1. Lewke

    වොෂින්ටනයත් ගංජා අලෙවිය අරඹයි

    වොෂින්ටනයත් ගංජා අලෙවිය අරඹයි වොෂින්ටනයත් ගංජා අලෙවිය අරඹයි.. වෙළඳසැල්වල පාරිභෝගිකයන් පෝලිමේ ඇමරිකාවේ වොෂින්ටන් ප‍්‍රාන්තය තුල නීත්‍යානුකූල ලෙස මරිජුවානා අලෙවි කිරීම ආරම්භ කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව වොෂින්ටනය නීත්‍යානුකූල ලෙස මරිජුවානා අලෙවි කරන දෙවන ප‍්‍රාන්තය බවට පත්වේ. මින් පෙර කොලරාඩෝ...
  2. Lewke

    'හිස් ටින්එකේ' අයිතිය ධනුෂ්කට

    'හිස් ටින්එකේ' අයිතිය ධනුෂ්කට 'හිස් ටින්එකේ' අයිතිය තිස්ස නාගොඩවිතාන ධනුෂ්කටම දෙයි දෙරණ ඩ්‍රීම් ස්ටාර් පස් වැනි අදියරේ සුපිරි තරුව ලෙසින් ජයග්‍රහණය කළ ඇඹිලිපිටියේ එම්.ජී. ධනුෂ්ක ගායනා කළ "හිස් ටින් එකක් වාගෙයි" ගීතය අතිශය ජනප්‍රියත්වයට පත්වූයේය. මේ ගීතය අඩංගු "දැන් මතකද" චිත්‍රපටයේ වත්මන්...
  3. Lewke

    සුවිස් බැංකුවට ලංකාවේ මුදල්

    සුවිස් බැංකුවට ලංකාවේ මුදල් සුවිස් බැංකුවට ලංකාවේ මුදල් නොයවු බව සීෂෙල්ස් කියයි රී ලංකාවේ මුදල් සුවිස් බැංකුව වෙත යොමු කිරීම සඳහා තම රජය අනුබල නොදුන් බව සීෂෙල්ස් විදේශ අමාත්‍යවරයා පවසයි. එරට විදේශ අමාත්‍ය ජීම් පෝල් ඇඩම් පවසන්නේ ශ්‍රී ලංකාවේ අරමුදල් සුවිස් බැංකුව වෙත යොමු කිරීමට තම රජය...
  4. Lewke

    මාරාන්තික රකුසු මල

    මාරාන්තික රකුසු මල උග්‍ර විෂ සහිත මාරාන්තික රකුසු මල දිගු කලකට පසු බ්‍රිතාන්‍යයේදී යළි උපදී මල් යනු ලෝකය සුන්දරත්වයෙන් සරසන ඕනෑ ම පුද්ගලයෙකුගේ නෙත පිනවන සොබාදහමේ අපූරු දායාදයකි. බාඳුරා වැනි ඇතැම් මල් කුඩා සතුන්ට මර උගුල් සකසන අතර නියඟලා මලේ කලා රසය තිබුණ ද එහි අලය මාරාන්තික බව ද අපි අසා...
  5. Lewke

    ලෝක ඉතිහාසයේ විශාලතම පක්ෂියා

    ලෝක ඉතිහාසයේ විශාලතම පක්ෂියා ලෝක ඉතිහාසයේ විශාලතම පක්ෂියා ලොව විශාලතම පක්ෂියාගේ ෆොසිල කොටස් ගලපා එම පක්ෂියා හඳුනා ගැනීමට විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබේ. අමෙරිකාවේ කනෙක්ටිකට් කෞතුකාගාරයේ පාලක ඩැනියෙල් සෙක්පා පවසන්නේ, මෙම පක්ෂියා මුහුදු ලිහිණි වර්ගයක් ලෙස අනුමාන කළ හැකි බව ය. එම පක්ෂියා තටු...
  6. Lewke

    මහේල ගැන මැතිව්ස් පළ කරන අදහස්

    මහේල ගැන මැතිව්ස් පළ කරන අදහස් ටෙස්ට් පිටියෙන් සමු ගන්නා මහේල ගැන මැතිව්ස් පළ කරන අදහස් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් තරග බිමෙන් ඉවත් වන විට එම අභියෝගය භාර ගැනීමට නවක ක්‍රීඩකයින් සූදානම් විය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජෙලෝ මැතිව්ස් පවසයි. UR4cb5_Yflk ඔහු මේ බව ප්‍රකාශ කළේ, ගාල්ල ජාත්‍යන්තර...
  7. Lewke

    බොලිවුඩය කැළඹූ ප්‍රියංකා චොප්රාගේ

    බොලිවුඩය කැළඹූ ප්‍රියංකා චොප්රාගේ Twitter හරහා බොලිවුඩය කැළඹූ ප්‍රියංකා චොප්රාගේ ඡායාරූපය බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රාගේ නවතම ඡායාරූපයක් Twitter වෙබ් අඩවිය හරහා මහත් කතාබහට ලක්වී තිබේ. මෙම ඡායාරූපය ඇය රංගනයෙන් දායක වූ Mary Kom චිත්‍රපටයේ ඇය පෙනී සිටි අවස්ථාවක් නිරූපණය කළ එකකි. ඇය Twitter...
  8. Lewke

    Apple + IBM

    Apple සහ IBM සමාගම් ඒකාබද්ධ වෙයි Apple සහ IBM සමාගම් ඒකාබද්ධව apps නිෂ්පාදනය කිරීම සඳහා එකඟතාවකට පැමිණ තිබේ. බීබීසී පුවත් සේවය වාර්තා කළේ, Apple සමාගමේ iPhones සහ iPads සඳහා apps නිෂ්පාදනය කිරීම IBM සමාගමට පැවරෙනු ඇති බව ය. ව්‍යාපාරික කටයුතු සඳහා භාවිත වන ජංගම දුරතකන apps නව මෘදුකාංගවලින්...
  9. Lewke

    බණ්ඩාරගම-රත්නපුර අධිවේගයේ

    බණ්ඩාරගම-රත්නපුර අධිවේගයේ බණ්ඩාරගම-රත්නපුර අධිවේගයේ වැඩ සැප්තැම්බරයේ ඇරැඹේ ජයසිරි මුණසිංහ සහ ධනුෂ්ක ගොඩකුඹුර රත්නපුරය සිට බණ්ඩාරගම සිට රත්නපුරය දක්වා දිවෙන අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් මෙම වසරේ සැප්තැම්බර් මාසයේ ආරම්භ කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රත්නපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ...
  10. Lewke

    සුරූපී මෝරු කෙල්ල

    සුරූපී මෝරු කෙල්ල සුරූපී මෝරු කෙල්ල ගැඹුරු මුහුද මෝරුන්ට මෙන්ම හුරුපුරුදු නිවහන වී ඇති ඔ්ස්ටේ‍්‍රලියාවේ මැඩිසොන් ස්ටුවර්ට් හෙවත් ‘මෝරු කෙල්ල’ කෙටි සිනමාපට නිර්මාණය කරන ස්වාධීන චරිතයක් ඇති තරුණියක්. ඇය සිය පාසල් ගමන අත්හරින්නේ අවුරුදු 14 දීයි. එතැන් පටන් මෝරුන් සම`ග හරි හරියට පිහිනා...
  11. Lewke

    එළකිරියේ ත්‍රෙඩ් දාන්න ලිමිට් එකක් තෙයෙන

    එළකිරියේ ත්‍රෙඩ් දාන්න ලිමිට් එකක් තෙයෙන එළකිරියේ ත්‍රෙඩ් දාන්න ලිමිට් එකක් තියෙනව ද? කෙනෙක් ගොඩක් ත්‍රෙඩ් දාන එක වැරැද්දක්ද? :oo:
  12. Lewke

    පිරිමි දරුවන් වැඩිවියට පැමිණීම

    පිරිමි දරුවන් වැඩිවියට පැමිණීම පිරිමි දරුවන් වැඩිවියට පැමිණීම ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳව බොහෝ දෙනා අතර ඇත්තේ අල්ප වූ දැනුමකි. ප්‍රජනන පද්ධතියේ ක්‍රියාකාරීත්වය මගින් මානව වර්ගයාගේ පැවැත්ම සිදුවේ. ස්‌ත්‍රී ප්‍රජනන පද්ධතියමෙන්ම පුරුෂ ප්‍රජනන පද්ධතියද මෙහිදී වැදගත් වේ. ප්‍රජනන පද්ධතියට අයත්...
  13. Lewke

    බ්‍රහ්මචර්යාව පිරීම යනු නිවන් මඟට පිවිසී

    බ්‍රහ්මචර්යාව පිරීම යනු නිවන් මඟට පිවිසී බ්‍රහ්මචර්යාව පිරීම යනු නිවන් මඟට පිවිසීමයි බ්‍රහ්මචර්යාව යන මේ වචනයේ සරල තේරුම නම් උසස් හැසිරීම යන්නයි. අප කවුරුත් උසස් හැසිරීමක් ඇතිව ජීවත් වෙන එක සමාජයට බොහොම වැදගත් වෙනවා. සැබෑවට ම මේ බ්‍රහ්ම...
  14. Lewke

    කබල් වාහන 40ට පාර වහයි

    කබල් වාහන 40ට පාර වහයි කබල් වාහන 40ට පාර වහයි බිබිල ප්‍රදේශයේ රථ වාහන 40ට තහනම් නියෝග නිකුත්කර තිබේ. බිබිල රථ වාහන පොලිස් නිලධාරින් විසින් විශේෂ පරීක්ෂාවකින් අනතුරුව මෙම තහනම් නිකුත්කර ඇති බව සඳහන්ය. අදාළ රථ වාහන පරීක්ෂාවේ දී වාහන 200 ක් පමණ පරීක්ෂා කර ඇති අතර එහිදී මාර්ගයේ ධාවනය කිරිමට...
  15. Lewke

    හැරී පොටර් හි රඟපෑ ලෙග්නෝ මියගිහින්

    හැරී පොටර් හි රඟපෑ ලෙග්නෝ මියගිහින් හැරී පොටර් හි රඟපෑ ලෙග්නෝ මියගිහින් හැරී පොටර් චිත්‍රපට මාලාවේ රගපෑ නළුවෙක් වන ඩේව් ලෙග්නෝ ගේ මළ සිරුර කදුකර වන උද්‍යානයක තිබී සොයා ගැනෙයි. 50 හැවිරිදි ඔහු වනෝද්‍යානයේ සංචාරය කරන අතරතුර දී හෘදයාබාධයකින් මියයන්නට ඇති බව විදෙස් වාර්තා අනුමාන කරයි...
  16. Lewke

    ශ්‍රී‍්‍ර ලංකාවේ ආර්ථික වර්ධනය පිළිබඳ දැ

    ශ්‍රී‍්‍ර ලංකාවේ ආර්ථික වර්ධනය පිළිබඳ දැ ශ්‍රී‍්‍ර ලංකාවේ ආර්ථික වර්ධනය පිළිබඳ දැඩි පැහැදීමක් ශ්‍රී‍්‍ර ලංකාවේ ආර්ථික වර්ධනය පිළිබද දැඩි පැහැදීමක් ඇතිවූ බව නෙදර්ලන්තය පවසයි. මෙරට සංචාරය සඳහා ද එය ඉවහල්වූ බව නෙදර්ලන්ත විදේශ වෙළෙද උපඅමාත්‍ය සිමෝන් ස්මිට්ස් මහතා කියාසිටියි. වර්තමාන ශ්‍රී‍්‍ර...
  17. Lewke

    ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 300ක්

    ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 300ක් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 300ක් ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 300ක ණය ආධාරයක් ශ්‍රී ලංකාවට ලබාදීමට තීරණය කර තිබේ. මෙරට තුළ විදුලිය උත්පාදනය සඳහා අවශ්‍ය ඛනිජ තෙල් ලබා ගැනීමට වැයවන මුදල වෙනුවෙන් මෙම ණය ආධාරය ලබා දී ඇති බව වාර්තා වෙයි. මෙම ණය ආධාරය මගින්...
  18. Lewke

    සචිත්‍ර සේනානායක වෙනුවෙන් මහේලගෙන් Tweet පණි&#

    සචිත්‍ර සේනානායක වෙනුවෙන් මහේලගෙන් Tweet පණි&# තහනමට ලක්වූ සචිත්‍ර සේනානායක වෙනුවෙන් මහේලගෙන් Tweet පණිවුඩයක් සචිත්‍ර සේනානායකගේ ජාත්‍යන්තර තරග තහනම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන Twitter වෙබ් අඩවිය හරහා අදහස් දක්වා තිබේ. එමගින් ඔහු සඳහන් කර ඇත්තේ, සචිත්‍ර සේනානායක සමග...
  19. Lewke

    දුරකථන ඇමතුම්වලින් 80%ක්

    දුරකථන ඇමතුම්වලින් 80%ක් ලෝකයේ දුරකථන ඇමතුම්වලින් 80%ක් ඇමරිකාව පටිගත කරනවා ලෝකයේ දුරකථන ඇමතුම් වලින් 80%ක් ඇමරිකානු ජාතික ආරක්ෂක ඒජන්සිය විසින් පටිගත කරන බව එම ආයතනයේ හිටපු නිලධාරියෙකු වන විලියම් බිනී පවසයි. ජාතික ආරක්ෂක ඒජන්සියේ ක‍්‍රියා කලාපයන් හෙළිදරව් කළ ඉහළම මට්ටමේ පුද්ගලයකුවු බිනී මේ...
  20. Lewke

    ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ්පත්වලින් මුදල්

    ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ්පත්වලින් මුදල් සංචාරක වීසා මගින් පැමිණ ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ්පත්වලින් මුදල් සොරාගත් 03ක් අත්අඩංගුවට සංචාරක වීසා මගින් මෙරටට පැමිණ ව්‍යාජ ලෙස සකස් කරන ලද ක්‍රෙඩිට් කාඩ්පත්වලින් මෙරට බැංකු පද්ධතියේ මුදල් සොරාගනිමින් සිටි තුර්කි ජාතිකයන් දෙදෙනෙක් සහ යුක්රේන් ජාතික කාන්තාවක්...

    No contents