1. coollifestyle4u

    Miss Sri Lanka

    සුදු හමට කවුරුත් රැවටෙනවා කියලා කියන්නේ.. කට කහනවාට නෙවෙයි නේ මචන්..:lol:
  2. coollifestyle4u

    Movie help!!!

    "තුන්ගා නගරම්" වෙනස් ම අමුතුම තාලේ ෆිල්ම් එකක්.. ඔව් ඒ කෙල්ල ඉන්නවා.. හොද ෆිල්ම් එකක්... බැලුවාට පාඩු නෑ.. ඔව්, මචන් නන්බන් ෆිල්ම් එක 3 ඉඩියට්ස් ෆිල්ම් එකේ කොපියමයි.. 3 ඉඩියට්ස් ෆිල්ම් එක බැලුවේ නැත්නම් විතරයි ඒ දෙමළ ෆිල්ම් එකේ උපරිම තෘප්තිය ලබන්න පුලුවන් වෙන්නේ.. හේතුව හින්දි බලපු හින්දා දෙමළ...
  3. coollifestyle4u

    රියදුරු~ලකුණු_24

    ස්තුතියි මචන් ත්‍රේඩ් එක බලලා ප්‍රයෝජනයක් අරන්.. ඒ ගැන සදහන් කරලා ගියාට..
  4. coollifestyle4u

    Movie help!!!

    එහෙනම් මචන් උඹ 3 ඉඩියට්ස් එකේ දෙමළ එක බැලුවා ද.. " නන්බන් " නැත්නම් මේක බලපන් මේකත් සිරා ෆිල්ම් එකක්... " තුන්ගා නගරම් " මෙතනින් ට්‍රේලර් බලන්න..
  5. coollifestyle4u

    රියදුරු~ලකුණු_24

    උඹ හිතාගෙන ඉන්න විදියටයි කරන්නේ..:yes: අරූ ෆන් එකට දාලා තිබ්බේ ඒ හින්දායි අරූට එහෙම උත්තරයක් දුන්නේ.. නැත්නම් ඉතින් වැරදි කරන අපේ අයගේ හැටියට එක වැරැද්දකින් ම ලකුණු 24 පණිනවා.. :baffled:
  6. coollifestyle4u

    රියදුරු~ලකුණු_24

    ඔව්, අනිවාර්යෙන් ම මචන්.. :yes: අපි දැන් බලන්න ඕනේ, පොලිසිය අපිට ලකුණු දෙනවා වගේම අපි පොලිසියගේ ලකුණු අඩු කරන විදිය.. මුන් අත මිට සරු කරද්දි හෙමිට මුන්ට ගේම දෙන්න ඕනේ අරූගේ මේ ක්‍රියාවලිය ගමටම පෙන්නන්න රූප රාමු එකතු කරලා.. එච්චරයි අපිට කරන්න වෙන්නේ.. කොහොම වුනත් අරුන්ට මේ නිතීයෙන් කොහොමත් ඉස්සරට...
  7. coollifestyle4u

    රියදුරු~ලකුණු_24

    :lol: එකෙන් මේවා අඩු වෙනවා මචන්.. අනතුරු සිදු කර පලා ගියොත් ~ ලකුණු 10 / 42 - 10 = 32 ඉදිරිය පැහැදිලි නැතිව ඉස්සර කළොත් ~ ලකුණු 06 / 32 - 6 = 26 වාහන නොසලකා රිය පැදවිම ~ ලකුණු 08 / 26 - 8 = 18 එතකොට ගාණ ඇවිත් 18 යි..;)
  8. coollifestyle4u

    රියදුරු~ලකුණු_24

    හැම දෙයක් ම හොදාකාරයෙන් ම වෙයි කියලා අපි හිතමු..
  9. coollifestyle4u

    Tablet Ekak

    උඹට පෙත්තේ නම දැක්කාම මතක් වෙයි ද ? මෙතනින් ගිහිල්ලා බලපන් තියෙනවා ද කියලා..
  10. coollifestyle4u

    Movie help!!!

    "මයිනා" " එන්ගෙයුම් එප්පොඩුම් " ~ මේ ගැන මෙතනින් බලන්න " අන්ගාඩි තේරු " මේ ෆිල්ම් ටික නියමයි..
  11. coollifestyle4u

    රියදුරු~ලකුණු_24

    ඔව්, මචන් ඒ හින්දායි මේ ත්‍රේඩ් එක ඊයේ රෑ නිදි මරාගෙන හදලා ප්‍රොමොට් කලේ..
  12. coollifestyle4u

    රියදුරු~ලකුණු_24

    අපිටම කියලා වාහනයක් නැති වුනත් අපි වාහනයේ යන කොට රියදුරා වැරැද්දක් කරද්දි අපිට කියලා දෙන්න පුලුවන් නේ.. මේ වගේ නිතීයක් තියෙනවා කියලා..
  13. coollifestyle4u

    i ♥ cat gifs

    එළ මචන් නියමයි...
  14. coollifestyle4u

    රියදුරු~ලකුණු_24

    ත්‍රේඩ් එකට වචනකින් හරි දායක වුනාට ස්තුතියි..
  15. coollifestyle4u

    රියදුරු~ලකුණු_24

    ස්තුතියි මචන් ත්‍රේඩ් එක බලලා මේ ගැන අදහසක් දිලා ගියාට..
  16. coollifestyle4u

    රියදුරු~ලකුණු_24

    ඔව්, මචන් එහේ කීයක් හරි අතට දිලා ශේප් වෙන කතා නෑ නේ..:lol: ඒ වගේම වෙනත් රටවල් වල වැරැද්දක් කලා නම් අවස්ථා 3 ක් විතරයි දෙන්නේ.. ඒ අය ඒ අවස්ථා වෙන් කරන්නේ පාට වලින්.. අන්තිමේදි රතු පාට ආවයි කියන්නේ.. තමන්ගේ ලයිසන් එක අත් හිතුවනවා... කොහොම වුනත් අපේ අය වෙනත් රටවල් වල නීති රීති අපේ රටට හරි විදියට...
  17. coollifestyle4u

    රියදුරු~ලකුණු_24

    අනිවාර්යෙන් ම මචන්... :lol: ඒත් ඉතින් අපිට අපේ සුභ අනාගතය ගැන.. පෙරුම් පුරවාගෙන බලාගෙන ඉන්න වෙනවා.. මේ හැම වෙනස් විමක් ම.. :yes:
  18. coollifestyle4u

    රියදුරු~ලකුණු_24

    ඔව්, හැබැයි හැමෝටම එක වගේ සැලකුවා නම් තමයි හොද.. :yes: නැතුව එක එක්කනාගේ තරා තිරම අනුව තිරණය කරන්නේ නැතිව...
  19. coollifestyle4u

    රියදුරු~ලකුණු_24

    ඔව්, මචන් ඒක ඇත්ත..:yes: අපේ එවුන් නීතියක් ගෙනාවත් ඒ දේවල් ඒ තරම් හිතන්න පතන්න යන්නේ නෑ නේ.. වැඩිපුර වැරදි කරන එවුන්ට කවදාත් නීතිය ඒ තරම් දුරට බලපෑවේ නෑ නේ..

    No contents