1. wijaindu

    විවාහ දිවියේ සැඟවුණු රසමුසු තැන..

    විවාහ දිවියේ සැඟවුණු රසමුසු තැන.. සාමාන්‍යයෙන් දෙන්නෙක් ආදර සම්බන්ධයක ප්‍රතිඵලයක් විදිහට හරි යෝජනාවක ප්‍රතිඵලයක් විදිහට හරි විවාහයකට එළඹිලා ජිවත් වෙනකල්ම එකට ඉන්නවා කියන ගිවිසුමට එළඹෙනවා. එතනින් පස්සේ කායිකව, මානසික ඇරඹෙන විවාහ ජීවිතයේ සමහර රසමුසු තැන් ඔබට නොදැනීම ගිලිහෙනවා. සමහරවිට මේ ගිලිහෙන...
  2. wijaindu

    දැක්කම Kiss කරන්න හිතෙන තොල්වල රහස

    දැක්කම Kiss කරන්න හිතෙන තොල්වල රහස තොල් කියන්නේ මිනිස් සිරුරේ අවයව අතරින් සුන්දරම වගේම වැදගත් අවයවයක්. තොල් නිසා කෙනෙක්ගේ මුහුණට ගෙන එන්නේ පුදුමාකාර සුන්දරත්වයක්. කාන්තාවන්ට මෙය වඩාත් විශේෂයි. මොකද කාන්තාවන්ගේ දෙතොල් පිරිමි දෙතොල් වලට වඩා ආකර්ශණයෙන් සහ මෘදු බවින් වැඩි නිසයි. ඒ තරම් වැදගත්...
  3. wijaindu

    ආණ්ඩුවේ “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” මුලා&#3520

    ආණ්ඩුවේ “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” මුලා&#3520 බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස ලැබී වසර 70ක් ගතවූවද තවමත් ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටකි. ස්වාභාවික විපත්වලින්, යුද්ධයෙන්, සිවිල් කෝලාහල වලින් බිමට සමතලාවූ ජපානය, චීනය, වියට්නාමය වැනි රටවල් සංවර්ධනයේ මග දිගේ හරි උජාරුවෙන් ඇවිද යන විට අපට තවමත්...
  4. wijaindu

    වැඩිපුර තේ බිව්වොත් මොකද වෙන්නේ?

    වැඩිපුර තේ බිව්වොත් මොකද වෙන්නේ? ගෙදරට වෙලා ඉන්න වෙලාවක ඔන්න හොඳටම වහින්න පටන් ගන්නවා. ඒ වෙලාවට උණු උණුවෙම තේ කෝප්පයක් අතට ලැබෙනවා කියන්නේ ඉතින් දිව්‍යලෝකේ සැප මිහිපිටට එන වෙලාවක් තමයි. ඒත් එක තේ එකක් බිව්වත් සීතල එහෙම්මයි, එහෙනම් දෙවනි තේ එක අතට ගන්න දෙපාරක් ඔබ හිතන එකක් නෑ. තේ කියන්නේ බොහොම...
  5. wijaindu

    අතිශයින්ම කාන්තාවන්ට පමණයි - 03 කොටස

    අතිශයින්ම කාන්තාවන්ට පමණයි - 03 කොටස ආයෙත් ඔයාලට ලියන්නේ සති තුනකින් විතර. බොහොම කාර්යබහුල කාලයක් වුනත් මේ ලිපි මාලාවේ තුන්වැලි ලිපියට අවශ්‍ය කරුණු ඔබට කියන්න කාලය කළමණාකරණය කරගන්න පුළුවන් වුණා. පහුගිය ලිපි එහෙම කියවලා නැත්නම් මෙතනින් කියවලා එන්න මුලින්ම. කාන්තාවක් විදිහට ඔබ ලිංගිකත්වය සහ...
  6. wijaindu

    අකුරට වැඩකරන රාජ්‍ය නිලධාරියා - Newton(2017)

    අකුරට වැඩකරන රාජ්‍ය නිලධාරියා - Newton(2017) ඉන්දියාවේ දිල්ලි නගරයේ සාමාන්‍ය පවුලක ඉපදෙන එකම පිරිමි දරුවාට රාජ්‍ය සේවයේ නියුතු පියා සහ මව එක්ව නම් තබන්නේ නූතන් කුමාර් යනුවෙන්. ඒත් බොහොම වෙනස් විදිහට හිතන ජීවිතේ බොහොම පිළිවෙලට, සන්සුන්ව ගතකරන්න කැමති නූතන් ටිකක් දැනුම් තේරුම් තියන කාලේ වෙද්දි...
  7. wijaindu

    ඇඟිල්ල ගැහුවොත් භයානකයි...!!

    ඇඟිල්ල ගැහුවොත් භයානකයි...!! මේක ටිකක් විදිහේ Naughty මාතෘකාවක්. ඒත් මෙහෙම Naughty කියලා අපි අතාරින මාතෘකා ජීවිතේ කොතනකදිම හරි අපිට යම්කිසි හානියක් සිද්ධවෙන දේකට දායක වෙන්න පුළුවන් නිසා මේ ගැන කතාකරන්න ඕන කියලා අපි හිතුවා. සාමාන්‍යයෙන් දෙදෙනෙක් අතරේ ලිංගික එක්වීමකදි හරි නැත්නම් බාහිර ලිංගික...
  8. wijaindu

    ධනුෂ්ක ගුණතිලකටත් තරඟ තහනම් වුනේ ඇයි?

    ධනුෂ්ක ගුණතිලකටත් තරඟ තහනම් වුනේ ඇයි? ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා මෙන්ම දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක්ද වන ධනුෂ්ක ගුණතිලකට එරෙහිව තරඟ තහනමක් පැනවීමට ශ්‍රීි ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ. දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙමින් තිබෙන දෙවැනි ටෙස්ට් තරඟයෙන් පසු එය ක්‍රීයාත්මකවීමට...
  9. wijaindu

    ඔබේ ලිංගික රුචිකත්වය අඩුවෙමින් යනවාද? මෙ&#3505

    ඔබේ ලිංගික රුචිකත්වය අඩුවෙමින් යනවාද? මෙ&#3505 නිතර අපිට ලැබෙන ඊ-මේල් පණිවිඩ වගේම ෆේස්බුක් පණිවිඩවලත් බොහෝ දෙනෙක් තමන්ගේ ගැටළු අපි ඉදිරියෙන් තියද්දි ඒ දේවල් මේ විදිහට ඔබත් එක්කත් අපි කතාකරනවා. එහෙම බොහෝ දෙනෙක් අහලා තිබුණු කාරණයක් ගැන තමයි මේ කතාකරන්නේ. මේක වැඩිපුරම අදාල වෙන්නේ ලිංගික...
  10. wijaindu

    Victoria's Secret සමාගම දරුණු ආගාධයකට..

    Victoria's Secret සමාගම දරුණු ආගාධයකට.. ලෝකයේ සුප්‍රසිද්ධම කාන්තා යට ඇඳුම් නිර්මාණය සහ නිෂ්පාදනය සිදුකරන ඇමරිකානු සමාගමක් වන Victoria’s Secret සමාගම බරපතල මූල්‍ය සහ අලෙවි අර්බුද හමුවේ ව්‍යාපාරය නවතා දමන තත්වයකට පත්ව ඇතිබව ඇමරිකානු ව්‍යාපාරික සඟරා වාර්තා කරයි. 1977 වර්ෂයේ ආරම්භකල Victoria’s...
  11. wijaindu

    ආදර සම්බන්ධයක් තුල ගැටුම් නිරාකරණය කරගන්

    ආදර සම්බන්ධයක් තුල ගැටුම් නිරාකරණය කරගන් කාන්තාවක් හෝ පිරිමියෙක් කියලා වෙනසක් නැතිව ආදරේ කරන බොහෝ දෙනෙක් තමන්ගේ බැඳීම් ඇතුලේ ප්‍රශ්න හදාගන්න බොහොම කැමතියි. එක පැත්තකින් බැලුවොත් සම්බන්ධයක් ඇතුලේ ප්‍රශ්න, ගැටළු, රණ්ඩු ඇති නොවුනොත් ඒකත් නීරස දෙයක් වේවි. ඒත් ගැටළුව තියෙන්නේ මෙහෙම වෙනසකටත් එක්ක...
  12. wijaindu

    කකුල් බකල් කෙල්ලන්ට ලිපියක්..

    කකුල් බකල් කෙල්ලන්ට ලිපියක්.. සමහර විට අහලත් ඇති ඉස්සර කතාවට කියවනනේ ‘ඇදේට අඩියක් තියලා ගියොත් මගුල් තුලාවත් ඇදේ යයි’ කියලා. මේ කතාවෙන් එක පැත්තකින් කියන්නේ ජීවිතේ වරද්ද ගත්තොත් කසාදයක් හරියන්නේ නෑ කියලා. අනිත් පැත්තෙන් කකුල් බකල් වුනොත් ඉතින් රූප සොබාවට ඒක ලොකු ප්‍රශ්නයක් නිසා කසාදෙටත් බලපානවා...
  13. wijaindu

    දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වෙන්නට ප

    දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වෙන්නට ප මාස නවයකට වැඩි කාලයක් බොහොම පරිස්සමින් කුසේ දරාගෙන හිටපු පුංචි පැටියා දැන් මේ ලෝකෙට ඇවිත්. මුලින්ම ඒකට උණුසුම් සුබ පැතුම්. පුංචි පැටියා එක්ක ගෙවෙන සුන්දර කාලය ටික ටික ගතවෙලා පුංචි පැටියා ටික ටික ලොකු වෙද්දි කාන්තා ඔබ ආයෙත් පුරුදු ජීවන රටාවට හුරුවෙන්න...
  14. wijaindu

    සමලිංගික කාන්තාවන් ප්‍රමාණය ඉහළට...

    සමලිංගික කාන්තාවන් ප්‍රමාණය ඉහළට... ලොව පුරා කාන්තාවන් අතරින් සමලිංගික සබඳතා පවත්වාගෙන යන කාන්තාවන්ගේ ප්‍රමාණයේ සීඝ්‍ර වර්ධනයක් දක්නට ඇතිබව එංගලන්තයේ Public Health Institute මගින් කරන ලද සමීක්ෂණයකින් හෙළිවී තිබේ. ලොව පුරා කාන්තාවන් 7000 ක පමණ පිරිසක් යොදාගෙන සිදුකරන ලද සමීක්ෂණයකදී හෙළිව ඇත්තේ...
  15. wijaindu

    ඇතුලට නෙරූ තනපුඩු රෝගයක්ද?

    ඇතුලට නෙරූ තනපුඩු රෝගයක්ද? කාන්තා තනපුඩු (nipples) යනු කාන්තාවගේ ලිංගික හා ප්‍රජනන කාර්යභාරයේ සුවිශේෂී වැදගත්කමක් ඇති ශරීර අංගයකි. ලිංගික උත්තේජනයේදී අධි සංවේදී ස්ථානයක්වීම, මව්කිරිදීමේදී උපයෝගී කරගැනීම වැනි කාර්ය නිසා තනපුඩු කාන්තාවකට ඇයගේ ලිංගික සහකරුට, ඇගෙන් මව්කිරි උරාබොන දරුවන්ට ඉතා වැදගත්...
  16. wijaindu

    සංක්‍රාන්ති ලිංගික රූමතිය

    සංක්‍රාන්ති ලිංගික රූමතිය ලෝක ඉතිහාසයේ පළමු වතාවට විශ්ව රූ රැජින තරඟයේ අවසන් තරඟකාරියන් අතරට එක්වීමට සංක්‍රාන්ති ලිංගික (Transgender) රූමතියකට හැකියාව ලැබී ඇත. ඇන්ජෙලා ෆොන්ස් නම්වන ඇයි ස්පාඤ්ඤ නියෝජනය කරමින් ඉදිරිපත්වී ඇත. ජුනි මස දී පැවති ස්පාඤ්ඤ රූ රැජින තේරීමේ තරඟයේදී අවසන් වටතේ රූමත්...
  17. wijaindu

    හිට්ලර් පාලනයක් ප්‍රාර්ථනා කරන්නන් නැරඹ&

    හිට්ලර් පාලනයක් ප්‍රාර්ථනා කරන්නන් නැරඹ& ඒ 1943 වර්ෂයයි. නෝර්වේ නැමති සුන්දර රටේ හිම මිදෙන සීතල පරයමින් මතුව ඇත්තේ ලෝක පූජිත බලය නැමති වියරුවෙන් පෙලෙන හිටලර් නැමති ජර්මානු ඒකාධිපතියෙකුගේ පාලනයයි. ඒ පාලනයේ ආනුභාවයෙන් නෝර්වේජියානුවන් එකා පිට එකා මිය යද්දි නෝර්වේ රාජ්‍ය තුල නාසි හමුදා රඳවා ඇති...
  18. wijaindu

    අතිශයින්ම කාන්තාවන්ට පමණයි - 02 කොටස

    අතිශයින්ම කාන්තාවන්ට පමණයි - 02 කොටස ඉතින් සති කීපයකට පස්සේ තමයි ආයෙත් ‘අතිශයින්ම කාන්තාවන්ට පමණයි’ දෙවනි කොටස ඔබට ලියන්නේ. පළවෙනි කොටසට බොහොම හොඳ ප්‍රතිචාර ලැබුණා, සමහරු බැනලත් තිබුණා. ඒ හැමදේම බොහොම නිහතමානීව පිළිගන්නවා. ඔබට පළවෙනි කොටස කියවන්න බැරිවුණානම් මෙතනින් කියවන්න පුළුවන්. හරි එහෙනම්...
  19. wijaindu

    Large Size Bra ඉල්ලුම ඉහළට..!!

    Large Size Bra ඉල්ලුම ඉහළට..!! ලෝකය පුරා අලෙවිවන කාන්තා bra නැතිනම් තනපට වර්ග අතරින් විශාල ප්‍රමාණයේ (Large Size) තනපට අලෙවිය පසුගිය සමයේ ඉතා සීඝ්‍ර ලෙස ඉහළගොස් ඇතිබව ජාත්‍යන්තර මාධ්‍ය ගණනාවක් වාර්තා කරයි. සාමාන්‍යයෙන් වැඩි ඉල්ලුමක් පවතින්නේ මධ්‍යම හෝ කුඩා ප්‍රමාණයේ තනපට වලට වුවද මෙසේ විශාල...
  20. wijaindu

    විජයකලා නිරුවත්කලා..

    විජයකලා නිරුවත්කලා.. මේ ලිපියේ හෙඩිම කියවද්දීම ඔබට ඇතිවෙන ගැටළුව මගහරවා ගැනීම සහ මේ හෙඩිම කියවා ලිපිය ගැන විවිධ ආකල්ප ඇතිකරගන්නාවූ කියවන්නන්ගේ දැනුවත්භාවය උදෙසා මුලින්ම මෙසේ ලියා තැබිය යුතුයැයි සිතමි. මේ හෙඩිමේ ‘නාම පදයක්’ සහ එක් ‘ක්‍රියා පදයක්’ පමණක් ලියා ඇත. ඒ නිසා මෙය ‘කර්මයක්’ අහිමි...

    No contents