සංසාරෙ, මේන්න මේක බලපං, මූ ලියපු පොතකුත් තියෙනවා The Universe in Your Hand කියලා. ඒකත් කියවල බලපං, හෝඩි පොත වගේ සරලව ලියල තියෙන්නෙ.
ඊට පස්සෙ රේරුකානෙ හාමුදුරුවන්ගෙ පොතක් දෙකක් බලපං.... මොන ලබ්බකටද අපි මේ උඩ දාගෙන බදාගෙන රෙවිලා රස්සා කරගෙන දුක් විදගෙන හම්බ කරන්නෙ කියල හිතෙනවා. :yes::yes::yes...