1. Mali2009

    දූරියන් ගෙඩියකට තැබූ වෙඩි

    මේ කථාව නම් සහතික ඇත්ත ... මහ විසාල අක්කර ගණන් නෙමෙයි පර්චස් 40 - 50 වගේ ඉඩමක වුනත් මොනව හරි වවන කෙනෙක් දන්නව හොරුන්ගෙන් තියෙන කරදරේ .... මගෙ ඤාති සහෝදරයෙක් පර්චස් 15 ක ඕවිටක එක පැත්තක මාලු මිරිස් අනිත් ටිකේ බුලත් හිටෙව්වා ....... වියදමකුත් දැරුවා පැල වලට , පෝර, බෙහෙත් වලට...
  2. Mali2009

    Vitamin D

    පිටේ අමාරුව කියන්නෙ පිට කැක්කුම යි ද ?
  3. Mali2009

    අපිට පාර දීපියවු යකෝ..කිඹුලාවල Street Food කඩ හිමිකරුවන්ගෙන් කඩ ඉවත්කිරීමට දැඩි විරෝධයක්..🛑

    මම අද ගියා මෙතනින් .. ඒව අයින් කරල නෑ ... හැබැයි අද මෙතන පාරිභෝගිකයො අඩුයි ... මම හිතන්නෙ අද හවස ඇවිදින්න කට්ටිය අඩුයිද කොහෙද ... කිඹුලාවල walking path එකේ වාහන නවත්තන්න සැලසූම් කරල හදපු තැන තමයි මේ Street food දාගෙන තියෙන්නෙ ... ඔතන ඔය කියන තරම් වෙළඳාම තියෙනව නම් BR ගහල...
  4. Mali2009

    AL පාස් නැති උපාධි නැති කෙනෙක් AL ලමයින්ට ක්ලාස් කරනව

    අපි පොඩි කාලෙ තලවතුගොඩත් තිබුණ එහෙම class එකක් ... හැබැයි අවුරුද්දක් විතර තමයි තිබුණෙ ...
  5. Mali2009

    Sliit එකේ සල්ලි වලින් sliit එකම අරන්

    මේ මම නොදන්න නිසා අහන්නෙ කොම්පැණියකට තමන්ගෙ shares මිලදී ගන්න පුළුවන්ද ? උදා : XYZ COMPANY (පොදු සමාගමක්) එකේ shares ඒ company එකටම මිලදී ගන්න බෑ නේද ?
  6. Mali2009

    අපිට පාර දීපියවු යකෝ..කිඹුලාවල Street Food කඩ හිමිකරුවන්ගෙන් කඩ ඉවත්කිරීමට දැඩි විරෝධයක්..🛑

    ඔවු කොරෝනා කාලෙන් පස්සේ තමා වාහන නවත්තල පොල් රොටී , pork කරී වික්කෙ එතනින් තමා පටන්ගත්තෙ .. දැන් තට්ටු දෙකේ ඩබල් ඩෙකර් ..... කොරෝනා වලට කලින් ඔතන ගෑණු කෙනෙක් තට්ටුවක් දාගෙන හිටිය ... එ කෙනා ආවෙ දවල් වෙලා .. හවස 6 වෙනකොට අස් කරල යනව . .... අවහිරයක් තිබුනෙ නෑ .... දැන් එයා නෑ
  7. Mali2009

    අපිට පාර දීපියවු යකෝ..කිඹුලාවල Street Food කඩ හිමිකරුවන්ගෙන් කඩ ඉවත්කිරීමට දැඩි විරෝධයක්..🛑

    අයින් කරල නම් හොඳයි .... උදේට මල කරදරයක් කෑම විකුනණ අය ... පාරෙන් භාගයක් අල්ලගෙන මේසයක් තියාගෙන කෑම විකුණනව ... කාර්වල යන හරක් හරියට මේසෙ ඉස්සරහින් නවත්තල වාහනේ ඉඳන්ම කෑම ගන්නව Drive through වගේ ... පිටිපස්සෙන් එන වාහන ඔක්කොම අර හරක කෑම ගන්නකම් නවත්තල traffic හදනව ...
  8. Mali2009

    වත්ත ක්ලීන් කරද්දි හමුවුණු දෙවනි අහිංසකයා-කබර රදනකයා

    සත්තු වත්ත ක් .... පෝය දවසට විෂ වැඩියි කියලා අහල තියෙනව .... පරිස්සමින් ......
  9. Mali2009

    ඊළඟ අරගලය එන්නෙ ...

    නීත්යානුකූලව ඔය සල්ලි (අරමුදල්) හොයන්න බෑ ....ඒක ලොවෙත් කරන්න බෑ ........ බෙදාගෙන කාපුව නෙ ... නීතිය දන්නා අය අල්ලන්න බැරි විදිහට තමයි කරන්නෙ (අහුවෙන්නෙ හාල්මැස්සෝ - පොඩි ගනන් ) නොදන්නේ ඉතිං බබාලා තමයි .... ඔක්කොම හොරු තමයි ...... ආකල්ප වෙනස් කරන්න නම් කෝවේ දාල මකලවත් බෑ...
  10. Mali2009

    ඊළඟ අරගලය එන්නෙ ...

    අද මේ තියෙන තත්ත්වය වෙනස් කරන්න කිසිම දේශපාලන පක්ෂයකට බෑ ..... හේතුව තමයි රටක් විදිහට ලංකාව දුප්පත් වෙලා ඉවරයි. ගමක ඉන්න පවුලක් දුප්පත් උනා වගේ තමයි. ...... මේ TAX ගැහිල්ල හරියට ගෙදරක සාමාජිකයෝ 20 ඉන්නවනම් ඒ සාමාජිකයෝ 20 දෙනා ගේ ආදායම පොඩ්ඩක් සමතුලනය කරන්න දරන උත්සාහයක් වගේ. A ගේ වැටුප ලක්ෂ...
  11. Mali2009

    Updated algorithm 2025 🔁 බදු පීඩනය ⏭️ එපා වීම ⏭️ හොරු හිරේ දැමීම ⏭️ තැටිය රත්වීම ආදරේ වීම ⏭️ repeat

    අද මේ තියෙන තත්ත්වය වෙනස් කරන්න කිසිම දේශපාලන පක්ෂයකට බෑ ..... හේතුව තමයි රටක් විදිහට ලංකාව දුප්පත් වෙලා ඉවරයි. ගමක ඉන්න පවුලක් දුප්පත් උනා වගේ තමයි. ...... මේ TAX ගැහිල්ල හරියට ගෙදරක සාමාජිකයෝ 20 ඉන්නවනම් ඒ සාමාජිකයෝ 20 දෙනා ගේ ආදායම පොඩ්ඩක් සමතුලනය කරන්න දරන උත්සාහයක් වගේ. A ගේ වැටුප ලක්ෂ...
  12. Mali2009

    මේ tax යන විදිහට හේනක් කොටාගෙන වත්තෙ මොනවා හරි වවාගෙන කාලා ජීවත් වෙන එක තමයි බං ලංකාවට හරි යන්නෙ

    අද මේ තියෙන තත්ත්වය වෙනස් කරන්න කිසිම දේශපාලන පක්ෂයකට බෑ ..... හේතුව තමයි රටක් විදිහට ලංකාව දුප්පත් වෙලා ඉවරයි. ගමක ඉන්න පවුලක් දුප්පත් උනා වගේ තමයි. ...... මේ TAX ගැහිල්ල හරියට ගෙදරක සාමාජිකයෝ 20 ඉන්නවනම් ඒ සාමාජිකයෝ 20 දෙනා ගේ ආදායම පොඩ්ඩක් සමතුලනය කරන්න දරන උත්සාහයක් වගේ. A ගේ වැටුප ලක්ෂ...
  13. Mali2009

    ඇත්තටම උඹලා කොච්චර මාසෙකට/අවුරුද්දකට බදු ගෙවනවද?

    අද මේ තියෙන තත්ත්වය වෙනස් කරන්න කිසිම දේශපාලන පක්ෂයකට බෑ ..... හේතුව තමයි රටක් විදිහට ලංකාව දුප්පත් වෙලා ඉවරයි. ගමක ඉන්න පවුලක් දුප්පත් උනා වගේ තමයි. ...... මේ TAX ගැහිල්ල හරියට ගෙදරක සාමාජිකයෝ 20 ඉන්නවනම් ඒ සාමාජිකයෝ 20 දෙනා ගේ ආදායම පොඩ්ඩක් සමතුලනය කරන්න දරන උත්සාහයක් වගේ. A...
  14. Mali2009

    ගන්නේ ඉන්ඩස්ට්‍රියල් ටයිප් ප්ලග්ලූ. මාලිමා ගොබ්බයන්ව අන්දන හැටි

    අනිත් එව්වා මම දන්නෙ නෑ .. Chancellor office කියලා එකක් කොළඹ විශ්වවිද්‍යාලයෙ නෑ .... Chancellor කියන්නෙ ගරු තනතුරක් . .... vice Chancellor වෙන්න ඇති .... කොළඹ විශ්වවිද්‍යාලයෙ ucsc එක ගැනද මේ කියන්නෙ ?
  15. Mali2009

    ශ්‍රී ලංකාව මතභේදාත්මක දේපල බද්ද නැවත පණගන්වයි!

    දැන් එතකොට පල්ලි , පන්සල් , කෝවිල් , දේවාල, වගේ එවටත් දේපල බද්ද අදාලද ?
  16. Mali2009

    කාලසර්ප යෝගය තියන කෙල්ලොන්ගෙ

    අපේ තාත්ත ඉපදුණ වෙලාවෙ කිව්ව කියන බොහෝ දේවල් අම්මට නැන්ද කියල තිබුණ .. ඒ දේවල් අම්මගෙ පැත්තෙන් පොරොන්දම් බලවනකොට කියල තිබුණ කියල අම්ම පස්සෙ කාලෙක කිව්ව (එයාල බැන්දෙ proposal) හැබැයි අම්ම ගෙ පිහිටීම් වලට හොඳම කෙනා තාත්ත කියලලු කිව්වෙ .... විවාහයෙන් පස්සෙ තාත්ත ගැන දන්න කිසිම...
  17. Mali2009

    කාලසර්ප යෝගය තියන කෙල්ලොන්ගෙ

    මම අහල තියෙන විදිහට මේ යෝගය තිබුණට වෙන වෙන ග්‍රහ පිහිටීම් වලින් මේක දුර්වල වෙනව .... කොහොම උනත් රාහු කේතු මහ දශා කාලෙට පිස්සු හැදෙනවාලු ... සමහරවිට ඔය මොලේ නැති වැඩ කරනව කියන්නෙ ඒක වෙන්න ඇති
  18. Mali2009

    කාලසර්ප යෝගය තියන කෙල්ලොන්ගෙ

    අපේ තාත්තටත් කාල සර්ප යෝගය තිබුණ .... තාත්ත ගෙ නම, මෙතන ලැයිස්තුවෙ නෑනෙ ඔය යෝගය ත් එක්ක වෙනත් ප්‍රභල සුභ යෝග තිබුනොත් ඒවයෙ ඵල ලැබෙනව නම් මේකෙ නරක ටිකක් අඩුවෙනව ඇති. රාහු කේතු දසා කාලෙට පිස්සු හැදෙනවලු
  19. Mali2009

    Land naduwak

    ඔය ඉඩමෙ කොටසකට වත් අයිතිය නැද්ද ? ඉඩම අරන් කොච්චර කල් ද? බෙදුම් නඩුවක් නම් ගොඩක් කල් යන එකක් නෑ

    No contents