සීනී තියන උන් වරෙන්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    Non-Fasting 140 ට අඩුවෙන් තිබුණම ඇති

    කාපු ගමන් බැලුවොත් කාගෙත් වැඩියි
     
    • Like
    Reactions: Mahesh Wanasinghe

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,948
    113
    ලංකාවේ.. ලංකාවේ
    අපේ ඔෆිස් එකේ කොල්ලෙක් මේ ළගදි මෙඩීකල් ටෙස්ට් එකක් කරලා.
    මට තියන ප්‍රශ්නේ එලකිරියට එන එකෙක් ට වත් ඌ කිසි ප්‍රශ්න නෑ.... ඔක්කොම යාලුවන්ට වෙන ඒවාට තමා ස්ට්‍රෙස් වෙන්නේ. බලන්න කොච්චර හොද මිනිස්සු ද නේද....

    සීනි අසනීපෙ හැදිලා සනීප උන කෙනෙක් හොයාගන්න බැරි තරම්. මම දන්නා කෙනෙක් නෑ. (ගර්බනී කට්ටිය නෙමේ සාමාන්‍ය අය ගැන කියන්නේ)
    ඒ නිසා සනීප වීමක් අහලා නෑ. 100% බේත් නැතිව පාලනය කරගත්ත අය ඉන්නවා ඕනා තරම්.
    වන්නකු කියන කල්ට්
    එකත් ලංකවේ බොහෝ සාර්ථක උනා. නමුත් දැන් නම් බූස්ට් වෙන්නේ නෑ ඇයිද දන්නේ නෑ. ඩොකා ඉන්නවා
    130 චෙක් කලේ ඇත්තටම 8-10 hrs ෆාස්ටින් ඉදලා නම් බොහෝ විට සීනි අසනේපේ තමා. තවකලික එකක් නෙමේ
    HBAIC එකකින් තමා ඇත්තටම ටක්කෙටම සීනිද කියලා බලාගන්න පුළුවන් දැනට තියන ටෙස්ට් වලින් ලේසියෙන් ම.

    දැන් තියෙන්නේ පරිස්සම් වෙලා බලන එක. නමුත් පරිස්සම් ව වෙනවා කියල බේත් නොගෙන ඒ වෙලාවට තෙබු කොළ වගේ දේවල් කාලා අඩු කරලා පෙන්නලා නමුත් HBAIC අවුල් නම් හැමදාම බේත් බීලා කන්ට්‍රෝල් කරන එක වඩා සාර්ථකයි නොබී ඉන්න්වාට වඩා....

    සීනි අසනීපෙ ගැන තියන මිනුම් නම් පොඩ්ඩක් කචල්.
    දැන් කියන්න 120 රිස්කී. 100 තමා හරි ගාන
    කාලෙකට කලින් 120 කියලා කිව්වේ.
    ඕක ඊට කලින් අසු ගණන් හෝ අනු ගණන් වල බලලා තියෙන්නේ 150 ට,

    ඕක කාලෙන් කාලෙට ඩොකාලා දාගන්න ඉල්ලකමක්.
     
    Last edited:

    රේඩියන්ට් එකේ ඇස්වලට කාච දාන්න කලින් HBAIC එකක් බලනව
    අම්මගෙ ටෙස්ට් රිසල්ට් එක හොදයි
     
    • Like
    Reactions: Mahesh Wanasinghe

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,948
    113
    ලංකාවේ.. ලංකාවේ
    රේඩියන්ට් එකේ ඇස්වලට කාච දාන්න කලින් HBAIC එකක් බලනව
    අම්මගෙ ටෙස්ට් රිසල්ට් එක හොදයි
    සන්තෝෂයි හොදයි එහෙනම් ඔය බේත් තවදුරටත් පාවිච්චි කරන්න. :ROFLMAO: 😂
     
    • Like
    Reactions: AnuradhaRa

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    යාළුවොන්ටමයි වෙන්නෙ නේද බං. එළකිරි එකේ ඉන්න එවුන් යාලුවෝ ගැන සෑහෙන්න වද වෙනවා
     
    • Haha
    Reactions: wqe123

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,461
    113
    New Zealand
    ඔෆිස් එකේ කොල්ලෙක්..

    if you know what i mean eyebrow wiggle GIF

    parissan wenna kiyala kiyanna kaama walin. paalanaya unne nattam kidney wagge damage unoth sorima tamayi..

    මට තියන ප්‍රශ්නේ එලකිරියට එන එකෙක් ට වත් ඌ කිසි ප්‍රශ්න නෑ.... ඔක්කොම යාලුවන්ට වෙන ඒවාට තමා ස්ට්‍රෙස් වෙන්නේ. බලන්න කොච්චර හොද මිනිස්සු ද නේද....

    සීනි අසනීපෙ හැදිලා සනීප උන කෙනෙක් හොයාගන්න බැරි තරම්. මම දන්නා කෙනෙක් නෑ. (ගර්බනී කට්ටිය නෙමේ සාමාන්‍ය අය ගැන කියන්නේ)
    ඒ නිසා සනීප වීමක් අහලා නෑ. 100% බේත් නැතිව පාලනය කරගත්ත අය ඉන්නවා ඕනා තරම්.
    වන්නකු කියන කල්ට්
    එකත් ලංකවේ බොහෝ සාර්ථක උනා. නමුත් දැන් නම් බූස්ට් වෙන්නේ නෑ ඇයිද දන්නේ නෑ. ඩොකා ඉන්නවා
    130 චෙක් කලේ ඇත්තටම 8-10 hrs ෆාස්ටින් ඉදලා නම් බොහෝ විට සීනි අසනේපේ තමා. තවකලික එකක් නෙමේ
    HBAIC එකකින් තමා ඇත්තටම ටක්කෙටම සීනිද කියලා බලාගන්න පුළුවන් දැනට තියන ටෙස්ට් වලින් ලේසියෙන් ම.

    දැන් තියෙන්නේ පරිස්සම් වෙලා බලන එක. නමුත් පරිස්සම් ව වෙනවා කියල බේත් නොගෙන ඒ වෙලාවට තෙබු කොළ වගේ දේවල් කාලා අඩු කරලා පෙන්නලා නමුත් HBAIC අවුල් නම් හැමදාම බේත් බීලා කන්ට්‍රෝල් කරන එක වඩා සාර්ථකයි නොබී ඉන්න්වාට වඩා....

    සීනි අසනීපෙ ගැන තියන මිනුම් නම් පොඩ්ඩක් කචල්.
    දැන් කියන්න 120 රිස්කී. 100 තමා හරි ගාන
    කාලෙකට කලින් 120 කියලා කිව්වේ.
    ඕක ඊට කලින් අසු ගණන් හෝ අනු ගණන් වල බලලා තියෙන්නේ 150 ට,

    ඕක කාලෙන් කාලෙට ඩොකාලා දාගන්න ඉල්ලකමක්.
    මට නෙමෙයි යකුනේ. මට දෙයක් අහන්න ඕනි නම් මම කෙලින්ම අහනවනේ,උබලා මගේ ගැනත් දන්නවනේ, උබලා මගේ ත්‍රෙඩ් දැකලා ඇතිනේ. මූ අද උදේ ඉදන් මැරෙන්න හදනවා. ඌ ළගදි අසනීපවෙලා බෙහෙත් ගන්න ගිහින්. ගියාම ඒ බෙහෙත් ගන්න තැන රු 5000ට මෙඩීකල් පැකේජ් එඅක් තිබිලා. මූ ඒක ලාබයි කියලා හිතලා දවස් කීපයකට පස්සේ ගිහින් ඔය ටෙස්ට් ටික කරගෙන. මම උගේ රිපෝට් බැලුවා. ඒ රිපෝට් නවලෝක, ආසිරි, හේමස් ලැබ්වලින් කරන ඒවා නෙමෙයි බන්. ඒ බෙහෙත් ගන්න තැනින්ම ටෙස් කරලා දෙන රිපෝට් වගයක් තිබුනේ. ඒවා හොද ලැබ් එකකින් කරලා නැති නිසා පිලිගන්න අමාරුයි බන්. රිපෝට් එකත් තනිකර අඩු කුලේ පෙනුමක් තිබුනේ. ඒවගේ ඇකියුරසි ගැනත් මට නම් ලොකු අවුලක් තිඅනවා. සමහර විට රිපෝට් එක වැරදි වෙන්නත් පුලුවන්. ඌ මෙච්චරම සීනිවලට බය වෙලා තියෙන්නේ ලොකු හේතුවක් ඇතුව. උගේ නෑදෑ වෙන අයියා කෙනෙක්ට සීනි හැදිලා. ඒක අදුරගෙන තියෙන්නේ ඌ සිහි නැතුව වැටීලා හොස්පිටල් නැවැත්තුවටත් පස්සේ. ඌ කියන විදියට සීනී 400 පන්නලත් තිබුනලු. කොහොම හරි ඒ අයියට ටීක කාලය යද්දි කොච්චර බෙහෙත් කරත් සනීප වෙලා නෑ. අන්තිමට ඇස්වල පෙනීම නැති වෙලා අන්ද වෙලා. මුලදි හැම දේම අදුරු වෙලා පේන්න පටන් අරන් , මොකුත්ම පේන්නෙ නැතුව ගිහින් බන්. ඒමදිවට හිටපු ගමන් සීනි ලෙවල් එක සාමන්‍ය මට්ටමට වඩා ගොඩක්ම අඩු වෙලා වැටෙනවලු. එතකොට ගෙදර උන් චොකලට් බිස්කට් , සීනි එහෙම කටට දාන්න ඕනිලු, සීනි වැඩි උනාට වඩා සීනි බහින එකත් හෙනම අවදානම්ලු. මම මේවා මීට කලින් අහලා තිබ්බෙත් නෑ බන්. කොහොම හරි මේ කෙනාට සීනි වැඩි වෙන අඩූ වෙන ලෙඩ දෙකම තිබිලා තියනවා. මෙයාව දවසක් සිහි නැතුව වැටිලා ඔලුව වැදිලා මැරිලා. නහරයක් පුපුරලා කියලා තමයි ඩෝකාලා කියලා තියෙන්නෙ.
     
    nidarsha91

    Well-known member

  • දියවැඩියාව කියන තත්වය ගැන තාර්කිකව කතා කරනවා දැක්ක හොඳම වීඩියෝ එක මේක මචන්. බොරුවට බය වෙන්න එපා කියපන්. එතකොට ඌ කොහොමත් හොඳටම බය වෙනවා. කාලයක් යද්දි ඒකත් එක්ක ජීවත් වෙනකන් කවුරු කිව්වත් ඌට සෙට් වෙන්නේ නෑ. පස්සෙ ඌම හුරුවෙයි. මේ ලෝකෙ කිසිම දෙයක් නිත්‍ය නෑ මචන්.

    මට නෙමෙයි යකුනේ. මට දෙයක් අහන්න ඕනි නම් මම කෙලින්ම අහනවනේ,උබලා මගේ ගැනත් දන්නවනේ, උබලා මගේ ත්‍රෙඩ් දැකලා ඇතිනේ. මූ අද උදේ ඉදන් මැරෙන්න හදනවා. ඌ ළගදි අසනීපවෙලා බෙහෙත් ගන්න ගිහින්. ගියාම ඒ බෙහෙත් ගන්න තැන රු 5000ට මෙඩීකල් පැකේජ් එඅක් තිබිලා. මූ ඒක ලාබයි කියලා හිතලා දවස් කීපයකට පස්සේ ගිහින් ඔය ටෙස්ට් ටික කරගෙන. මම උගේ රිපෝට් බැලුවා. ඒ රිපෝට් නවලෝක, ආසිරි, හේමස් ලැබ්වලින් කරන ඒවා නෙමෙයි බන්. ඒ බෙහෙත් ගන්න තැනින්ම ටෙස් කරලා දෙන රිපෝට් වගයක් තිබුනේ. ඒවා හොද ලැබ් එකකින් කරලා නැති නිසා පිලිගන්න අමාරුයි බන්. රිපෝට් එකත් තනිකර අඩු කුලේ පෙනුමක් තිබුනේ. ඒවගේ ඇකියුරසි ගැනත් මට නම් ලොකු අවුලක් තිඅනවා. සමහර විට රිපෝට් එක වැරදි වෙන්නත් පුලුවන්. ඌ මෙච්චරම සීනිවලට බය වෙලා තියෙන්නේ ලොකු හේතුවක් ඇතුව. උගේ නෑදෑ වෙන අයියා කෙනෙක්ට සීනි හැදිලා. ඒක අදුරගෙන තියෙන්නේ ඌ සිහි නැතුව වැටීලා හොස්පිටල් නැවැත්තුවටත් පස්සේ. ඌ කියන විදියට සීනී 400 පන්නලත් තිබුනලු. කොහොම හරි ඒ අයියට ටීක කාලය යද්දි කොච්චර බෙහෙත් කරත් සනීප වෙලා නෑ. අන්තිමට ඇස්වල පෙනීම නැති වෙලා අන්ද වෙලා. මුලදි හැම දේම අදුරු වෙලා පේන්න පටන් අරන් , මොකුත්ම පේන්නෙ නැතුව ගිහින් බන්. ඒමදිවට හිටපු ගමන් සීනි ලෙවල් එක සාමන්‍ය මට්ටමට වඩා ගොඩක්ම අඩු වෙලා වැටෙනවලු. එතකොට ගෙදර උන් චොකලට් බිස්කට් , සීනි එහෙම කටට දාන්න ඕනිලු, සීනි වැඩි උනාට වඩා සීනි බහින එකත් හෙනම අවදානම්ලු. මම මේවා මීට කලින් අහලා තිබ්බෙත් නෑ බන්. කොහොම හරි මේ කෙනාට සීනි වැඩි වෙන අඩූ වෙන ලෙඩ දෙකම තිබිලා තියනවා. මෙයාව දවසක් සිහි නැතුව වැටිලා ඔලුව වැදිලා මැරිලා. නහරයක් පුපුරලා කියලා තමයි ඩෝකාලා කියලා තියෙන්නෙ.
    එකටම හුත්තෝ තොටයි ඌටයි කියන්න තියෙන්නෙ මෙන්න මේකයි. ළමයි හම්බවෙද්දි අම්මල මැරෙනවා කියල බබාල හදන්න බය වෙච්ච අම්මලා ඉන්නවා. ඒ වගේ තමා තොපිත්. යකෝ එකටම පාරෙ යන උන්ගෙනුයි එක එක පකාලගෙනුයි අහන්නෙ නැතුව ඔය ගැන අහපන් දන්න එකෙක්ගෙන්. ඒ කියන්නෙ ඩොක්ටර් කෙනෙක් ගෙන් වගේ. එහෙම නැතුව නිකන් පිස්සු හුකන්නො වගේ බය වෙන්න එපා යකෝ වෙන ලෙඩක් හැදිල මැරෙයි යකෝ. මනුස්සකමටයි මෙහෙම කිව්වෙ . සමාවෙයන් මේව කුණුහර්ප නැතුව කිව්වට තොපේ ඔලුවට යන්නෙ නෑ.

    පාලනය නොකර කරන ඕන දෙයක් නිසා වෙන්නෙ විනාශයක්. ඇයි එහෙම වෙන්නෙ? තමන් දන්නවා කියල මේලෝකෙ දෙයක් ඉගෙන ගන්නෙ නෑ.

    සීනි අඩු වුණා හරි වැඩි උනා හරි කියල මැරෙනවා කියල එක පාරටම බය වෙලා හැමිනෙන්න එපා. යාමනය කරගන්න මොකඛරි බෙහෙතක් දෙනවා නම්, ඒක හරියට ගනින් රෙද්ද. එතකොට යකෝ අනිත් උන්ටත් වඩා හොඳ ජීවිත කාලයක් ගෙවන්න පුලුවන් වෙනවා.

    අනිත් දේ තමයි මෙන්න මේක අහපන්. යකෝ ඇත්තටම කියනවා නම්, දියවැඩියාව හැදෙන එකෙන් වෙන වාසිය තමයි, සීනි භාවිතය අවම කරන්න කරන්න උඹේ ඇඟට ඒක මාරම සපෝට් එකක් වෙනවා. මොකද සීනි තමයි ලෙඩ ගොඩාආආඅක් හදවන්න හේතුව. හැබැයි, උඹ ඒකෙන් අයින් වෙන්න ගත්තම ඒක වෙනම ආතල් එකක් වෙනවා මචන්

    ------ Post added on Apr 23, 2025 at 7:32 PM
     
    • Like
    Reactions: Mahesh Wanasinghe

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    අපේ ඔෆිස් එකේ කොල්ලෙක් මේ ළගදි මෙඩීකල් ටෙස්ට් එකක් කරලා. උගේ කොලොස්ට්‍රෝල් එහෙමත් නෑ. අනිත් ඒවා ඔක්කොම වගේ නෝමල්. ඒත් සීනි 130ක් තියනවලු. මූ මැරෙන්න හදනවා බය වෙලා. අපිට වැඩක් කරගන්නත් නෑ. ඩොකා කියලා අඩු උනේ නැත්නම් දිගටම බෙහෙත් බොන්න වෙයි කියලා. උගේ බඩ එහෙමත් එච්චර නෑ. ඌට එක්සයිස් කරලා මාසෙකින් ආපහු එන්න කියලා. දියවැඩියාව කියන්නේ සෙල්ලමක් නෙමෙයි තමයි. ඒත් මේවගේ මට්ටමක ඉන්න එකෙක්ට සීනී අඩූ කරගෙන සාමන්‍ය ලෙවල් එකට ගන්න බැරිද? අවුරුද්දට සිම්හලුන් හොදට පැනි රහදේවල් කනවා. ඒවා කලා ගිහින් මේවගේ රිපොට් ගත්තම සීනි කියලා පෙන්නනවා ඇති බන්. උබලට මෙහෙම දෙයක් උනොත් උබලා කොහොමද බන් සීනී අඩූ කරගන්නේ? එක්සයිස් කරන්න පුලුවන්. ජිම් යන්නත් පුලුවන්.කන්න බොන්න හොද මොනවද?

    දැන් යාලුවාගෙ තත්ත්වය කොහොමද ?
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,461
    113
    New Zealand
    දැන් යාලුවාගෙ තත්ත්වය කොහොමද ?
    මු බය උනේ 130ට සීනි තිබිලනේ. මූ ඊට පස්සේ ආසිරි එකෙනුයි, හේමාස් එකෙනුයි චෙක් කරලා තිබුනා. එක රිපෝට් එකක 124ක් තිබිලා. තව දවසක බලද්දි 137ක් තිබිලා. මුගේ එක එක දවසට එක එක මගුල් එන නිසා මූ දැන් ඩොකෙක් චැනල් කරනවාකියලා කිව්වා.
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    සීනි විතරක් නෙමෙයි තේකොලත් තියනවා. මොනව කරන්නද ඉතිං
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    මු බය උනේ 130ට සීනි තිබිලනේ. මූ ඊට පස්සේ ආසිරි එකෙනුයි, හේමාස් එකෙනුයි චෙක් කරලා තිබුනා. එක රිපෝට් එකක 124ක් තිබිලා. තව දවසක බලද්දි 137ක් තිබිලා. මුගේ එක එක දවසට එක එක මගුල් එන නිසා මූ දැන් ඩොකෙක් චැනල් කරනවාකියලා කිව්වා.

    ඒක හොඳයි . Doctor චැනල් කරන්න කලින් HBA1c blood report එකත් ගන්න කියන්න ..... ඒ කත් එක්කම ගියාම doctor ට පහසුයි
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ඒක හොඳයි . Doctor චැනල් කරන්න කලින් HBA1c blood report එකත් ගන්න කියන්න ..... ඒ කත් එක්කම ගියාම doctor ට පහසුයි
    මාලි බබා කාවද recommend කරන්නේ
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    මාලි බබා කාවද recommend කරන්නේ

    කොයි diabetic doctor දෙන්නෙත් එකම බෙහෙත තමයි ... ටිකක් වැඩිපුර වියදම් කරන්න පුළුවන් නම් Prof කටුලන්ද හොඳයි ... මම යන්නෙ එතනට
     
    • Like
    Reactions: Janatha Jhon