මාර හීනයක් දැක්කනේ

chanaka

Well-known member
  • May 4, 2006
    3,204
    754
    113
    මාර හීනයක් දැක්කනේ

    අඩෝ ඊයේ මම මාර හීනයක් දැක්කනේ බන් මම දැක්ක WWE Heavyweight champion Roman reigns heavyweight belt එකත් කරේ දාගෙන රත්මලානේ බෙලෙක් කඩේ හන්දියේ LG එක ගවා හිටන් ඉන්නවා Bus එකක් ද කොහෙද එනකන් මත් වැඩ ඇරිලා එන ගමන් දකින්නේ මම ලගට ගිහින් මොකක්ද අහනවා වගේ යන්තමින් මතකයි බන් ඊට පස්සේ වෙච්ච ඒවා මුකුත් මතක නැනේ :yes::D:D
     
    ජාති ජාති බ්‍රෝ
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15

    උඹ රත්මලානේද බන් ඉන්නේ.
    උඹලට පේන හීන:rolleyes:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    නැ බන් මන් පිළියන්දල 225 ගන්නේ ඔතනින් :rolleyes::rolleyes:
    :cool:
    දැන් කවුද බන් wrestling වල හොදටම ඉන්නේ.
    මතක ඇති කාලෙකින් බැලුවේ නැහැ.
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,204
    754
    113
    :cool:
    දැන් කවුද බන් wrestling වල හොදටම ඉන්නේ.
    මතක ඇති කාලෙකින් බැලුවේ නැහැ.

    හොද කියලා එකෙන් නැ බන් ඔක්කොම කරන්නේ බොරුව ගහන ෂොට් වදින්නේත් නැ (brock lesnar) ගේ ඇර මොන නැතත් උන් හැබැයි indian නළුවන්ට වඩා ටිකක් තාත්වික විදිහට රගපනවා සමහර වෙලාවට :rolleyes::rolleyes::rolleyes:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    :cool:
    දැන් කවුද බන් wrestling වල හොදටම ඉන්නේ.
    මතක ඇති කාලෙකින් බැලුවේ නැහැ.

    හොදට ඉන්න එකෙක්වත් නෑ බන්. කියන දෙයක් නහයට අහන්නේ නැති මහා වදකාර යක්කු බන් ඉන්නේ. හොදක් කියන්න බෑ ඉතින්. කොයි වෙලෙත් ගහගන්නවා :dull: