1. coollifestyle4u

    රියදුරු~ලකුණු_24

    අනිවාර්යෙන් ම.. නැත්නම් වාර්ථාවක් කල් තියා තියා ගන්න නම් වෙනම.. විසදුමක් හොයා ගන්න වෙයි..
  2. coollifestyle4u

    රියදුරු~ලකුණු_24

    ස්තුතියි ත්‍රේඩ් එක බලලා අදහසක් දිලා ගියාට..
  3. coollifestyle4u

    රියදුරු~ලකුණු_24

    ඔව්, මේ වගේ නීති ගෙනාවට ඒවා ක්‍රියාත්මක කරන එක නම් ලේසි නෑ.. කොහොම වුනත්.. මොනවා හරි පියවරක් ගනී වෙන්න ඇති.. නැත්නම් පරණ ලයිසන් තියෙන හැම එකාම අනිවාර්යෙන් ම අලුත් එකට මාරු වෙන්න කියලා නීතියක් එයි ද දන්නේ නෑ.. :baffled:
  4. coollifestyle4u

    රියදුරු~ලකුණු_24

    ඔව්, අනිවාර්යෙන් ම :yes:..කොහොමත් ඉදිරියේදි.. ඒ ගැනත් නීතී මාලාවක් ක්‍රියාත්මක වෙයි..
  5. coollifestyle4u

    රියදුරු~ලකුණු_24

    ඔව්, එක එක්කෙනාට ලැබෙන සම්මත ලකුණු ප්‍රමාණය හැම පොලිස් ස්ථානකයම සදහන් වෙනවා.. හ්ම්, ලගදිම ක්‍රියාත්මක වෙයි..
  6. coollifestyle4u

    රියදුරු~ලකුණු_24

    ඔව්, මචන්. අපේ එවුන් නීති හරියට ක්‍රියාත්මක කරන්න කලින්.. අණ බේර දිලා පටන් ගත්තාට .. ටික කාලයකින් නැති වේලා යන්න බැරි කමත් නෑ..
  7. coollifestyle4u

    රියදුරු~ලකුණු_24

    ස්තුතියි මචන් ත්‍රේඩ් එක බලලා වචනයකින් හරි.. දායක වුනාට..
  8. coollifestyle4u

    රියදුරු~ලකුණු_24

    කොහොම වුනත් මේ ගැන දැන් දැනුවත් වේලා ඉන්න වෙනවා අපි කොයි කවුරුත් ම. ඒ හින්දායි බේදා ගත්තේ..
  9. coollifestyle4u

    කහවත්තේ මිනිස්සු

    අර ගෑණි මීණි මැරුම් ස්ථානයේදී රූප රාමු රූප ගත කරද්දි ඒ ස්ථානයට ඇවිත් බොරුවට එහෙම අඩලා තියෙනවා නේ.. මුන් මිණි මරුවෝ මදිවට හොදට රගපාන්නත් දන්නවා නේ මචන්. :baffled:
  10. coollifestyle4u

    රියදුරු~ලකුණු_24

    ඒක නේ මචන්.. අපිටම නේ කෙලින්න එන්නේ..:(
  11. coollifestyle4u

    රියදුරු~ලකුණු_24

    ඔව්, මචන්... කොහොම කොහොම හරි අරුන් කවදාත් ගොඩ නේ.. අපි තමයි එන්න එන්නම මඩේ එරෙන්නේ...:(
  12. coollifestyle4u

    රියදුරු~ලකුණු_24

    අනිවාර්යෙන් ම...:lol: බෙල්ලේ ලකුණු පුවරුවක් එල්ලාගෙනයි යන්න වේලා තියෙන්නේ. :yes:
  13. coollifestyle4u

    රියදුරු~ලකුණු_24

    බලමු මේ නීතියෙන් හරි සෙතක් ලැබෙයි ද කියලා..
  14. coollifestyle4u

    රියදුරු~ලකුණු_24

    ඒක නේ මචන්.. එවුන් ගේ පුරුදු නැති කරන්න වෙනම නීතියක් ගෙන්න වෙනවා..:lol:
  15. coollifestyle4u

    රියදුරු~ලකුණු_24

    අනිවාර්යෙන් ම මචන්.. :yes: වි.අයි.පි. කාරයෙක් පාරේ යන කොට එවුන්ට මොන නීති ද. :baffled::(
  16. coollifestyle4u

    රියදුරු~ලකුණු_24

    එවුන්ට විතරක් නෙවෙයි රජයටත් වාසියක් වෙනවා එකෙන් මෙකෙන්.. කොහොම කොහොම හරි..
  17. coollifestyle4u

    රියදුරු~ලකුණු_24

    මම හිතන්නේ අර කෙලින් ටීරූව තියෙද්දි නිවැරදි මං තිරුවේ යන්නේ නැතිව ලයින් එක කපාගෙන යන්නේ ඒ සීන් එකට වෙන්න ඇති මේක..
  18. coollifestyle4u

    රියදුරු~ලකුණු_24

    ඒදා සීන් එකේදි ලකුණු කතා තිබ්බේ නැති හින්දා ශේප්..
  19. coollifestyle4u

    රියදුරු~ලකුණු_24

    මොනවා ද මචන්.. ? ලකුණු දෙන එක ද ? :rofl::rolleyes:
  20. coollifestyle4u

    රියදුරු~ලකුණු_24

    ඒක නේ මචන්.. :yes: දැන් ඉතින් ඕනෑ එකයි එපා එකයි රස්සාව වෙනුවෙන්.. වෘත්තිය හැටියට පොලිස් රස්සාව තොරා ගනි ද දන්නේ නෑ..:baffled:

    No contents