Curfew අස්සේ Laptop එකට කෙලෝගත්තා?

Mr.Frank

Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    Hard එක not responding bios detect කරන්නෙත් නෑ :sorry:

    3.5 // 1 TB hard එකක් ගන්න විදියක් නැද්ද :oo:

    මේ කාලේනම් බැරිවෙයි බන් ඉවසන් ඉන්න තමා වෙන්නේ..
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113

    මොනව කරන්නද බන් වෙන්න තියෙනවනම් වෙනවා ඉතින් කොහෙන් හරි වැයක් තියෙනවනම් කොහෙන් හරි ඒක ගෙවන්න ඕනා..ඕක මොකක්ද එක අතකින් රටවල් වල Corona නිසා මැරෙන හැටි දැක්කම..මේක නම් හදාගතහැකි.ඒත් ඒවා..:no:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Film එකක් බලලා Headset එක keyboard එක උඩ තිබ්බා, පස්සේ වැරදිලා වැහුනා බන්.:no: , පොඩි ඉරක් ගිහින් පේන්නවත් නෑ , ඒත් On කරාම Display cracked

    මේ තරම් පොඩි දෙයකිනුත් ඔහොම laptop screen කැඩෙනවද? :shocked:
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මේ තරම් පොඩි දෙයකිනුත් ඔහොම laptop screen කැඩෙනවද? :shocked:

    අනේ මන්දා බන් මේක ගොඩක් හීනි screen එකක් තියෙන්නේ ඒක නිසාද කොහෙද...:no:
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    lap eke hard disk kela una , bootmgr missing , format kala hari yanne na :oo:

    මන් Display එක කැඩුනාම monitor එකක් සෙට් කරන් පාවිච්චි කලේ ඒකත් කැඩුනා බන් (Monitor) .ඒක මොකක් හරි වෙලා දැන් ඒකත් වැඩ නෑ..එපා වෙනවා
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මේක බන් HD එකක් ගානක් යයි කොහොමත් හදාගන්න..මන් original එකක්ම දාන්න කියලා බැලුවේ බන්..:dull:

    Original ma hoyanna ba unity eke. Ehenam ebay thamai. Un okata fit wena ekak danne, Ewwage color madi.
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    Original ma hoyanna ba unity eke. Ehenam ebay thamai. Un okata fit wena ekak danne, Ewwage color madi.

    මචන් Epsi හරි JKOA දීලා දාගත්තොත් උන්ගාව තියෙයි නේද original? හොද එකක්ම දාන්න බැලුවේ බන් තාම අවුරුද්දක් වත් නෑ අරන්:(
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    Mcn Colombo shop ekak tiyenawa siva computers curfew iwara wela try kerapan mcn gana nam adui badu quality[/QUOTE

    මචන් උන්ගාව original ඒවා එහෙම තියෙනවද ? මන් අහලා නෑ එහෙම නමක්..විශ්වාස පොට් එකක් නේ:yes::yes: මොකද බන් සමහර උන් original කියලා fake ඒවා දානවලු