1. sooppuwa

    Business_Plan_එකක්_හදන_හැටි

    Business_Plan_එකක්_හදන_හැටි Business Plan එකක් හදන හැටි නව ව්‍යාපාරයක් ආරම්භයේදී සහ දැනට තිබෙන ව්‍යාපාරය සංවර්ධනය උදෙසා මුල පිරීමේදී වැදගත් වන කරුණු කිහිපයක් මෙහිදී සාකච්ඡා කෙරේ. ඒ අනුව ද නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී ද දැනට පවත්වාගෙන යන ව්‍යාපාරයට අලුත් ශාඛාවක් එකතු කිරීමේදී ද වෙනත් භාණ්ඩ...
  2. sooppuwa

    ණය_ගන්න_අයට_උපදෙස්

    ණය_ගන්න_අයට_උපදෙස් ණය ගන්න අයට මෙන්න නියම උපදෙස් ණය දෙනු ලබන මූල්‍ය ආයතන වෙත ළඟාවීමේදී පහත සඳහන් කරුණු පිළිබඳ මතකයේ රඳවා ගැනීම ඉතා වැදගත් වේ. මුදල් ණයට දීමට පෙර ඔබගේ ව්‍යාපාරික දත්තයන් ණය හිමියන්ට අවශ්‍ය වේ. ඔබගේ ව්‍යාපාරයේ සාර්ථකත්වය ණය හිමියන්ට වාසිදායක තත්ත්වයකි. ණය හිමියා විසින් ණය දෙනු...
  3. sooppuwa

    රහස්10ක්

    සාර්ථක ව්‍යාපාරික රහස් 10ක් (1) සංවිධානය කරන්න. සාර්ථක ව්‍යාපාරයක් සඳහා සංවිධානය කිරීම අත්‍යවශ්‍යයි. දිනයට අවශ්‍ය සියල්ල සැලැසුම් කර තබා ගැනීම ඔබේ කටයුතු පහසු කරනවා. (2) තොරතුරු ගබඩා කරගන්න. ඔබට අවශ්‍ය තොරතුරු සියල්ල ගබඩා කරගන්න. බොහෝ විට කාර්යබහුල වූ විට සියල්ලම වුවත් අමතක වීමට ඉඩ තිබෙනවා...
  4. sooppuwa

    ලංකාවේ_සහ_ජපානයේ “වෙනස”

    ලංකාවේ_සහ_ජපානයේ “වෙනස” ලංකාවේ සහ ජපානයේ “වෙනස” මෑත අතීතයේ දේශපාලන වේදිකාවේ රැව් දුන් වචනයක් වූයේ “වෙනස” නැතහොත් “වෙනසක් කරමු” යන්නයි. මුළුමහත් ජාතියම බලාපොරොත්තු වන ඒ වෙනස වනුයේ වෙන කිසිවක් නොව ආකල්පමය වෙනසක්ය. ජපානයේ ශ්‍රම බළකායත් ශ්‍රී ලාංකාවේ ශ්‍රම බළකායත් සැසඳීමේදී මා දකින මූලිකම...
  5. sooppuwa

    එම්බාම්_කාමරේ

    එම්බාම් කාමරේ අල්ලන පොරේ මේ සමාජයේ ජීවත්වෙන කොට අපි මනුස්සයෝ හැම කෙනෙක්ම එක සමානයි. ඒත් මැරුණට පස්සෙ එම්බාම් කරන්න ගියාම ඒ තත්ත්වය ගොඩක් වෙනස්. ඒ - ඒ සිරුරේ හැටියට තමයි එම්බාම් එක කරන්න සිද්ධ වෙන්නේ. අනෙක් එක මෘත දේහය නිවෙසේ තියා ගන්නා දවස් ගණන අනුව. දියේ ගිලී සිදුවුණු මරණයකට එහෙම නැතිනම්...
  6. sooppuwa

    ගැහැනු-විකුණන-සෙල්ලම

    ගැහැනු-විකුණන-සෙල්ලම ගැහැනු විකුණන සෙල්ලම වුණේ මෙහෙමයි ලෙල්ලම ඔයා කරුමය සහ ඉල්ලන් කෑම අතර වෙනසක් තියෙන බව විශ්වාස කරනවද, හැබැයි කෙනෙක් දෙයක් ඉල්ලන් කන්නත් හේතු තියෙනවා. මොකද සමාජය මිනිස්සු විසින් ඒ මොහොතේ තමන්ට උදා කරවන තත්ත්වය අනුව ඕනම කෙනෙක් විනාශ වෙන්න පුළුවන්. ලංකාව වගේ දන්න දේකුත් නැති...
  7. sooppuwa

    මස් විස්සට

    ටිපර් ගෙන බද්දට කරයි මස් විස්සට වික්‍රමපාන්නට නොගොසින් තියෙන විදියකට කා බී ජීවිතය ජීවත් කළානම් හො¼දා කියලා මොහුට හිතෙනවා ඇති. එවන් අදහසක් ඔහුට ඇති වේවි යැයි මා උපකල්පනය කරන්නේ මේ පරිසරය නිසාම නොවේ. වරදකාරිත්වයෙන් ගැලවී යෑම අසීරු සහගත යමක් බව ඔහුද දැන් දැන් තේරුම් ගෙන ඇති නිසා එය තේරුම් - බේරුම්...
  8. sooppuwa

    පොඩි_අවුල්

    .......................................................................
  9. sooppuwa

    දරුණු_දඩයක්කාරයෙක්!

    දරුණු_දඩයක්කාරයෙක්! ඕකිඩ් මලක් වන අපූරු දඩයක්කරුවා බැලූ බැල්මට මෙයා අහිංසක උඩවැඩියා මලක් වගෙයි! ඒත් මේ ඉන්නේ සතෙක්! සතෙක් විතරක් නොවෙයි, විලෝපිකයෙක්! ඒ කියන්නේ දරුණු දඩයක්කාරයෙක්! මල් පෙති වගේ සිනිඳු අත් පා තියෙනවා. හැඩයයි, පෙනුමයි, පාටයි හරියට ම ඕකිඞ් හෙවත් උඩවැඩියා මලක් වගේමයි! ඌ මේ විදියට...
  10. sooppuwa

    battery low"

    Laptop පරිගනකයේ "battery low "ප්ර ශ්නයට විසඳුම් Phone එකේ battery low" නැතිනම් "Laptop එකේ battery low",...මෙය එදිනෙදා ජීවිතයේදී අපට අහන්නට දකින්නට පමණක් නොව ඇතැම් වට අත්දකින්නටද වන අත්දැකීම් අතුරින් එකකි. Smart දුරකථන හා laptop පරිගණක අපේ දෛනික කෙතරම් පහසු කලද, ප්ර"ශ්නය ඇති වන්නේ ඉහත කී...
  11. sooppuwa

    18+ඇය

    මොකෝ කියන්නේ වෙලාව 8.45යි ..බාර් වහනවා..තව බෝතලයක් ගේමුද.පස්සෙ නරු නුරු එපා.. ඇති බන් මට නම්..තව බීවොත් අනිවා කබරයා දානවා මම .. ජොයින්ට් පොඩ්ඩක් තියනවා ඔතන්ඩද.. බෑ බන් ..මම ගන්ජා ගහලම නෑ.. අපෝ ගහපන්...කොල්ලෙක් උනාම ගන්ජා පොඩ්ඩක් ගහන්න ඕනෑ..හසරැල් . බෑ බන්..දැන් බීලා ඕවත් ගැහුවොත් මට පිස්සු...
  12. sooppuwa

    නොමිලේ_Viagra

    බ වෙළද සැල්වලින් බොහෝවිට ලබා ගන්නා ලිංගික උත්තෙජක අතුරු ආබාදවලින් යුක්තයි. එමෙන්ම බොහෝ අනතුරු සහිතයි. පසුගිය කාලයේ අපේ රටේ තරුණ කටයුතුවලට සම්බන්ද ප‍්‍රදේශිය තරුණ නායකයකු ද හදිසියෙම මිය ගියේ මෙවැනි ලිංගික උත්තේජන බාවිතය නිසාය. ලිංගිකව අප‍්‍රාණවිමක් ඔබට නැත්තම් වැඩ පෙන්වීමට කිසිම දිනක කෘතීම...
  13. sooppuwa

    බුදුසසුනේ_පදවි

    බුදුසසුනේ_පදවි බුදු සසුනේ පදවි හා එ්වායේ කාර්යභාරය ශ්‍රී ඝන සුගත තථාගත අප ශාක්‍යමුනි භාග්‍යවතුන් වහන්සේ විසින් දෙව්මිනිසුන් හට සංසාර විමුක්තිය පිණිස සම්බුදු සසුන පිහිටුවන ලද්දේය. එ් බුදු සසුනෙහි ශ‍්‍රාවක පිරිස භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වණක් පිරිසෙන් සමන්විතය. මෙකී සිව්වණක්...
  14. sooppuwa

    ජනවහර+මානසික විද්‍යාව

    ජනවහර+මානසික විද්‍යාව ජනවහර හා මානසික විද්‍යාව පොදු ජනතාවගේ සමාන්‍ය කථා ව්‍යවහාරයේ අසන්නට ලැබෙන ඇතැම් කියමන් නිස්සාර මනස්ගාත ලෙස සලකා බැහැර කිරීම අපේ සාමාන්‍ය සිරිතයි. එහෙත් සාමාන්‍ය නූගත් ගැමියා බැවහර කරන ඇතැම් වැකිවල ගැඹුරු අර්ථ ඇති බව එ්වා දෙස විමසිලි ඇසින් බලන විට පෙනේග නූතන ලෝකයේ දියුණු...
  15. sooppuwa

    ඉන්දුලතා

    ඉන්දුලතා සිහිකරදුන් බුදු බණ මේ පැත්තට එන්න… කෝ… ඉස්සරහට… ඉස්සරහට… ඔය කොහෙද යන්නෙ? ඉස්සරහට නේ ද යන්න කිව්වේ?” එක අතකින් මුත‍්‍රා බෑග් එක එල්ලා ගත්ත, අනිත් අතින් සරම කෙටි කරලා අල්ලා ගත්ත, කට කොණකින් කෙළ බේරෙන රෝගියා තමන්ගේ ලොකු ඇස් තවත් ලොකු කරලා බලන් ඉන්නවා. ‘‘එන්න, එන්න… මේ… මේ පැත්තට…”...
  16. sooppuwa

    කෝච්චියේ_කොන්දොස්තර

    කෝච්චියේ_කොන්දොස්තර කෝච්චියේ කොන්දොස්තර ‘කෝච්චියේ කොහෙද කොන්දොස්තරලා…?’ මේ මාතෘකාව කියවූ හැටියේ ඔබටත් එහෙම හිතුණ ද? එහෙම නම් මේ කථාව කියවලා බලන්න… වෙලාව එක්තරා සිකුරාදා දිනයක සවස එක පසු වී විනාඩි හතළිස් එකයි. කොළඹ කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේ මාර්ග අංක 138 බස් රථයක් නතර වුණා. කරවල් දෙකට...
  17. sooppuwa

    වගා_නොකරන_ආහාර

    වගා_නොකරන_ආහාර වගා නො කරන ලද ආහාර ගැන ඔබ දැනුවත් ද? පෝෂණය සඳහා අත්‍යවශ්‍ය යයි අද අප සලකන ආහාර වර්ග බොහෝ විට ස්වාභාවික එ්වා නො වේ; ස්වාභාවික ආහාර දැඩි රසායනික ක‍්‍රියාවලීන්ට භාජනය කර නිපදවන සකස් කළ ආහාර වර්ගයන් ය. නූතන කාර්මික සමාජයේ ආහාර සැකසීමේ තාක්ෂණය අත්‍යවශ්‍ය අංගයක් බවට පත්ව ඇත...
  18. sooppuwa

    රාජතරංගනී_තෙල

    දේශපාලකයන් මහ ජනතාවගෙන් මනාප ලබා ගැනීමට බොහෝ දේ කරති. ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග ජය ගැනීමට බොහෝ දේ කරති. නළු නිළියන් ගායක ගායිකාවන් ජනප්‍රිය වීමට ප්‍රසිද්ධ වීමට මෙන්ම ව්‍යාපාරිකයන් ලාබ ලැබීමටද බොහෝ දේ කරති. මෙවැනි ක්‍රියා සඳහා බොහෝ දෙනා යන්ත්‍ර මන්ත්‍ර පුද පූජාවල පිහිට ගැනීම අෑත අතීතයේ සිටම පැවැති...
  19. sooppuwa

    කාම_වෛරය

    කාම වෛරය අපට කුසල් හෝ අකුසල් රැස් කෙරෙන්නේ අප අතින් සිදුවන කාය කර්ම, වචී කර්ම සහ මනෝ කර්මවල ප‍්‍රතිඵල ලෙස යි. එක් අතෙකින් පුද්ගලයින් විසින් තම ජීවිතවල හැම මොහොතක ම ගනු ලබන තීන්දු තීරණ කිසියම් ක‍්‍රියාවකට මුල් වෙයි. අප කරන කියන හැම දෙයක දී ම මැනැවින් සිතා බලා හැකිතාක් නිවැරදි තීරණ ගන්නේ නම්...
  20. sooppuwa

    සොරබොර_වැව

    බුලතාගේ සොරබොර වැව ඒ ක්‍රිස්තු පූර්ව 2 වන සියවසේ එළාර පාලන සමයයි. එළාර පාක්ෂික ද්‍රවිඩ පිරිස් මහියංගණයට පැමිණියේ ගෞතම මුනිරජුන්ගේ ග්‍රීවා ධාතූන් වහන්සේ සහ කේශ ධාතූන් වහන්සේලා තැන්පත්කොට තැනූ මියුගුණ මහා සෑයේ නිදන් ව තිබූ රන් කොල්ලකෑමට ය. අද මෙන් ම අතීතයේ ද නො රටින් පැමිණියවුන් අපේ දේ...

    No contents