හැප්පුවේ දොස්තර කෙනෙක් කියන එකත් මැරුනේ පොලීසියෙ මිනිහෙක් කියන එකත් වැදගත් නැ... සිවිල් පිට ඉන්නකොට ඔක්කොම එකයි... ඉස්පිරිතාලෙ ඉන්නගමන් හැප්පුවෙ නැ වගේම ඩියුටි පිට යන ගමන් මලෙත් නැ. පාටියට ගියාද පිරිතට ගියාද කියන එක වැදහත් නැ... කාලකන්නි ජනමාධ්ය කියන්නෙ ඔන්න ඔව්වට.. විකුනන්න පුලුවන් හොදම තැනින්...