Hard එක not responding bios detect කරන්නෙත් නෑ
3.5 // 1 TB hard එකක් ගන්න විදියක් නැද්ද![]()
මේ කාලේනම් බැරිවෙයි බන් ඉවසන් ඉන්න තමා වෙන්නේ..
Hard එක not responding bios detect කරන්නෙත් නෑ
3.5 // 1 TB hard එකක් ගන්න විදියක් නැද්ද![]()

Film එකක් බලලා Headset එක keyboard එක උඩ තිබ්බා, පස්සේ වැරදිලා වැහුනා බන්., පොඩි ඉරක් ගිහින් පේන්නවත් නෑ , ඒත් On කරාම Display cracked
ආයෙ ලැප්ටොප් ගන්න වෙන්නෙ නෑ.![]()
මේ තරම් පොඩි දෙයකිනුත් ඔහොම laptop screen කැඩෙනවද?

lap eke hard disk kela una , bootmgr missing , format kala hari yanne na![]()
මේක බන් HD එකක් ගානක් යයි කොහොමත් හදාගන්න..මන් original එකක්ම දාන්න කියලා බැලුවේ බන්..![]()
Original ma hoyanna ba unity eke. Ehenam ebay thamai. Un okata fit wena ekak danne, Ewwage color madi.

Mcn Colombo shop ekak tiyenawa siva computers curfew iwara wela try kerapan mcn gana nam adui badu quality[/QUOTE
මචන් උන්ගාව original ඒවා එහෙම තියෙනවද ? මන් අහලා නෑ එහෙම නමක්..විශ්වාස පොට් එකක් නේමොකද බන් සමහර උන් original කියලා fake ඒවා දානවලු