1. rusiyanuwa

    Cheque එකක් මාරු කරගන්න

    ඒ දවසට ගිහින් චෙක් එක තමන්ගෙ ගිණුමකට දාගෙන සල්ලි ගන්න. කම්පැනි එකකින් දුන්න නිසා ඒ අදාල දවසෙදි චෙක් එක මාරු කරන්න කම්පැනි ගිණුමෙ සල්ලි තියෙනවා අනිවාර්යෙන්ම. වෙන අයට කමිෂන් දිදී දඟලන්න දෙයක් නෑ. ඔයාගෙ ගිණුම මොන බැංකුවෙ වුනත් කම්පැනි චෙක් එක ඔයා නමට තියෙනවානම් ඔයාට ඒක මාරු කරගන්න පුලුවනි.
  2. rusiyanuwa

    වාහන හදාගන්න

    ලොක්කව හරි ලොක්කගෙ පුතාව හරි කන්ටෑක්ට් කරලා දැම්මනම් දවසින් දෙකින් ගන්න තිබුනා. කොහොමත් මුන් පේන්ට් එකට නම් දවසක්ම ගන්නවා. පේන්ට් එක ඉක්මනට ගැහුවම රෙපෙයාර් එකෙන් වැඩක් නෑ. පේන්ට් කරන එක හරියට කරන්න ඕන. එක සැරයක් මම දැක්කා ඉස්සරහ සෑහෙන්ට ඩැමේජ් වුනු කාර් එකක් දවස් තුනකින් හදලා පේනට් කරලා යැව්වා...
  3. rusiyanuwa

    තැපැල් වර්ජනය ආර්ථිකයට හොඳයි

    මේ ලිස්ට් එකේ තියෙන ලාබ නොලබන කිසිම දෙයක් කවදාවත් පුද්ගලික බැංකු වලින් කරන්නෙ නෑ. ඒවා කරන්නෙ රජයේ ආයතන/බැංකු විතරයි. නැත්නම් සේවාවට මුදලක් අයකරාවි.
  4. rusiyanuwa

    අලුත් බිස්නස් එකකට අත ගැහැව්වා [ Digital Marketing ]

    ඇත්ත. බිස්නස් කරන අය තමනගෙ ඇඩි තමන්ම දාගන්නෙ නෑ. ඒ වෙනුවෙන් කැප කරන කාලය වැය කරන්නෙ වෙනත් දෙයක් කරන්න. ඒ වෙනුවට ඇඩ් දමන්න වෙනත් කෙනෙක්ව යොදා ගන්නවා.
  5. rusiyanuwa

    Postal Strike and Ebay Shippings

    තැපෑලට අලුතින් සේවකයො ගන්න කියලැයි. ඒකට ලියුම් යවන්න වෙන්නෙත් තැපෑලෙන්මනෙ. මොකද ගොඩක් කූරියර් කම්පැනි කරන්නෙත් අපෙන් ගන්න පාර්සල් තැපෑල හරහා යවන එකයි.
  6. rusiyanuwa

    තැපැල් වර්ජනය ආර්ථිකයට හොඳයි

    ඒ වුනාට මේ විදියෙ දේවල් කරන්න පුද්ගලික බැංකුවත් පුද්ගලික ව්‍යාපාරිකයොවත් කැමති වෙන්නෙ නෑ. රජයේ බැංකු ටික විතරයි මේ විදියෙ දේවල් කරන්නෙ තැපෑල ඇරුණම. මොකද ලාබයක් නැති නිසා. කූරියර් කරන්න නම් කට්ටිය කැමැත්තෙන් බාර ගනීවි. ඒ වුනාට අත්දැකීමෙන් කියන්නෙ සමහර කූරියර් අය පාර්සල් යවන්නෙත් තැපැල්...
  7. rusiyanuwa

    ලංකාවේ_පලතුරු

    ඊයෙ කියනවා ඇහුනා රටින් ගෙන්වන පලතුරු වලට බදු වැඩි කරනවාය, පලතුරු ගස් කපන්න තහනම් කරනවාය කියලා. අනිවාර්යෙන්ම රටින් ගෙන්වන පළතුරු වර්ගවල ගස් කපන එක තහනම් කරාවි කලින් වතාවක ලංකාවෙන් රට යනවන්නෙ නැති දේවල් ලංකාවෙන් අපනයනය කරද්දි ඒ රටවලින්පි බදු සහන ගන්න ගිවිසුම් ගැහුවා වගේ.
  8. rusiyanuwa

    Nokia 6.1 2018

    දැන් ඇන්ඩ්‍රොයිඩ් වර්ෂන් එකක් අවුට් වුනු ගමන් නොකියා වලට අප්ඩේට් එනවා. මොකද අමු ඇන්ඩ්‍රොයිඩ් තියෙන්නෙ නොකියා වල.
  9. rusiyanuwa

    Ebay Refund Help

    ටික දවසක් යනවා බං කාඩ් එකට ඒක ඇඩ් කරන්න. මොකද ලංකාවෙ තියෙන ක්‍රෙඩිට් කාඩ් වලට පිටරටවලින් සල්ලි එවන්න බෑ. ඒක බැංකුවෙ ස්ටාෆ් කෙනෙක් මැනුවලි ක්‍රෙඩිට් කරන්න ඕන.
  10. rusiyanuwa

    මේ_චීස්_භොඳද?

    මෙන්න චීස්..
  11. rusiyanuwa

    මේ_චීස්_භොඳද?

    ප්‍රොසෙස්ඩ් චීස් කොහොමත් ලුණු රස වැඩියි. පොලිතීන් පැක් එකේ දාපු එක ලුණු රස අඩුයි. ටිකක් හයිය වැඩියි.
  12. rusiyanuwa

    මේ_චීස්_භොඳද?

    මම නම් ගන්නෙ ඩිස්ට්‍රිබියුටර් ඒජන්ට් කෙනෙක්ගෙන්. අනික මාස 3කින් විතර කල් ඉකුත් වෙනවා හයිලන්ඩ් චීස්. රස පොඩ්ඩක් වෙනස් හැපිකව් එකේ පුරුදු රසට වඩා. ඒක වෙන්නෙ අනම් මනම් කලවම් නොකරන නිසා.බොහෝවිට සාමාන්‍ය සුපර්මාකට් වල ගන්න තියෙනවා.
  13. rusiyanuwa

    රොඩීශියා_නොහොත්_සිම්බාබ්වේ.

    ඇමරිකාව ඇලස්කාව සල්ලි වලට ගන්න කලින් ඇලස්කාව අයිතිවෙලා තිබුනෙ රුසියාවට.
  14. rusiyanuwa

    සල්ලි ගෙවලා වැල බැවා

    කාඩ් වලින් සල්ලි ගෙවන්න එපා ඒ විදියෙ සයිට් වලට. කාඩ් විස්තර වැරදි විදියට පාවිච්චි කරලා සල්ලි ගනීවි.කටක් ඇරලා බැංකුවට කියන්න පුලුවනිද මේ විදියෙ සයිට් එකක මම කාඩ් එක පාවිච්චි කරා කියලා
  15. rusiyanuwa

    හම්බයෝ_නෙවේ_අපේමලේ

    මම ගන්න බලපු ඉඩම මට කියපු ගාණට ලක්ෂ 30 අඩුවෙන් උගෙ ජාතියෙ එකෙක්ට විකුණුවෙ සහෝදරකම නිසා වෙන්ටැ.
  16. rusiyanuwa

    BOC Credit Card Help

    mona bankuwe card eken cash advance gaththath eda idalama interest eka calculate karanawa. Cash withdraw karaddi ekata commission gannawa. Commercial eke salli gannawa kiyana kena use karanne commercial card eka nisa eya ehema kiyanawa. ethakota anik aya hithanne commercial witharai ehema...
  17. rusiyanuwa

    BOC Debit Card Help

    තවම ඔන්ලයින් පේමන්ට් කරන්න බෑ. ඒක ටෙස්ටින් තියෙන්නෙ කවම. තව මාස කීපයකින් ඔන්ලයින් පේමන්ට් ඇක්ටිව් කරන්න පුලුවන් වේවි. හදිසියෙ ඔන්ලයින් පේමන්ට් ඇක්ටිව් කරලා දීලා මොකක් හරි වංචාවක් වුනොත් එතැනදි වීසා මාස්ටර් අය ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙන්නෙ නෑ. ඒ නිසා හරි විදියට ඇග්‍රිමන්ට් ගහගෙනයි වැඩේ කරන්න‍ෙ දැනට...
  18. rusiyanuwa

    පාසල්වල “සමලිංගික”

    තමන්ගෙ ඇඟේ තියෙන කෑලි ටික තේරුම් ගන්න කලින් සමලිංගිකත්වය උගන්නන්න ගියාම පොඩි උන් කොහොමත් සමලිංගික වේවි. සමලිංගිකත්වය උගන්නන්න කලින් විශමලිංගිකත්වය කියන්නෙ මොකක්ද කියලා තේරුම් ගන්න පුලුවන් වෙන්න ඕන.
  19. rusiyanuwa

    පාසල්වල “සමලිංගික”

    thamange ange thiyena aawayawa tika therum ganna kalin samalingikathwaya kiyala dunnama podi un kohomath samalingika wena namburuwa wadi.

    No contents