Curfew අස්සේ Laptop එකට කෙලෝගත්තා?

Mr.Frank

Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    Curfew අස්සේ Laptop එකට කෙලෝගත්තා?

    නොසැලකිලිමත් කම නිසා Laptop එකේ Display එක Cracked උනා බන් :( .මාර අවුල්:no:. තාම අවුරුද්දක්වත් නෑ අරන්.(Asus Vivobook X512FJ) එක warranty period ඇතුලේ තියෙන්නේ ඒත් Physical Damaged නිසා Claim කරන්න බෑනේ.කරුමේ එද්දි කොහෙන් හරි එනවා..මචන් Curfew ඉවර උනාම හදාගන්න ඕනා.මොකක්ද බන් ASUS විශ්වාස,හොද Repair center එක? මට Original එකක්ම දාගන්න ඕනා බන්..
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    gatta tanata gihin deepan.

    ගත්තේ Unity Plaza තැනකින් උන් කිව්වා ගෙවලා කරන්න පුලුවන් කියලා. උන් දෙන්නේ Smartlink, Singer කිව්වා.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    නොසැලකිලිමත් කම නිසා Laptop එකේ Display එක Cracked උනා බන් :( .මාර අවුල්:no:. තාම අවුරුද්දක්වත් නෑ අරන්.(Asus Vivobook X512FJ) එක warranty period ඇතුලේ තියෙන්නේ ඒත් Physical Damaged නිසා Claim කරන්න බෑනේ.කරුමේ එද්දි කොහෙන් හරි එනවා..මචන් Curfew ඉවර උනාම හදාගන්න ඕනා.මොකක්ද බන් ASUS විශ්වාස,හොද Repair center එක? මට Original එකක්ම දාගන්න ඕනා බන්..

    Closed the lid with a pen inside? :(
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    Closed the lid with a pen inside? :(

    Film එකක් බලලා Headset එක keyboard එක උඩ තිබ්බා, පස්සේ වැරදිලා වැහුනා බන්.:no: , පොඩි ඉරක් ගිහින් පේන්නවත් නෑ , ඒත් On කරාම Display cracked
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    Epsi eke stock nattan import karala thama dala denne.corona nisa next year wath wei

    අඩෝ :no: , කෙලියා තමා. මන් මේ 2nd Monitor එකක් ගහන් පාවිච්චි කරන්නේ..එලකිරි එකේ එකෙක් හිටියා නේද Epsi එකේ එකෙක්.උගෙන් දැනගන්න බැරිවෙයිද..
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මටත් ලැප් එකක් ගන්න ඕනෙ

    laptop නම් කොහොම වෙයිද දන්නේ නෑ බන්.කොරෝනා නිසා..මොකද බඩු ගෙන්නෙ නෑ නේ.
     
    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    Local shop ekakin dapan ban warranty iwara nam mama damma dan 3 years wenwa lap ekatama 5 years awlak na ganath adui 8000 wage giya mata nam 15.6inch Lenovo eth display eka wena brand ekak godak lap wala ehema thama enne, display brand wenas wenwa
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    Local shop ekakin dapan ban warranty iwara nam mama damma dan 3 years wenwa lap ekatama 5 years awlak na ganath adui 8000 wage giya mata nam 15.6inch Lenovo eth display eka wena brand ekak godak lap wala ehema thama enne, display brand wenas wenwa

    මේක බන් HD එකක් ගානක් යයි කොහොමත් හදාගන්න..මන් original එකක්ම දාන්න කියලා බැලුවේ බන්..:dull: