මචන්ලා ගෙදර අයව trip එකක් අරන් යන්න හිතන් ඉන්නේ බන්.දවස් දෙකක් නැවතිලා ඉරිදා උදේ එන්න..මොකුත් plan එකක් නෑ තාම..මේ ටිකේ discounts තියෙනවා ඒත් මන් බැලුවේ සාමාන්‍ය ගානකට එකක් book කරලා වටපිටාව බලන්න යන්න.නැත්නම් hotel එකකට ලොකු ගානක් වියදම් කරන එක බොරු වැඩක්..කාර් එකේ තාමා යන්න ඉන්නේ ඒ නිසා උබලා ගිය ලස්සන තැන් නවතින්න හොද hotel ගැන අදහස් ටිකක් දාපන්..සීතල පැතිනම් වඩාත් හොදයි