ලසිත් මාලිංග මට අතවර කලා..

Domisto

Active member
  • Jul 27, 2013
    332
    36
    28
    කොල්ලෙක් විහිලුවට සන්ංගා මැච් එක වික්කද කියලා අහනවා.සංගා ඌ එක්ක වලියට යන්නේ මොකෝ.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :yes::yes::yes:

    ඔය තරග තහනම් කරන්න ඔනී.ඔවත් මේ රටේ ක්‍රිකට් විනාසෙට හේතු වුනා. අද ක්‍රිකට් ක්‍රීඩකයෝ කියන්නේ බඩු ගහන ටැටෝ ගහන සූදු කෙලින බිස්නස් කොරන කට්ටියක් වෙලා ....පොඩි එවුනුත් මුන්ව අනුකරණය කොරනවා ...:angry:

    :yes:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔට්‍ටු අල්ලන එවුන් දන්නවා ස්පෝර්ට්ස් වලට රිංගන්න.1996 ලංකාව ලෝක කුසලානය දිනුවා.එකපාරම 1997 බුකී කාරයෙක් ක්‍රිකට් පාලක මංඩලයේ සභාපති වෙනවා.අවුරුද්දක් ඇතුලත. ඊට පස්සෙ ක්‍රිකට් විනාස වෙල අමෙච් එක දිගට පරදිනවා.චන්ද්‍රිකා උන්ව පුකට පයින් ගහලා එලවලා එයාගේ මාමා ටියුඩර් රත්වත්තේ මහත්තයාව ක්‍රිකට් සභාපති කරනවා.ටියුඩර් ක්‍රිකට් මැච් එකක්වත් බලන එකෙක් නෙවෙයි.ඊටපස්සේ ආපහු ටිකක් ක්‍රිකට් හරියනවා.


    හා :rofl:
     

    rusiyanuwa

    Active member
  • කොල්ලෙක් විහිලුවට සන්ංගා මැච් එක වික්කද කියලා අහනවා.සංගා ඌ එක්ක වලියට යන්නේ මොකෝ.

    කොහොමත් මහත්වරු දෙන්නයි අර්ජුනයි කැමති නෑ තමන්ගෙ කාලෙට වඩා හොඳ ටීම් එකක් ආයෙ හැදෙනවා දකින්න. අනික මහත්වරු දෙන්නා ඩීල් වලට සම්බන්ධ ඇති කොහෙන් හරි.
     

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    (කෙසේ වෙතත් මේ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් බොහෝ ඉන්දියානුවන් පවසන්නේ මේ දිනවල ඉන්දියාවේ පැතිර යන ලිංගික හිංසන හෙළිදරව් කිරීමේ සමාජ ජාල රැල්ලක් හේතුවේන් ඇතැමුන් ප්‍රිසද්ධ පුද්ගලයන් සම්බන්ධ කරගෙනිමින් ව්‍යාජ පුවත් නිර්මාණය කරන බවයි.එමෙන්ම ඔවුන් එවැනි වරදක් සිදුකළා නම් වසර ගණනකට පසු එය ප්‍රකාශ නොකර ඒ මොහොතේ නීති මගින් කටයුතු නොකළේ ඇයි දැයි ඔවුන් විමසයි.):lol::lol:
    https://nethgossip.lk/article/32208
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ado me balahanko Arjunayatath gahala oya wagema madak, Indian flight attendent kenekta seen damma kiyala, eke news ekath dala thiyenne me masemai

    https://www.indiatoday.in/sports/cr...unga-sexually-harassed-her-1360088-2018-10-10


    me wes*** policiyata allala denna one

    සුමතිපාලයාගේ වැඩ වගේ ...
    හැබයි මුන්ව සුවර් කරන්නත් බැහැ ප්‍රසිද්දිය බලේ අවාම ඇතුලේ සතා වෙනස් වෙනවා :lol::lol:
     

    Domisto

    Active member
  • Jul 27, 2013
    332
    36
    28
    සුමතිපාලයාගේ වැඩ වගේ ...
    හැබයි මුන්ව සුවර් කරන්නත් බැහැ ප්‍රසිද්දිය බලේ අවාම ඇතුලේ සතා වෙනස් වෙනවා :lol::lol: