පඩියෙන් ඉතුරු වෙන්නේ

Valar Morghulis

Well-known member
  • May 17, 2019
    178
    300
    63
    බ්‍රවොස්
    දැන් ගන්න පඩියෙන්

    ලෝන් එකට
    ඩයලොග් බිල් ලයිට් බිල් වතුර බිල් වලට
    ක්‍රෙඩිට් කාර්ඩ් එකට
    දරුවාගේ මොන්ටිසෝරියට

    ගෙව්වම ඉතුරු වෙනේ සොච්චමක්... ඊට පස්සේ තමයි කන බොන දේවල් බලන්න වෙලා තියෙන්නේ

    නය වෙද්දී රට මෙහෙම කෙලවෙයි කියල තුන් හිතකින් වත් හිතුනේ නෑ...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,908
    1
    58,199
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලෝන් එකට
    ඉක්මනට බැංකුවත් එක්ක කතා කරල reschedule කරගන්න. පොලිය වැඩිවෙයි හෙට අනිද්දාම
    ඩයලොග් බිල් ලයිට් බිල් වතුර බිල් වලට
    dialog ගාණ අඩු package එකකට මාරු කරන්න. ජල විදුලි පාවිච්චිය සීමා කරන්න
    ක්‍රෙඩිට් කාර්ඩ් එකට
    වෙලාවට full payment ගෙවපන්. ඩෙබිට් කාඩ් එකක් පාවිච්චිකරන්න
    දරුවාගේ මොන්ටිසෝරියට
    ගාණ අඩු එකකට මාරු කරන්න
     
    Valar Morghulis

    Well-known member
  • May 17, 2019
    178
    300
    63
    බ්‍රවොස්
    ඉක්මනට බැංකුවත් එක්ක කතා කරල reschedule කරගන්න. පොලිය වැඩිවෙයි හෙට අනිද්දාම

    dialog ගාණ අඩු package එකකට මාරු කරන්න. ජල විදුලි පාවිච්චිය සීමා කරන්න

    වෙලාවට full payment ගෙවපන්. ඩෙබිට් කාඩ් එකක් පාවිච්චිකරන්න

    ගාණ අඩු එකකට මාරු කරන්න
    Comment eka mage stress eka adu karaa machan
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    දැන් ගන්න පඩියෙන්

    ලෝන් එකට
    ඩයලොග් බිල් ලයිට් බිල් වතුර බිල් වලට
    ක්‍රෙඩිට් කාර්ඩ් එකට
    දරුවාගේ මොන්ටිසෝරියට

    ගෙව්වම ඉතුරු වෙනේ සොච්චමක්... ඊට පස්සේ තමයි කන බොන දේවල් බලන්න වෙලා තියෙන්නේ

    නය වෙද්දී රට මෙහෙම කෙලවෙයි කියල තුන් හිතකින් වත් හිතුනේ නෑ...
    ඩොලර් හොයපන්
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    දැන් ගන්න පඩියෙන්

    ලෝන් එකට
    ඩයලොග් බිල් ලයිට් බිල් වතුර බිල් වලට
    ක්‍රෙඩිට් කාර්ඩ් එකට
    දරුවාගේ මොන්ටිසෝරියට

    ගෙව්වම ඉතුරු වෙනේ සොච්චමක්... ඊට පස්සේ තමයි කන බොන දේවල් බලන්න වෙලා තියෙන්නේ

    නය වෙද්දී රට මෙහෙම කෙලවෙයි කියල තුන් හිතකින් වත් හිතුනේ නෑ...
    මොලේ පුකේ තියන් හිතින් හිතන්නන ගිහාම එහෙහ්ම තමා.. තුන් නෙමේ හිත 10 කින් හිතුවත් වැඩක් නෑ මොලෙන් හිතන්න බැරි නං එල හරක් ... හිතුවේ නෑ කියන්නේ මොනවද ණය ගද්දී ගෙවන්න ඕනේ කියලාල් දන්නේ නැද්ද
     
    • Like
    Reactions: Valar Morghulis

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ලෝන් එක එක්ස්ටෙන්ඩ් කරගන්න බලන්න, වාරිකෙ අඩු වෙන විදියට.

    දර ලිපක් සෙට් කරගන්න.

    උබල දෙවෙලක් කාලා, ලමයට විතරක් 3 න් වේල් දීපල්ලා.

    සයිඩ් බිස්නස් එකක් හොයාගන්න.

    මිරිස් තක්කාලි ටිකක් වවාගන්න. 🥴
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    දැනට පටි තද කරගනින්
    බැසිල්, කබ්‍රාල් වසන්තය ගේනවා සත්තයි 😄
     
    • Haha
    • Like
    Reactions: NRTG and abhilanka

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,597
    1,002
    113
    දැන් ගන්න පඩියෙන්

    ලෝන් එකට
    ඩයලොග් බිල් ලයිට් බිල් වතුර බිල් වලට
    ක්‍රෙඩිට් කාර්ඩ් එකට
    දරුවාගේ මොන්ටිසෝරියට

    ගෙව්වම ඉතුරු වෙනේ සොච්චමක්... ඊට පස්සේ තමයි කන බොන දේවල් බලන්න වෙලා තියෙන්නේ

    නය වෙද්දී රට මෙහෙම කෙලවෙයි කියල තුන් හිතකින් වත් හිතුනේ නෑ...
    loan eka vehicle ekak wage nan machan hondama de wikunala danna. anith utility bills palanaya karanna. water bill eka nan chuttak check karanna hulan adinawada kiyala. ape nan day time ehema wenawa. man inne kandy wala. pressure issue ekak nisa eka wenne. ithin dawalta line eka off karala raeta pressure thiyeddi arinawa. light nan palanaya karanna puluwanne.
    credit card puluwan tharan ikmanata gewala danna. cancel karala danna.
    debit cards use karanna.
    monama hethuwak nisawath athyawasha deyakata ara naya wenna epa. loans floating interest nan thiyenne interest rates wadi unama aba saranai.
    ewageme amathara adayam margayak gana hithala balanna. issarahata ena kaale sahenna amaru wenawa.
     
    • Like
    Reactions: Valar Morghulis

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    දැන් ගන්න පඩියෙන්

    ලෝන් එකට
    ඩයලොග් බිල් ලයිට් බිල් වතුර බිල් වලට
    ක්‍රෙඩිට් කාර්ඩ් එකට
    දරුවාගේ මොන්ටිසෝරියට

    ගෙව්වම ඉතුරු වෙනේ සොච්චමක්... ඊට පස්සේ තමයි කන බොන දේවල් බලන්න වෙලා තියෙන්නේ

    නය වෙද්දී රට මෙහෙම කෙලවෙයි කියල තුන් හිතකින් වත් හිතුනේ නෑ...
    "ඊට පස්සේ තමයි කන බොන දේවල් බලන්න වෙලා තියෙන්නේ" කියන්නේ CC එකෙන් මොනවද ගන්නේ?
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    පොඩ්ඩක් ඉවසලා ඉන්න ලබන මාසේ බැසිල් ස 5000 ගානේ දෙනවා අව්රුදු කන්න 😍😍😍
     
    • Haha
    Reactions: NRTG