්න එපා කියලා.වකුගඩු සම්බන්ද ඩොක්ටර් කෙනෙක් නෙවෙ හැබැයි කීවේ හර්ද රෝග සම්බන්ද ඩොක්ටර් කෙනෙක්.ලේ චෙක් කලාම ක්‍රියැටින් 4.9 තියෙනවා .අනේ ඔයා ඔයාලා දන්න තැනක් තියේනම් සිංහල බෙහෙත් හරි ආයුර්වේද බෙහෙත් කරන ආයුර්වේදයක් හරි වෙද මහත්තයෙක් හරි දන්නවනම් කියනවද.සදුදට වකුගඩු සම්බන්ද ඩොක්ටර් කෙනෙක් හම්බ වෙන්න යනවා ඒ අතර සිංහල බෙහෙත් වලින් හරි කොහොම හරි ගොඩ දාගන්න බලන්නේ අනේ යාලුවනේ ඔයාලා දන්න තැනක් තියේනම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න.තව කෙනෙක්ට හරි පෙන්න බම්ප් කරන් යන්න යාලුවනේ.බොහොම අසරන වෙලා ඉන්නේ.ඔයාලට බොහෝම පිං
    මචං වහාම වහාම චැනල් කරන්න රෝහලකට ගෙනියන්න. තව බලං ඉන්න එපා. ඉක්මනට කරන්න ඕනා ⁣දේවල් තියනවා. ගෙදර සිංහල අත්බෙ⁣හෙත් බෙහෙත් කරන්න වෙලාවක් නැ.
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,380
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    මචං වකුගඩු වලට සිංහල බෙහෙත් ගැන නම් දන්නෙ නෑ, අපේ ගෙවල් කිට්ටුව සිංහල බෙහෙත් කරන වෙද මහත්තයෙක් නැති උනා පොරගෙත් වකුගඩු අවුල් ගිහින්, ඒ හින්ද හොඳට හොයල බලල හොඳ ඩොක්ට කෙනෙක් චැනල් කරල තාත්තව පෙන්නන්න... ඉක්මනට සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා...
     
    • Love
    Reactions: Honey Bunch