අපේ නෑදෑ අයිය කෙනෙක් එහෙම කරා. වෙඩින් එක නොගෙන ඇක්වා එකක් ගත්තා. ලමයිනුත් ඉන්නව දැන්
Math marry karoth oka thamai bang karanne..

අපේ නෑදෑ අයිය කෙනෙක් එහෙම කරා. වෙඩින් එක නොගෙන ඇක්වා එකක් ගත්තා. ලමයිනුත් ඉන්නව දැන්

.මොකද හදිසි මුදල් අවශ්‍යතාවයක් ඕනෑම වෙලාවක ඇතිවෙන්න පුළුවන්.ඒ වගේ වේලාවකදී ඉතුරුකරගත්ත කීයක් හරි තියෙනව කියන්නේ ලොකු සහනයක්.


මම නම් බැන්දේ අවු 4 ට කලින් එ කියන්නෙ 2014 රෙජිස්ට්‍රෙශන් එක රෙජිස්ට්‍රාර් ගෙ ඔෆීස් එකෙ කරලා. ස්ටුඩියෝ එකට ගිහින් පොටො එක ගහලා. 7නමකට දානයක් දුන්නා පන්සලේ. ලගම අය කීප දෙනෙක් ට විතරඉ කිව්වෙ.
දවස් දෙකකින් වගේ කන බොන අය සෙට් එකට ගෙදරට එන්න කියලා, බාබකිව් පාට් එකක් දාලා, ඩීජෙ එකක් ගැහුවා. ආපු සෙට් එකත් සුපිරි ෆන් එකක් ගත්තා පාන්දර 4.00 උනා සීන් එක ඉවර වෙනකොට.
ඔක්කෝම ගියේ. 150000ක් වගේ. දානෙටයි පාට් එකටයි.
ගෙනාපු බඩු වලින් මාසයක් විතර කෑවා. මාස හයකින් දෙයියනේ කියලා කාර් එකක් ගත්තා. සතයක් වත් නය වුනේ නම් නෑ මගුලට කියලා


.

Salli nasthiyak thama, e unata minissu ekata pelabenawa etin...
godak un anthimata loan gewaganna baruwa adanawa