නාඩගම්කරයෝ කන්න එපා...
සිංහල නාට්‍ය දෙකයි ආසාවෙන් බැලුවෙ ,,1:කුඹියෝ 2:නාඩගම්කාරයෝ
හැබැයි kumbiyo නම් තත්වෙ තියාගෙන හිටිය ,,නාඩගම්කාරයෝ දැන් තාත්වික නැති වේගෙන එන්නෙ ,,,වෙළඳ දැන්වීම් වලින් පිරිල ..අද එක හොදටම පේනවා හිතල act කරන්නෙ කියල..හැමතැනම නෙස්ටමෝල්ට් ayyoo ...ඒ මදිවට youtube හිගන්නො හතර...