මචන්ල meditation කරද්දි මොකක්ද බන් කර්මස්ථාන වඩනව කියන්නෙ ...මම කතෝලික උපතින් හැබැයි දැන්නම් වැඩියෙම අදහන්නෙ හින්දු ඒවගේම ට්රයි එකක් දෙනව දවසක බෞද්ධ වෙන්න,,,,
කර්මස්ථාන පොඩ්ඩක් සරලව කියන්න පුළුවන් කෙනෙක් හෙල්ප් එකක් දෙන්න
කර්මස්ථාන පොඩ්ඩක් සරලව කියන්න පුළුවන් කෙනෙක් හෙල්ප් එකක් දෙන්න