එක ආගමක් මත ඉදල තවත් අගමක් විවේචනය කරන්න බැ..ක්‍රිස්ටියන්ලා බෞදගමට අනුව නිවන් යන්නේ නැ තමා..ඒවගේම බෞදයන් ක්‍රිස්ටියන් ආගමට අනුව ස්වර්ගස්ථ වෙන්නෙත් නැ..ලෝකයේ ආගම් 4000 කට වැඩි සංක්‍යාවක් පවතිනවා.මේ හැම ආගමකම තමුන්ගේ ආගම පවසන්නේ පරම සත්‍ය යැයි පවසනවා..නමුත් පරම සත්‍ය නම් තිබිය හැක්කේ එකයි එමනිසා ඔබ අදහන ආගම සතයක් වීමට ඇති සම්භාවීතාව 1/4000 කි.ඒනිසා ඔබගේ ආගම පෞද්ගලිකව අදහන්න එය අනුන්ට ප්‍රදර්ශනය නොකරන්න මන්දයත් ඔබ බොරු කාරයෙකු වීමට ඇති සම්භාවියතාව 3999/4000 කි.අනික ලොව වෙසෙන ජනගහනයෙන් 5% වගේ පිරිසක් තමා බෞද්ද ඉතින් ඉතිරි 95% මෝඩයෝද...

මට නන් සන්කල්පය තමයි වැදගත් ..

පව් නෙ මිනිස්සු 