වෙරළේ පියමන් පැවසූයේ~
රළ කඳුළේ සුවඳයි මේ..
සෙනෙහේ අසරණ වූදා පමණයි දෝ~
නොවෙනස් වෙයි කුරුලු ගී..
දැන් පණ නල සැ..
![]()
සඳේ ... ඔබ ඇයිද මේ යාමේ ...
අහස කරා නගුනී..
සිතී දුක හිරු නිවා දැමූවේ ..
නැතුවද ඔබ දන්නේ ...
ගිනි හිරු පාය ...සොමි සඳ බැසල ...
මගේ ලොව එලිය වෙලා...
අහස කරා නගුනී..
සිතී දුක හිරු නිවා දැමූවේ ..
නැතුවද ඔබ දන්නේ ...
ගිනි හිරු පාය ...සොමි සඳ බැසල ...
මගේ ලොව එලිය වෙලා...