අරාබි බීම
අරාබියේ සිසිල් බීම ව්‍යාපාරයක් ආරම්භ කල රෝහිත මාස කීපයකට පසු නැවත ලංකාවට ආවේය. උඹගේ බිස්නස් වලට මොකද උනේ? යාළුවෝ අසන්නට විය.
රෝහිත : ඔක්කොම බංකොලොත් උනා මචං.
යාළුවො : ඇයි.. ඇයි මොකද උනේ.? අරාබි පී.එච්.අයි ලා ලෙඩේ දැම්මද ?
රෝහිත : නෑ මචං.. අපි ඇඩ්වටයිසිං කැම්පේන් එකක් කලා...