Bathroom බාත්රූම්

Erandic

Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    ගෙවල් හදන එක ඉතින් ප්‍රශ්න වැලක්නේ. ඉතින් මට එන ප්‍රශ්න වලට කලින් ගෙවල් හදපු, අත්දැකීම් ඇති අයගේ උපදෙස් ගන්න තමයි මෙහෙම උදව් ඉල්ලලා ත්රෙඩ් දාන්නේ. කට්ටිය තරහ ගන්න එපා දන්න දෙයක් තියෙනව නම් කියලා දෙන්න.

    මගේ දැන් බාත්රූම් එක කපරාදුව පටන්ගන්න හදන්නේ. බිත්තිවල බට දාන්න බාත්රූම් ෆිටින්ස් ටික ගන්න ඕන හින්දා මම අද ගියා නාවල පාර පැත්තේ. Commode එකයි Basin එකයි ඒවට ඕන Accessories ටිකයි ගත්තා. ඒවගේ විස්තරයක් පහලින් දාන්නම්.

    ආයේ ආව මට ප්‍රශ්නයක්. Mixer Shower set (Hot/ Normal water) එකක් ගන්න කියලා Ego Brand එකක් බැලුවා. ඒක ගන්න ආස හිතුනා. ප්‍රශ්නය මේවා Pressure pump නැත්නම් ටැංකිය අඩි 35ක් උඩින් තියෙන්න ඕනලු හොදට වැඩ කරන්න. දැනට ලිදේ වතුර අඩි 16ක් විතර උස ටැංකියකට ගහන්නේ.

    PCNR-1.png

    1. මේ සම්බන්ධව ඔයාලගේ අත්දැකීම් මොනවද? Pressure Booster Pump දාන්න වෙයිද?

    2. බාත්රූම් එකට විතරක් Pressure Pump දානවනම් මුලික වියදම/ විදුලි බිල කොහොම වෙයිද?

    3. Pressure Booster Pump දාන එක ලෙඩත් වෙන් නැද්ද? බට ගම් ගාපු තැන් වලින් ගැලවිලා එහෙම.

    v_hot_1.jpg

    4. Solar Water Heater පාවිච්චි කරන එකද?/ Electric Geyser පාවිච්චියද ප්‍රායෝගික? වැසි දවස් වල නේ උණු වතුර ඕන වෙන්නේ.
     
    Last edited:
    • Like
    Reactions: hiphoprock

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ගෙවල් හදන එක ඉතින් ප්‍රශ්න වැලක්නේ. ඉතින් මට එන ප්‍රශ්න වලට කලින් ගෙවල් හදපු, අත්දැකීම් ඇති අයගේ උපදෙස් ගන්න තමයි මෙහෙම උදව් ඉල්ලලා ත්රෙඩ් දාන්නේ. කට්ටිය තරහ ගන්න එපා දන්න දෙයක් තියෙනව නම් කියලා දෙන්න.

    මගේ දැන් බාත්රූම් එක කපරාදුව පටන්ගන්න හදන්නේ. බිත්තිවල බට දාන්න බාත්රූම් ෆිටින්ස් ටික ගන්න ඕන හින්දා මම අද ගියා නාවල පාර පැත්තේ. Commode එකයි Basin එකයි ඒවට ඕන Accessories ටිකයි ගත්තා. ඒවගේ විස්තරයක් පහලින් දාන්නම්.

    ආයේ ආව මට ප්‍රශ්නයක්. Mixer Shower set (Hot/ Normal water) එකක් ගන්න කියලා Ego Brand එකක් බැලුවා. ඒක ගන්න ආස හිතුනා. ප්‍රශ්නය මේවා Pressure pump නැත්නම් ටැංකිය අඩි 35ක් උඩින් තියෙන්න ඕනලු හොදට වැඩ කරන්න.

    PCNR-1.png

    1. මේ සම්බන්ධව ඔයාලගේ අත්දැකීම් මොනවද? Pressure Booster Pump දාන්න වෙයිද?

    2. බාත්රූම් එකට විතරක් Pressure Pump දානවනම් මුලික වියදම/ විදුලි බිල කොහොම වෙයිද?

    3. Pressure Booster Pump දාන එක ලෙඩත් වෙන් නැද්ද? බට ගම් ගාපු තැන් වලින් ගැලවිලා එහෙම.

    v_hot_1.jpg

    4. Solar Water Heater පාවිච්චි කරන එකද?/ Electric Geyser පාවිච්චියද ප්‍රායෝගික? වැසි දවස් වල නේ උණු වතුර ඕන වෙන්නේ.

    1. මේ සම්බන්ධව ඔයාලගේ අත්දැකීම් මොනවද? Pressure Booster Pump දාන්න වෙයිද?

    පාරෙන් එන ලයින් එකේ වතුර පාර සැරයි නම් බූස්ටර්ස් දාන්න ඕන නෑ.
    සැර නැත්තම් දාන්න වෙනවා.

    2. බාත්රූම් එකට විතරක් Pressure Pump දානවනම් මුලික වියදම/ විදුලි බිල කොහොම වෙයිද?

    ඒක ඉතින් උබලා යූස් කරන විදිය අනුව තමා.

    3. Pressure Booster Pump දාන එක ලෙඩත් වෙන් නැද්ද? බට ගම් ගාපු තැන් වලින් ගැලවිලා එහෙම.

    අව්ලක් වෙන්නේ නෑ ලෝභ නැතුව හොද බට දානවානම්.

    4. Solar Water Heater පාවිච්චි කරන එකද?/ Electric Geyser පාවිච්චියද ප්‍රායෝගික? වැසි දවස් වල නේ උණු වතුර ඕන වෙන්නේ.

    සෝලා හීටර්ස් දාන එක හොදයි.
    ඉලෙක්ට්‍රික් ගෙයිසර් වලට කැරි ලයිට් බිලක් ඒවි.

    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    මම අද නාවල පාරේ F & S Green Homes කියන තැනින් Swiss කියන Bath ware set එකක් ගත්තා.

    absgog.jpg

    123tpud.jpg

    දෙකටම 49500 ක් වුණා. කඩවල් දෙක තුනකම බැලුවා මේක තමයි ගන්න හිතුනේ. Commode එක Single Unit එකක් විදියට තියෙන්නේ. ඒකේ පොඩි ගතියක් තිබුණා.
     
    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    Pare line ekak thiyanawanam eka connect karapan bathroom ekata witharak. Pressure enawa

    දැනට ලිදේ වතුර අඩි 15ක් විතර උස ටැංකියකට ගහන්නේ. Water board Supply මේ පැත්තට එන්නේ නෑ.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    hot water currrent bonawa mchn masema daily use karoth loweth 15+ bill ekak ei solar ekak ganin salli tihyenw anam

    ape daily use karanawa dawasata 2 para gane 2nek bill 3ka 3000-3500 enne.
    habai low heat use karanne, water flow ekath adui.
     
    • Like
    Reactions: Erandic

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    සෝලා හීටර්ස් දාන එක හොදයි.
    ඉලෙක්ට්‍රික් ගෙයිසර් වලට කැරි ලයිට් බිලක් ඒවි.

    [/CENTER]

    මගේ නුවරඑළියේ රෙස්ට් හවුස් එකක දාලා තිබ්බේ සිංගර් එකේ වෝටර් හීටර්. ඒ තරම් බිලක් වැඩි උනේ නෑ. :nerd:
     
    • Like
    Reactions: Erandic

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    Pare line ekak thiyanawanam eka connect karapan bathroom ekata witharak. Pressure enawa

    අන්නේකයි වැදගත් බිඩේ ෂවර් එක ඇල්ලුවාම බඩවැලුත් එක්ක හෝදගෙන එන ප්‍රෙෂර් එකක් තියෙන්න ඕනේ. ගොඩක් තැන් වල අපි චූ කරනවටත් වඩා හෙමින් වතුර එද්දි රෙන්නත් එපා වෙනවා:lol:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    අන්නේකයි වැදගත් බිඩේ ෂවර් එක ඇල්ලුවාම බඩවැලුත් එක්ක හෝදගෙන එන ප්‍රෙෂර් එකක් තියෙන්න ඕනේ. ගොඩක් තැන් වල අපි චූ කරනවටත් වඩා හෙමින් වතුර එද්දි රෙන්නත් එපා වෙනවා:lol:

    :(
     
    • Like
    Reactions: Erandic

    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    ගෙවල් හදන එක ඉතින් ප්‍රශ්න වැලක්නේ. ඉතින් මට එන ප්‍රශ්න වලට කලින් ගෙවල් හදපු, අත්දැකීම් ඇති අයගේ උපදෙස් ගන්න තමයි මෙහෙම උදව් ඉල්ලලා ත්රෙඩ් දාන්නේ. කට්ටිය තරහ ගන්න එපා දන්න දෙයක් තියෙනව නම් කියලා දෙන්න.

    මගේ දැන් බාත්රූම් එක කපරාදුව පටන්ගන්න හදන්නේ. බිත්තිවල බට දාන්න බාත්රූම් ෆිටින්ස් ටික ගන්න ඕන හින්දා මම අද ගියා නාවල පාර පැත්තේ. Commode එකයි Basin එකයි ඒවට ඕන Accessories ටිකයි ගත්තා. ඒවගේ විස්තරයක් පහලින් දාන්නම්.

    ආයේ ආව මට ප්‍රශ්නයක්. Mixer Shower set (Hot/ Normal water) එකක් ගන්න කියලා Ego Brand එකක් බැලුවා. ඒක ගන්න ආස හිතුනා. ප්‍රශ්නය මේවා Pressure pump නැත්නම් ටැංකිය අඩි 35ක් උඩින් තියෙන්න ඕනලු හොදට වැඩ කරන්න. දැනට ලිදේ වතුර අඩි 16ක් විතර උස ටැංකියකට ගහන්නේ.

    PCNR-1.png

    1. මේ සම්බන්ධව ඔයාලගේ අත්දැකීම් මොනවද? Pressure Booster Pump දාන්න වෙයිද?

    2. බාත්රූම් එකට විතරක් Pressure Pump දානවනම් මුලික වියදම/ විදුලි බිල කොහොම වෙයිද?

    3. Pressure Booster Pump දාන එක ලෙඩත් වෙන් නැද්ද? බට ගම් ගාපු තැන් වලින් ගැලවිලා එහෙම.

    v_hot_1.jpg

    4. Solar Water Heater පාවිච්චි කරන එකද?/ Electric Geyser පාවිච්චියද ප්‍රායෝගික? වැසි දවස් වල නේ උණු වතුර ඕන වෙන්නේ.

    යාළුවනේ උදව් කරන්න.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    Pressure pump nathinm Pressure tank ekakata yanna.. bata galawenne nah ehema hariyata kaloth ithin.. Water geyser kiyanne ara use karaddi heat wena ekanm wadiya electricity yanne nah.. loku tank eka heat wena ekata yanawa loku ganak ape gedara podi 2i loku tank ekai thiyenne bathrooms 3ka.. normally monthly bill eka 14-15k wage enne AC ehemath dala
     
    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    අඩි 16 ක් උස ටැංකියකින් Rain Shower එකට pressure ඇතිවෙයි ද ? නැත්නම් 1/2 Ball Valve එකක් දාන්න වෙයිද?
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    අඩි 16 ක් උස ටැංකියකින් Rain Shower එකට pressure ඇතිවෙයි ද ? නැත්නම් 1/2 Ball Valve එකක් දාන්න වෙයිද?

    ethi ethi. mage adi 10k wage usin thiyenne. hondata wathuran enawa