↓↓ පිටරට ඉන්න උන්ට මිනිස් බෝම්බ කියලා මහින්දානන්දයා අපහාස කරපු වෙලාවෙ ඒකට විරුද්ධව ඕක කියන්නේ. ලංකාවට සල්ලි එවන්න එපා කියලා කියන්නෙ නෑ. එවන්නැතුව ඉන්න පුලුවන්, එහෙම කරොත් රටට කෙලවෙනවා, එ මිනිස්සු නිසයි රට මෙහෙම හරි තියෙන්නේ කියන එක ඔය කියන්නේ.