Sweden Uni Offer / Dubai Visit -> Job?

Valar Morghulis

Well-known member
  • May 17, 2019
    177
    300
    63
    බ්‍රවොස්
    මේකයි කතාව Sweden යුනි එකකට ප්ලේස් එක හම්බ උනා.... මේ ජර මර අස්සේ.. හැබැයි යුනි ෆී එක ඩබල් වෙලා SEK එකේ වැඩි වීමත් එක්ක දරන්න බැරි ගානකට..

    සල්ලි පෙන්නන්න ඒජන්ට්ස් ලට ගෙවන ගානාත් වැඩියි... එහෙ කෝස්ට් ඔෆ් ලිවින්ග් එකට ගෙනියන්න ඕනේ ගැනත් වැඩි වෙලා... ඔක්කොම අපි හිතන් හිටපු ගානට වඩා වැඩි වෙලා...

    දැන් එක දරන්න අමාරු ලිමිට් එකට ඇවිල්ල තියෙන්නේ.. වැඩේ අතාරින ලෙවල් එකටම ඇවිල්ල...


    කාර් එක විකුණලා ක්‍රෙඩිට් නය ක්ලෝස් කරලා ඔක්කොම ෆ්‍රී කරගත්ත නමුත් සල්ලි මදි ඇප්ලයි කරන කාලේ හදන හිටිය බජට් එකට වඩා...

    ගෙයක් උගස් කරලත් එච්චර ගානක් ගන්න අමාරුයි දෙන්න එවුන් නෑ


    හැබැයි මගේ අදහසක් තියෙනවා මුලින් ඩුබායි වගේ විසිට් ගිහිල්ල දැනට අතේ ගානක් තියෙනවා මාස 3ට වගේ ඇවිල්ල ජොබක් හොයන ෆැමිලි එකම එහෙට අරගෙන ඉන්න මේ ලංකාවේ ඉන්නවට වඩා..

    මොකද මම ජොබ් කරන අයි ටි කම්පැනි එකෙන් අයින් උනත් ක්ලයිනට් එක්ක කතා කරලා ජොබ් එක ඔන්ලයින් කරගෙන යන්න පුළුවන් ඩුබායි ගියත් (ස්විඩින් ගියත්) කරගන්න පුළුවන් එක... හැබැයි ඩුබායි වල මට ජොබක් සෙට් කරගෙන ෆැමිලි එක ගන්න ලොකු කෝස්ට් එකක් යන්නේ නෑ අතේ සල්ලි තියෙන නිසා...

    ලොකු ගානක් නය වෙලා යුනි ඔෆර් එක ගන්නවද නැත්තම් ඩුබායි වගේ රටක ගිහිල්ල ජොබක් කරන ගමන් ඔන්ලයින් ජොබ් එකත් කරගෙන ඉන්නවද කියල කියල හිතා හිතා ඉන්නේ

    ඉස්සරහට එන තත්ත්වෙත් එක්ක ලංකාවේ වසන්න අමාරු තත්වයක් එන නිසා.... පොඩි අදහසක් දියල්ල බලන්න
     

    Valar Morghulis

    Well-known member
  • May 17, 2019
    177
    300
    63
    බ්‍රවොස්
    uba IT nam mehe waren (sweden)
    jobak hoya ganna puluwani
    poddak gaana yanawa thamai
    IT jobs interview goda danna puluwani kiyala sure 1k thiye nam mehe waren machan, btter than ever
    Machan Uni fee eka double wela ban SEK 78500 academic year ekata ma pay karanna kiyanva uni eken...

    SEK78,500 x 33.67 = 2,343,682/

    COL eka ta atleast SEK55,000 one 11,000/= per month with kid

    Show money walata 65laks one ban

    Over budget gihilla full aul wela inne api

    tickets walata 9laks yanava

    India gihin enna 3lask wage yanava Interview walata... (Covid kaale nam D visa eken enna puluwan unaa.. Avilla residence permit eka aran Personal numbers ID cards bank accounts hadaa ganna puluwan kama thibba.. Den Interview yannama one..)
     

    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,183
    157
    63
    uba IT nam mehe waren (sweden)
    jobak hoya ganna puluwani
    poddak gaana yanawa thamai
    IT jobs interview goda danna puluwani kiyala sure 1k thiye nam mehe waren machan, btter than ever

    Machan msc ekakta awoth man dependent widihata awith part time job ekak hoyaganna puluwan weida, language case nisa, enna hithagena inna uni eka Lund university eka.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,357
    20,556
    113
    hithan hitapu cost eka double welaa ban Me weddi...

    Kela wela ma giyaa rate eka wedi welaa
    Hmmm....umbata pay back karanna widihak sure ekatama ser weida? Umba IT nam jobak aniwa set wenna oni ehe gihilla...
    Oya loan ekak daana eka investment ekak wei lankawa dan yana widihata...and 4 years walin pr ...
     
    • Like
    Reactions: Valar Morghulis

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    Oneway ලක්ෂ දෙකක් වගේ නේ යන්නේ එක්කෙනෙක්ට.

    අනික ඔය බැදලා ළමයි ගැනී අරන් එක සැරේ යන්න ගියාම හොම්බෙන් යන්න වෙන්නේ. ඉස්සෙල්ල උබ ගිහින් ඊළගට ගෙන්න ගනින් අනික් අයව
     
    • Like
    Reactions: Idias

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඩුබායි සිටී එකේ නම් ඔක්කොම ගනන් ටිකක් දුරට වෙන්න තමා ගාන අඩු සාජ වගේ ජොබක් සෙට් කරගන්නකම් කොස්ට් එක දරා ගන්න පුලුවන් වෙන්න පුලුවන් ඒට් මාස 2ට රෙන්ට් එකට අඩුම ඉතින් විලා එකක් වත් ගන්න වෙනවා ෆැමිලි නේ පාටිශන් අරගෙනත් වැඩක් නෑ හැබයි පට්ට ගනන් අනික කොස්ට් එක අඩු කියල දෙයක් නෑ ජොබ් එකක් නැති වෙන්න වෙන්න ඔයාගේ අතේ තියන සල්ලි ටික අඩු වෙන්නේ එතකොට එහේ ඉදන් යන්න ආයේ සල්ලිත් හොයන්න ඕන ඔකයි සීන් එක පොඩ්ඩක් සින්ග හරි මැලේසියා හරි බලන්න මේ දවස් වල කට්ටිය ගන්නවා ෆැමිලි එක එක්ක ගන්න කියන්න කොම්පැනියට ලින්ක්ඩ් ඉන් එකේ ඉනන්වා හෙඩ් හන්ටර් ලා උන්ට සෙට් උනොත් අනිවා වැඩේ ගොඩ දාල දේයි ඩුබායි සෑහෙන කට්ටියක් විසිට් ගිහින් ජොබ් හොයනවා දැක්කා ඒ නිසා කියන්නේ තව එක වැඩක් තියනව එක්කෝ සල්ලි පෙන්නන කෙනෙක් ට කියලා ඔය වැඩේ කරගන්න අනිත් එක ගෙදර ඔප්පුව උගස් තියලා කරගන්න එක බෑන්ක් ලෝන් උනත් අවුලක් නෑ පොලී කාරයෝ නම් සුවර් නෑ ඒත් ඔයාගේ නමට තියේ නම් මාරු කරන්න එපා එහෙම්ම තියලා සල්ලි දෙන්න කියන්න
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    හොදම දේ ඉස්සල්ලා ඩුබායි යන එක.ඊටපස්සේ හිමීට වෙන රටකට ට්‍රයි කරන එක. දැන් තියෙන තත්වේ හැටියට රට අදාළ නෑ ලංකාවෙන් එළියට යන එක තමයි හොදම දේ
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,810
    5,992
    113
    මම නම් ගේ විකුණලා හරි uni offer එක ගන්නවා .
    Dubai කියන්නෙත් තවත් රටක් විතරයි වැඩ කරලා අවුරුදු 5 හේන් ආපහු එන්න ඕනෑ .
    එතකොට ආපහු හිටපු තැන
     
    • Like
    Reactions: Valar Morghulis

    NoobMaster69

    Active member
  • Mar 19, 2021
    94
    118
    33
    මුලින්ම ඔයා ගිහින් ඉන්න. Show money කාගෙන් හරි අරන් පෙන්නන්න මදිනම්.Rate එක මේ දවස්වල යන්නෙ 4% - 5% වගේ. මාස 4-5 show money පෙන්නන්න උනොත් ඒකට පොලිය ලක්ෂ 10 වගේ යනවා. ( ලක්ෂ 70 ක් වගේ ගත්තා කියලා හිතුවොත්) .
     
    • Like
    Reactions: Valar Morghulis

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,793
    2,313
    113
    මම නම් ගේ විකුණලා හරි uni offer එක ගන්නවා .
    Dubai කියන්නෙත් තවත් රටක් විතරයි වැඩ කරලා අවුරුදු 5 හේන් ආපහු එන්න ඕනෑ .
    එතකොට ආපහු හිටපු තැන
    ඇයි අවුරුදු 5න් එන්නෙ?
     
    • Like
    Reactions: Ryan08

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,810
    5,992
    113
    ඇයි අවුරුදු 5න් එන්නෙ?
    මගේ යාලුවෙක් ගියා workpermit ඌ නම් කිව්වේ අවුරුදු 5 හේන් පස්සේ workpermit extend කරන්නේ නැහැ කියලා ආපහු ලංකාවට එන්න ඕනේ ලු . PR එහෙම නම් ගන්නම බැහැ කිව්වා .
     
    • Like
    Reactions: Valar Morghulis