රටක දියුණුව මනින්නේ ඩොලර් එකෙන්ද උලමෝ? ඩොලර් එක වැඩි වෙන්නේ Trump US වල interest rate එක වැඩි කරපු නිසා ආයෝජකයෝ ඔක්කොම එහාට ගියපු නිසා. මහින්ද හිටියත් ඔය ටිකම තමයි. මාද්‍ය සාකච්චාවේදී මහින්දගෙන් ඇහුවහම කට උත්තර නැති වෙලා වටපිට බැලුව හැටි දැක්කද? අන්තිමට කබරාල් කියපු එක කිව්වේ.
රනිල් හාමුට තියෙන ආර්ථික විද්‍යා දැනුමෙන් 0.00001 % ක් තියෙනවද බන් මහින්දට? රනිල් කියන්නේ සුපිරි මොලයක්. ඒ වගේම උගතෙක්. රෝයල් එකේ ඉගෙන ගෙන තියෙන්නේ කොළඹ.![]()
ඈ බං ඒක මොකක්ද රනිල් අප්පුහාමි ගෙ ලොකු ඔය තරං. ලැජ්ජා වෙයන් යකෝ වෙලා තියන දේවල් දැකල. ගෙම්බෙක් වගේ දෙක දෙක ගානවා ඔහේ. ආර්ථික පකීර් හික් කරල ඉවරයි. ආයෝජකයෝ යනවා කොමිස් හින්දා. ඕක තමයි උබලා කියන පකීර් ක්‍රම.
කොහොමහරි උබලා අපි ඕකට කියවන් වැඩක් නෑ දෙයියෝ. මුන් මෙහෙමයි අරුන් මෙහෙමයි කියලා වැඩක් නෑ. ඔය පකීර් ල ඔක්කොම අයින් කරන්න ඕනේ. දැනෙන්න දෙන්න ඕනේ මිනිස්සු එකක් උඩ depend වෙන්න අකමැතියි කියල.


කෙලිංම තිත්ත ඇත්ත කතා කරන කෙලිං මිනිහෙක්
මේ වගේ නායකයො තමා අද ලෝකෙට අවශ්‍යම සහ හිඟම
respect 

