1. coollifestyle4u

    රියදුරු~ලකුණු_24

    කොහොමත් ඉදිරියේදි පයින් යන මගින්ටත් නීති රීදි පද්ධතියක් නිකුත් වෙයි..
  2. coollifestyle4u

    රියදුරු~ලකුණු_24

    ඔව්, ඒක ඇත්ත.. :yes:
  3. coollifestyle4u

    රියදුරු~ලකුණු_24

    මචන් ඒ ලයිසන් එක ට්‍රාන්ස්ලේට් කර ගන්න ඕනේ.. කොළඹ තැනක් තියෙනවා.. ඒකට දවස් 3 ක් නැත්නම් 4 ක් යනවා... නැතුව ඒ ලයිසන් එක වැලිඩ් නෑ.
  4. coollifestyle4u

    රියදුරු~ලකුණු_24

    ඒ මතයෙන් තමයි බොහෝ දෙනෙක් ඉන්නේ.. බලමු මොනවා වෙයි ද කියලා ...
  5. coollifestyle4u

    රියදුරු~ලකුණු_24

    එහෙම ලකුණු දුන්නොත් පොලිසියේ ලකුණු කැපෙනවා නේ..:baffled: අරුන් වුනත් එහෙම ධාවනය කරලා මෑතකදි අනතුරු කීයක් කර ගත්තා ද.. ඒ හින්දායි ඒ වගේ නීතියක් ගෙනන් නැතුව ඇත්තේ..:(
  6. coollifestyle4u

    රියදුරු~ලකුණු_24

    ස්තුතියි මචන් ත්‍රේඩ් එක බලලා අදහසක් දිලා ගියාට..
  7. coollifestyle4u

    රියදුරු~ලකුණු_24

    ඉන්ටර්නැෂනල් ඩ්‍රයිවින් ලයිසන් මේට වැලිඩ් නෑ මචන්.. කොහොමත් අපේ රටේදී එකක් හදා ගන්න වෙනවා..
  8. coollifestyle4u

    රියදුරු~ලකුණු_24

    පුලුවන් වෙයි... ලයිසන් එක ලැබෙන්න ම ඕනේ නෑ.. බං උඹ ට්‍රයල් එක පෙන්නුවාම උඹ ගොඩ දා ගත්තා නම්. ටෙම්පරි ලයිසන් එකක් දෙනවා.. ලයිසන් එක ලැබෙන කම්... ඒ හින්දා අවුලක් වෙන එකක් නෑ..
  9. coollifestyle4u

    රියදුරු~ලකුණු_24

    එහෙමත් සීන් එකක් ද.. එළ.. ඒත් මචන් මම නම් හිතන්නේ නෑ.. අපේ රටේ වගේ පාරවල් ඒහේ තියෙයි කියලා... තනි කරම හයි වේ තියෙන හින්දා කොහොමත් ඒ තරම් අනතුරු ඇති වෙන්න තියෙන ඉඩ කඩ අඩුයි...
  10. coollifestyle4u

    රියදුරු~ලකුණු_24

    ට්‍රේනින් යන්න ඕනේ නෑ මචන්.. උඹට පුලුවන් හින්දා.. කෙලින් ම විභාගයට ඉල්ලුම් කරන්න පුලුවන්.. ඊට පස්සේ විභාගයෙන් ගොඩ දැම්මාට පස්සේ අරුන් දිනයක් දෙනවා ට්‍රයල් එක පෙන්නන්න.. දැන් නම් ඉස්සර වගේ වැඩි කල් යන්නේ නෑ... මාසයක් දෙකක් ඇතුලේදි ලැබෙනවා ...
  11. coollifestyle4u

    රියදුරු~ලකුණු_24

    පිස්සු හැදෙයි.. :baffled: එහෙම නීතියක් නම් මම දන්න විදියට කොයි රටේ වත් නෑ.. ඇයි මචන් උඹ එහෙම කියන්නේ.. එහෙම නීතියක් එන එකෙන් මොනවා ද ලැබෙන සෙත..:rolleyes:
  12. coollifestyle4u

    රියදුරු~ලකුණු_24

    මීන් ඉදිරියට කවුරු කවුරුත් පරිස්සම් වෙයි මේ ලකුණු ප්‍රශ්නය හින්දා..
  13. coollifestyle4u

    රියදුරු~ලකුණු_24

    ත්‍රේඩ් එකට වචනයකින් හරි දායක වුන එක ගැන සන්තොසයි..
  14. coollifestyle4u

    රියදුරු~ලකුණු_24

    දැන් මොනවා හරි වැරැද්දක් අපි කලා කියමු කෝ.. එතකොට දෙන්නේ එක් වගන්තියකට අයත් වෙන නීතී මාලාවක් විතරයි.. නැත්නම් අර එකෙක් කියලා තිබ්බ විදියට ලකුණු දෙන්න ගියා නම්.. අපේ එවුන් කරන වැරදි වල අනුව එක වැරැද්දකින් ම ලකුණු 24 පනි..:baffled:
  15. coollifestyle4u

    රියදුරු~ලකුණු_24

    ස්තුතියි ත්‍රේඩ් එකෙන් ප්‍රයෝජනයක් අරන් අදහසක් දිලා යන්න වේලාවක් වෙන් කර ගත්තාට..
  16. coollifestyle4u

    රියදුරු~ලකුණු_24

    ස්තුතියි යාළුවා ත්‍රේඩ් එක බලලා එකෙන් ප්‍රයෝජනයක් අරන්.. මේ ත්‍රේඩ් එක ගැන අදහසක් දිලා ගියාට..
  17. coollifestyle4u

    රියදුරු~ලකුණු_24

    ඔව්, මචන් ඒකේ ගිය එක තමයි මම ටයිප් කරලා දැම්මේ අපේ එවුන්ට දැන ගන්න.. මුල් පිටුවේ ලයිව්@ 8 එකේ ක්ලිප් එකත් දාලා තියෙනවා..
  18. coollifestyle4u

    Super Six Movie Music Videos Released! (HD)

    මේ ෆිල්ම් එක නම් හිට් වෙයි අනිවාර්යෙන් ම.. :yes: හේතුව නටන්න පුලුවන් නළු නිළියන් එක් කරගෙන ෆිල්ම් එක හදලා තියෙන හින්දා.. :D
  19. coollifestyle4u

    Miss Sri Lanka

    මේ පින්තුරයේ ඒ විදියට පෙනුනාට.. කොහොමත් තරගයේදි මුන් මේ විදියට ඇග පොරවාගෙන නෙවෙයි නේ මචන් ඉන්නේ.. ඉතින් ලස්සන බලන්නේ නැතිව සුද වගේම ඇග බලලා දෙන්න ඇත්තේ..
  20. coollifestyle4u

    රියදුරු~ලකුණු_24

    ඔව්, මචන් අනිවාර්යෙන් ම කොහොමත්.. පදිකයන්ට වුනත් මේ වගේ නීති ඉදිරියේදි නිකුත් වෙයි වගේ...:yes:

    No contents