ගෙවල් හදන එක ඉතින් ප්රශ්න වැලක්නේ. ඉතින් මට එන ප්රශ්න වලට කලින් ගෙවල් හදපු, අත්දැකීම් ඇති අයගේ උපදෙස් ගන්න තමයි මෙහෙම උදව් ඉල්ලලා ත්රෙඩ් දාන්නේ. කට්ටිය තරහ ගන්න එපා දන්න දෙයක් තියෙනව නම් කියලා දෙන්න.
මගේ දැන් බාත්රූම් එක කපරාදුව පටන්ගන්න හදන්නේ. බිත්තිවල බට දාන්න බාත්රූම් ෆිටින්ස් ටික ගන්න ඕන හින්දා මම අද ගියා නාවල පාර පැත්තේ. Commode එකයි Basin එකයි ඒවට ඕන Accessories ටිකයි ගත්තා. ඒවගේ විස්තරයක් පහලින් දාන්නම්.
ආයේ ආව මට ප්රශ්නයක්. Mixer Shower set (Hot/ Normal water) එකක් ගන්න කියලා Ego Brand එකක් බැලුවා. ඒක ගන්න ආස හිතුනා. ප්රශ්නය මේවා Pressure pump නැත්නම් ටැංකිය අඩි 35ක් උඩින් තියෙන්න ඕනලු හොදට වැඩ කරන්න. දැනට ලිදේ වතුර අඩි 16ක් විතර උස ටැංකියකට ගහන්නේ.
1. මේ සම්බන්ධව ඔයාලගේ අත්දැකීම් මොනවද? Pressure Booster Pump දාන්න වෙයිද?
2. බාත්රූම් එකට විතරක් Pressure Pump දානවනම් මුලික වියදම/ විදුලි බිල කොහොම වෙයිද?
3. Pressure Booster Pump දාන එක ලෙඩත් වෙන් නැද්ද? බට ගම් ගාපු තැන් වලින් ගැලවිලා එහෙම.
4. Solar Water Heater පාවිච්චි කරන එකද?/ Electric Geyser පාවිච්චියද ප්රායෝගික? වැසි දවස් වල නේ උණු වතුර ඕන වෙන්නේ.

Last edited: