රථ ගාය
සුළු රැකියාවක් සඳහා කොළඹ පැමිණි සුමාලි තවත් කල් නොයවා විවාහයක් කරගත යුතු යයි සිතුවාය.
ඇයගේ ලොකුම සිහිනය වූයේ තම ගමන් බිමන් සඳහා මෝටර් රථයක් තමා සතු කර ගැනීම ය.
සති අන්ත පුවත්පත් කීපයක මංගල දැන්වීම් කියවා බැලූ ඇය මෙසේ දැන්වීමක් සකස් කළා ය.
‘බොදු, ගොවි, රූමත් රජයේ වැදගත් රැකියාවක් කරන...