1. DX-

    TOYOTA+HONDA Factory ලංකාවට

    bump යහපාලනේ
  2. DX-

    මාරම දුකෙන් ඉන්නෙ සහො...

    උඹ දනුශ්ක ගුණතිලකද නැත්තන් ඇන්ජලෝ මැතිව්ස් ද මචන්...අවුලක් නැ. අපේ උන් ගෙවල් ගිනි තියන් නැ...
  3. DX-

    AC එකකට එන Current Bill එක

    අබාන්ස් එකෙන් කිව්ව කියහන් කො 18,000 BTU අඩුම ඕනෙ කියලා :sorry::sorry::sorry:
  4. DX-

    AC එකකට එන Current Bill එක

    අඩි 13 X 21 X10 උස කාමරේකට කොච්චර එකක් ඕනෙ ද බං..? PC එකයි, මොනිටර් 2කයි දිගටම වැඩ. තව 40 LED TV එකක් වැඩ.:oo::oo:
  5. DX-

    අඩි 5X9 වගේ තනි glass එකක් කීයක් වගේ වෙයි ද බං...?

    තැන කියපන් මචෝ... එල, ඉන්බො‍ක්ස් දාපම් කො තැන ගිහින් බලන්න
  6. DX-

    අඩි 5X9 වගේ තනි glass එකක් කීයක් වගේ වෙයි ද බං...?

    අඩි 5X9 වගේ තනි glass එකක් කීයක් වගේ වෙයි ද බං...? අඩි 5X9 වගේ තනි glass එකක් කීයක් වගේ වෙයි ද බං...? පාර්ටිශන් එකක් වෙනුවට හයි කරන්න. ටෙම්පර්ඩ් හරි සෙෆ්ටි ලැමිනේශන් කරපු එකක් හරි දානවනම් ගනන් දන්න එකෙක් ඉන්නවද..? කොච්චර වගේ ගනකම ඕනෙද වෝල් පේපර්ස් සහ කාපට් ටයිල් වල ගනන් දන්නවනම් එවත් දාපං...
  7. DX-

    අපේ හඳේත් මිඳුණු ජලය

    අගහරුගේ ගඩොල් තිබ්බා.
  8. DX-

    ලක්ශ 10-20 අතර ජපන් කාර්

    swift කෝමද 2010 to 2015 වගේ... ජපන් ඉන්දියන් 2ම තියෙනවා මාකට් එකේ
  9. DX-

    ජිවිතේ එපා වෙලා ඉන්නේ

    අරූ ටවුන් යනගමන් මේකි ආව හරි මේකි එනගමන් අරූ ගියා හරි ඔනෙ මගුලක්... ටික කල යන්කොට ඔවා හරියනවා... කතාව තේරෙනවනම් ඉන්ට්‍රස්ටින්ග් නම් ඔව්ව ඔක්කොම ගැලපිලා සාරාංශෙ ඔලුවට යන්වා බං.. රේඩියන්ට් වේ කියෙව්ව වගේ පොත් කියවන්න නං බැ...
  10. DX-

    ජිවිතේ එපා වෙලා ඉන්නේ

    පොත් කියවිල්ලයි ෆිල්ම් බැලිල්ලයි තමා... ග්‍රැමර් රූල්ස් යකාට ගියාවේ.. අනිත් එකා කියන එක තේරුම් ගන්නත් ඌට කියන්න ඕනෙ දේ කියන්නත් තරමට වැඩේ පුලුවන් වෙනවා....ඩ්‍රයිවින්ග් ඉගෙන ගෙන ටික කලක් ගියහම ඉබේ ගියර් වැටෙනව වගේ බස බස ගාලා වනන්න පුලුවන්.. ඇක්සන්ට් අනම් මනන් නං නැ.. බට් වැඩේ ගොඩදාගන්ඩ පුලුවන්...
  11. DX-

    Rohan Pallewatta ගැන මොකෝ හිතන්නේ

    අර පැත්තට 5යි මේ පැත්තට 5යි කියල අවුරුදු ගානක් දැන් මේ පාර්ලිමේන්තුවෙ ඉන්න හැතිකරේට හෝල්සේල් රට කන්න දුන්න එකේ මේ මිනිහට දීලා බලන්න වටිනවා. 48 ඉදන් හැත්තැවක් මේ රටට මුන් කෙලවලා තියෙන විදිහට තව 5ක් වෙනමම එකෙක් කෙලෙව්ව කියලා ලොකු වෙනසක් වෙන එකක් නැ...! වෙනසක් කරන්න පුලුවන් උනොත් නරකත් නැ
  12. DX-

    Ways to kill Dogs & Rats

    මෙන්න මේකක් ගනින්. https://www.amazon.com/Dog-Dazer-II-Ultrasonic-Deterrent/dp/B000IBRI2Y ඔකේ තව ඇඩ්වාන්ස් ඒවත් තියෙනවා. මීයන්ට නං ඉතින් හොද සැර ගම්මිරිස් කුඩු ඉහල තියපං යන එන තැන් වලට
  13. DX-

    කොමඩ්_වැසිකිලියක්_භාවිතය_step_by_step

    කොමඩ් කතා නං එමටයි බ්‍රොහ්...! :rofl::rofl::rofl: ගුඩ් පෝස්ට්
  14. DX-

    වාසිම Fixed Deposit එක?

    10.5 නම් 2625 යි. අවුරුදු 5 කටවත් දාපං
  15. DX-

    අවුරුදු 16 පාසල් දැරියකට අතවර කළ ගුරුවරු දෙ

    කූට්ටනය කියන්නෙ මොකක්ද බංලා..? :nerd:
  16. DX-

    කසාද ප්‍රශ්නයක් 18+(බැදපු අය විතරක් එන්න​)

    කේන්දරේ අතැරල දාපං. අවුරුදු 70ක් 80ක් වගේ ජීවත් වෙනඅපිට මොන වෙලාවල් ද.
  17. DX-

    Blu-Ray Disks ගන්න තියෙන්නෙ කොහෙන්ද..?

    බල්ක් ගන්න කොහෙවත් නැ නෙ..?

    No contents